ඔය පන්දාහා ගත්තට කමක් නැ මචන් මැලේශියා පොට් ඔෆ් එන්ට්රි එකකදි ඔන් අරයිවල් හැටියට. එහෙම නැතුව කට්ට කාලා පන්දාහකුත් දීලා විසා ස්ටැම්ප් ගහන එක අසාදාරනයි.. මැලේශියා නම් තව කමක් නැ කියමුකො, තායිලන්ඩ්, තුර්කිය, පිලිපීනය ඔය වගේ රටවලටත් හරි නම් ලන්කාවට ඔන් අරයිවල් දෙන්න ඔනා, මොකෙක්වත් මම හිතන්නේ නැ පැනලා ගිහින් ඔය රටවල ඉදියි කියලා..
Sirawata machan.
malaysia on arrival naththe Sri Lanka, Nepal, India wage south asian countries walata witharai. Anith one ratakata kiyala arawaganna lasthiy.
