මැස්ඩා මෝටර් රථ
මැස්ඩා මෝටර් රථ ඉතිහාසය
මැස්ඩා මෝටර් රථ සමාගමේ ඉතිහාසය Toyo Cork Kogyo සමාගම ලෙස 1920 දී Jujiro Matsuda විසින් ආරම්භ කරන ලද අතර සමාගම ජපානයේ බොහෝ කර්මාන්ත සඳහා අවශ්‍ය මැෂීන් ටූල් නිෂ්පාදනය කළේය.කෙසේ වෙතත් 1931 දී අඩු ලාභ නිසා සමාගම මෝටර් රථ නිෂ්පාදනය සඳහා මාරැවීමට තීරණය කළ අතර ඒ අනුව Mazda- Go ප්‍රසිද්ධ රෝද තුනේ ට්‍රක් රථය හඳුන්වා දෙන ලදී.
පළමු වසර තුළ දී මෙම Mazda-Go රථ ඒකක 66 ක් අලෙවි කරන ලදී.කෙසේ වෙතත් සමාගම සතු එහිම අලෙවි ජාලයක් නොමැති බූ බැවින් මැස්ඩා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ බොහෝමයක් මිට්සුබිෂී සමාගම හරහා අලෙවි කරන ලදී.වැඩි කල් යන්න කලින් එලඹෙන දෙවන ලෝක යුද්ධය නිසා එම සමාගම ජපාන මිලිටරි හමුදාව සඳහා අවි ආයුධ නිෂ්පාදනය කිරීමට මාරු විය.
1945 දී හිරෝෂිමා හී සිදුවූ පරමාණු බෝම්බය සිද්ධිය නිසා සමාගමට වසර ගණනාවක් මෝටර් රථ නිෂ්පාදනය නතර කිරීමට හැර වෙන කරන්න දෙයක් නොවීය.කෙසේ වෙතත් 1949 වන විට සමාගම නැවතත් වාහන නිෂ්පාදනයට අවතීර්ණ වූ අතර ඉන්දියාවට එහි ත්‍රීරෝද ට්‍රක් රථ අපනයනය ආරම්භ විය.1950 සහ 60 දශකය පුරාම බොහෝ මෝටර් රථ හඳුන්වාදුන් අතර ඒවායෙහි සන්නාමය ලෙස ' Mazda ' නම භාවිතා කල නමුත් සමාගමේ නම නොවෙනස්ව පැවතුණි.
1960 දී Toyo Kogyo සමාගම විසින් Mazda R360 Coupe ලෙස පළමු දොර දෙකේ මෝටර් රථය හඳුන්වා දෙන ලදී.ඉන් වසරකට පසුව එම සමාගම තවමත් ලොව පුරා ඇදහිය නොහැකි තරම් ජනප්‍රිය වූ B-Series වර්ගයේ පිකප් ට්‍රක් රථ මාලාවක් හඳුන්වා දෙන ලදී.1962 දී Toyo Kogyo සමාගම දකුණු කොරියාවේ මැස්ඩා මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කල අතර එහි දී ප්‍රථම දොර හතරේ මගී මෝටර් රථ වන Carol 600 හඳුන්වා දෙන ලදී.
වර්ෂ 1963 දී මැස්ඩා රථ නිෂ්පාදනය මිලියන දක්වා පැමිණ ඇති අතර සමාගම දකුණු අප්‍රිකාවේ එකලස් කිරීම් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.එම වසරේ දීම Toyo Kogyo සමාගම විසින් E2000 වෑන් රථ සහ Mazda Familia මෝටර් රථය හඳුන්වා දෙන ලදී.ඉන් වසර දෙකකට පසු Mazda Bongo රථ සහ Luce රථ හඳුන්වා දුන් අතර එය මැස්ඩා රථ ජපානයේ දී අත් කරගත් ප්‍රධාන ජයග්රහනයක් විය.එම රථ සියල්ලම ඉතා හොඳින් අලෙවි වුණු අතර 1959 වන විට මැස්ඩා ෆෝඩ් සහ නිසාන් මෝටර් රථ සමාගම් සමග එක්ව Japan Automatic Transmission (JATCO) නමින් ගිවිසුමක් අත්සන් කළේය.
1970 දී සුප්‍රසිද්ධ Mazda Capella(RX-2)මෝටර් රථය ප්‍රකාශයට පත් කළ අතර එම වසරේ දීම Toyo Kogyo සමාගමේ ප්‍රධානියා බවට Kouhei Matsuda පත් විය.ඉන් වසරකට පසු 1973 දී පිලිපීනයේ දේශීය නිෂ්පාදන ආරම්භ කල අතර 1975 දී Mazda Capella ප්‍රතිනිර්මාණය කල අතර ප්‍රසිද්ධ Mazda Cosmo එළිදක්වන ලදී.1978 දී විට මැස්ඩා සමුච්චිත නිෂ්පාදනය ඒකක මිලියනය දක්වා පැමිණ ඇති අතර 1984 දී සමාගම විසින් සිය නිල නාමය ලෙස Toyo Kogyo නම අතහැර නිල වශයෙන් ' Mazda ' යන නම සම්මත කරගන්නා ලදී.
