මැලේසියා

nirushd

Active member
  • Apr 11, 2009
    339
    90
    28
    මචංලා.. මම මැලේසියා වලින් samsung 40 LED tv එකක් order කරන්න ඉන්නේ... anyone have any idea about how much I will have to pay as tax or duty?
     
    • Like
    Reactions: DjAtrocity

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මචංලා.. මම මැලේසියා වලින් samsung 40 LED tv එකක් order කරන්න ඉන්නේ... anyone have any idea about how much I will have to pay as tax or duty?

    kohomad malysia wain order karanne ? shop ekakda ? onlineda ?
     

    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28
    ඇත්තටම මචං... මගේ යාලුවෙක් ඉන්නවා මැලේසියා වල.. යාලුවා තමයි එවන්නේ... ලංකාවෙි ගානත් එක්ක බලද්දි සැහේනට ලාබයි.. එත් ටැක්ස් එක කොහොම වෙයිද දන්නෙ නැ නේ මචං.....
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mage yaluvek TV 3k genava. ekakata 90k tax gahala tibba.ova luxury badu vidiyata ganan ganne .hena baddak gahanava danna vidiyata