මැෂිමටද...? නැත්නන් මටද...?
ඔන්න දවසක අඩිකරණයේ දික්කසාද නඩුවක් විභාග වෙමින් පවතින වෙලවෙ නඩුකර උතුමන්ට ඒ ඒ විත්තිකරුවන්ගෙන් අදහස් විමසන්න හිතිල පලමු විත්තිකරුගෙන් මෙහෙම අහුවලු..
දැන් තම්න්ගෙ දරුවා කාටද බරදෙන්නෙ කියලා ඔය දෙපර්ෂවය කතිකා කරගත්ත ද?
මෙන්න බොලේ ගැනි පනපු ගමන් දරුවා මගෙ ස්වාමිනි දරුවව බිහිකලෙ මම , දරුවට කිරිපොවල උස මහත් කෙරුවෙ මම ඉතින් දරුව මගෙ ස්වමිනි.. කිව්ව ලු.
මිනිහට තද වෙලා නඩු කරයගෙන් අහුවලු
ඇ... ස්වාමිනි පෙප්සි මැෂිමට සල්ලි දාල පෙප්සි බෝතලයක් ගත්තම එක අයිති මටද...? නැත්නන් මැෂිමටද...?

අඩො බොහොම අමරුවෙන් බන් මෙක කෙටුවෙ comment ekakwath දලා පලයන්