credit card nam naaa eth key loggers tama awla
mama meka use karanawa mata salli add wela eth mata sure na meke key loggers thiyenawada kiyala anith ekatamai meka scam da kiyalath sure naaaaaaa
උඹලා වගේ බුද්ධිමතුන් මේ රටට වාසනාවක්වෙන මොකක් හරි යටි ගෙමක් තියනව ඇති.




උඹලා වගේ බුද්ධිමතුන් මේ රටට වාසනාවක්
ඕවට කියන්නෙ පියර් ටු පියර් ඊ කරන්සි කියල. ඒ කියන්නෙ අපේ සීපීයූ එකේ වැඩිපුර තියෙන බලය අරගෙන ඒකට ගෙවනව, ඔය කියන කී ලොගොර්, හැක් කරන මගුල් තියෙනවනම් වයිරස් ගාඩ් වලට අනිවා ඩිටෙක්ට් වෙනව,කොච්චර වයිරස්ගාඩ් කම්පැනි තිබුනත් ඒව මේක ගැන හොයන්නෙ නෑ. ඒ සීයට සීයක්ම ආරක්ෂිත නිසා. අපේ කම්පියුටර් එකෙන් ඕවා කරන්න අමාරුයි, ලොකු ආදායමක් එන්නෙ නෑ, මේවා කරන්න වෙනම මැශින් තියෙනවා. ජීපීයූ ඒවා, බොරුනම් මෙන්න බලපන්. ඔය සයිට් එක නැතුව වුනත් බිට්කොයින් සයිට් එකෙන් හොයන්න පුලුවන්, කෙලින්ම ආදායම ***** තමයි
https://products.butterflylabs.com/

uba install karapu software eke metaninමේකේ ත්රෙඩ් එක ඇක්ටිව් කළා කියලා උන් කිව්වට පස්සේ කොහොමද බන් ඇත්තටම ඕක ඇක්ටිව් උනාද කියලා බලා ගන්නේ ???
Nikamma hitiyoth okath naha ne?![]()



ape no ekata msg ekak enawa ee no ekatama reply dannaVerification
Verification temporarily unavailable
Enter your cell phone number above
Please enter the correct number
Q: Where should I send the SMS code back?
A: You should send it back to the number you received it from: +447937946882 or +19494840033
MACAN Verification KARANNA DENNE NANE AI A
mama try karenaa tamaekkenata machine kipayak denna barida machan..????
meka dapu kena man ekka tharaha weida dan na. oka math kala habai free thread eka awe na. eka daanna chat ekata giyama anith un salli gewwe na kiyala kaa gahanawa dakka. man SW eka ain karala damma, mokada othana api machine eka share kalama eyalata ape data access kalakida dan nane.ithin ekak witarak thiyaganinඑක ත්රෙඩ් එකකට වඩා ඈක්ටිව් කරගන්න නම්, $50ක් ගෙවන්න එපායේ......![]()
sure naaaaathank for your thread
can i joint more than one computer
me dawaswala baa mama admin gen ahala kiyannammachan meken dan PAYZA ekata salli withdraw karanna ba neda
me dawaswala baa mama admin gen ahala kiyannam

mata nam awlak une naaaaa habai me dawaswala silli ganna bari seen ekak thiyanawameka dapu kena man ekka tharaha weida dan na. oka math kala habai free thread eka awe na. eka daanna chat ekata giyama anith un salli gewwe na kiyala kaa gahanawa dakka. man SW eka ain karala damma, mokada othana api machine eka share kalama eyalata ape data access kalakida dan nane.
Sure na hode karana aya karanna mata una de kiwwe.
Thanks for sharing this
ubata email ekak awe nadda ?mama 13/08/2013 payment request demma, ada wenakam payment eka pending kiyala pennanawa. Kohomada payment eka ganne?