1985 දී මැස්ඩා-රොටරි එන්ජින් නිෂ්පාදන අනුපාතය ඒකක මිලියන 1.5 ක් ඉක්මවා යමින් නව Mazda Luce(929)මෝටර් රථය හඳුන්වා දෙන ලදී.ඉන් වසරකට පසුව සමාගමේ ජපන් නිෂ්පාදනය ඒකක මිලියන 20 ඉක්මවූ අතර මැස්ඩා ජපානයේ යොකොහාමා තුල නව පර්යේෂණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට තීරණය කර කළේය.එම වසරේ දීම මැස්ඩා මෝටර් නිෂ්පාදනය ඇමරිකා එක්සත් ජනපදයේ ද නිෂ්පාදනය ආරම්භ කළේය.
1988 වසරේදී සමාගම විසින් ප්‍රසිද්ධ FWD Mazda Familia ප්‍රතිනිර්මාණය කල අතර පසුව Mazda Autozam සහ Mazda Eunos නියෝජිතත්වය ජාලය ස්ථාපිත කිරීමට එළැඹියේය.1990 දශකයේ දී මැස්ඩා රථ සඳහා ඇදහිය නොහැකි තරම් සාර්ථක කාලය වූ අතර සමාගමේ නිෂ්පාදන ඒකක මිලියන 25 ඉක්මවා ඇත.ඒ අතර මැස්ඩා Mazda AZ-3 වැනි බොහෝ ප්‍රසිද්ධ වාහන හඳුන්වා දුන් අතරම Presso, Cronoss, Scrum, Anfini MS-9 හා 6 සහ Anfini RX-7 ලොව පුරා අතිවිශාල සාර්ථකවත්වයක් ලබාගත්තේය.
1995 වන විට ජපානයේ මගී මෝටර් රථ නිෂ්පාදනය අනුපාත ඒකක මිලියන 20 ඉක්මවූ අතර මැස්ඩා ISO9001 සහතිකය ලබා ගත් ප්‍රථම මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් විය.එම වසරේ දී හෙන්රි Henry D.G Wallace මැස්ඩා සමාගමේ සභාපති බවට පත් විය.
1996 දී මැස්ඩා මෝටර් රථ සමාගම විසින් දැනට නිෂ්පාදනය කරන සියලු මෝටර් රථ භාවිතා කරන එහි නව සන්නාම සංකේතය වන වන මැස්ඩා 'M' හඳුන්වා දෙන ලදී.ඉන් වසරකට පසු මැස්ඩා රථ ජපාන වෙළෙඳපොළ තුළට Mazda Roadster ප්‍රතිනිර්මාණය කර හඳුන්වාදෙන ලදී.මීට අමතරව මැස්ඩා සමාගමමේ යුරෝපය තුල එහි මෙහෙයුමේ තවත් ශක්තිමත් විය.
2002 වන විට මැස්ඩා රොටරි එන්ජින් නිෂ්පාදනය ආරම්භ කර එහි වඩාත් ජනප්‍රිය මෝටර් රථ වලින් එකක් වන Mazda RX8 හඳුන්වා දෙන ලදී.එම වසරේ දී මැස්ඩා සමාගම විසින් වසරේ හොඳම එන්ජින් සඳහා වන ජාත්‍යන්තර සම්මානය දිනා ගත්තේය.2009 වන විට එම සමාගම ඊළඟ පරම්පරාවේ ප්‍රබල Sky-D සහ Sky-G ක්ෂණික ජයග්‍රහණය බවට පත් වූ එන්ජින් දෙක හඳුන්වා දෙන ලදී.
2011 වන විට මැස්ඩා CX-5 පෙට්‍රල් සහ ඩීසල් එන්ජින් සඳහා ප්‍රථම වරට SKYACTIV තාක්ෂණය හඳුන්වා දෙන ලදී.2013 දී එම සමාගම සිය නව micro-mini Flair Crossover මෝටර් රථය හඳුන්වා දුන් අතර Alfa Romeo roadster නිෂ්පාදනය කිරීමට ෆියට් මෝටර් රථ සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී.
විශේෂ තොරැතුරැ
• මැස්ඩා යන්න Ahura Mazda නැමති වැඩිම ප්‍රඥාවක් සහිත දෙවියන් ගේ නමින් නිර්මාණය වූ බවට ලෙස සැලකෙන අතර අනිත් අතට එය සමාගමේ වෙබ් අඩවියේ දක්වන අකාරයට සමාගමේ නිර්මාතෘ Jujiro Matsuda නමින් නිර්මාණය වූ බව සඳහන් වෙයි.
• 1991 දී Mazda 787B මෝටර් රථය සමගින් Le Mans 24-Hour Race ජයග්‍රහණය දිනා ගැනීමට සමත් විය.එය එතෙක් මෙතෙක් රොටරි එන්ජිම සහිත මෝටර් රථයක් තරඟයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස සැලකේ.
• ජපානයේ හිරෝෂිමා හි පිහිටා ඇති මැස්ඩා මෝටර් රථ කර්මාන්ත ශාලාව ලෝකයේ ඇති එකම විශාලතම තනි මෝටර් රථ නිෂ්පාදන බලාගාර ශාඛාව වන අතර මෙම ශාඛාවේ වඩා වාර්ෂික මෝටර් රථ නිෂ්පාදන ධාරිතාව මෝටර් රථ 500,000 කට වඩා වැඩිය.
මැස්ඩා රථ ඉතිහාසය දැක ගැනීමට හැකි වන පරිදි එම සමාගම අද පවතින තත්වය කරා මහා අරගලයක් හරහා ලඟාවී ඇති අතර ලොව සමහර හොඳම මෝටර් රථ හඳුන්වා දී ඇත.අද එය දැනට ඇති හොඳම ජපන් මෝටර් රථ වෙළෙඳ නාමයන්ගෙන් එකකි.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
30/09/2017