මැස්ඩා SRX8

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කව්ද මචෝ උබද මේ කන්වර්ශන් එක කරන්නේ?එලම තමයි:D:D...මම දන්නා තරමට මැස්ඩා RX 7 ,RX 8 කාර් දෙකේම මෝල ඉක්ක්මනට ලෙඩ දෙනවා නේද?.:(. මම දැක්කමයි බං මේ Front Mount Turbo intercooler එකක් Top Mount කරලා තියෙනවා...:baffled:nissan මොලේ standed Turbo එකමද ඔය තියෙන්නෙ?අනේ බං ඉතුරු ටිකත් ඉක්මනටම දාපං..නැත්තන් මට නින්ද යන එකක් නෑ..:no:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ජන්තු අයියා;14511766 said:
    කව්ද මචෝ උබද මේ කන්වර්ශන් එක කරන්නේ?එලම තමයි:D:D...මම දන්නා තරමට මැස්ඩා RX 7 ,RX 8 කාර් දෙකේම මෝල ඉක්ක්මනට ලෙඩ දෙනවා නේද?.:(. මම දැක්කමයි බං මේ Front Mount Turbo intercooler එකක් Top Mount කරලා තියෙනවා...:baffled:nissan මොලේ standed Turbo එකමද ඔය තියෙන්නෙ?අනේ බං ඉතුරු ටිකත් ඉක්මනටම දාපං..නැත්තන් මට නින්ද යන එකක් නෑ..:no:

    mamath balan inne oka enakan...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    Me thiyenne gediya pitin ma copy karapu link aka
    http://www.stancenation.com/forums/showthread.php?5548-SRX8-2012-13-Project

    Anunge deval thamange vage danna apa macho

    රත්තරං;14509215 said:
    ඇයි ඔය තිබ්බ ඇන්ජිම අයින් කරලා SR20 ඇන්ජිමක් තිබ්බේ කියන එක හැමෝම මගෙන් ඇහුවනේ. ඉතින් මාත් හවස අහලා බැලුවා මොකක්ද විශේශ හේතුව කියලා.
    පොර කිව්වේ ඔය ඇන්ජිම මිනිහා ගාව කලින් තිබ්බ Altezza එකේ ඇන්ජිමලු
    ඕකට කලින්ම මෙටල් හෙඩ් ගෑස්කට් එකක් සහ ලයිට් වේට් ෆ්ලයිවීල් එකක් දාලලු තිබ්බේ.
    ඌට ඔනේ උනේ වේගවත් සහ ලාභ ඒ වගම අඩු මුදලකින් රෙපෙයාර් කරගන්න පුලුවන් ඇන්ජිමක් එක්ක මොඩිෆිකේශන් එකකට යන්නලු. ඒකලු රොටරිය ගලවලා දාලා මේක එබුවේ
    "ඌ කියන විදිහට" ඔය ට්වින් කෑම් SR20 ඇන්ජිම රොටරියට වඩා ඩියුරබිලිටියත් වැඩීලු

    ලිද උගේනම් ඌ ලිදේනම් අපිට මොකෝ බන්
    :yes: :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    copy karanna hodanam kiyana eka veradida ?
    ayi source URL aka danna beri.
    me ka nikan sinhala translation akak vitharane ;-)
     
    • Like
    Reactions: malkavi

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Me thiyenne gediya pitin ma copy karapu link aka

    http://www.stancenation.com/forums/showthread.php?5548-SRX8-2012-13-Project

    Anunge deval thamange vage danna apa macho

    ඉතින් ඕක කියන්න මල් පොන්නයෝ ෆේක් එකක් හදන් එන්න ඕනෙද?

    උබට ඕක හොයාගන්න එක සිම්පල් වැඩක්. ඉමේජ් එකේ ලින්ක් එක කොපි කරලා ගූගල් ඉමේජ් වලට ගිහින් දුන්නම ඕක කොතනින්ද ගත්තේ කියලා එනවා. ඒත් පිං බතෝ ඕක ගත්තා කියන තැන ඒත් වැරදී

    ඔතන ඔය ලබ්බෙන් මම ගත්ත එකක්නෑ. අනික SRX8 එකක් අපේ ගෙදර හදන්නද?
    ලංකාවේ එලකිරිය වගේ ලෝකේ තව සමාජ වෙබ් අඩවි තියෙනවා වාහන වලට.

    මීමෝ මම තව ෆෝරම් වල ඉන්නවා මේ තියෙන රත ගාය නිසා..

    මෙන්න මේ ෆොරම් එකේ තමා වැඩේ යන්නේ

    images

    මේ කාර් එක හදන්නේ හුග දවසක ඉදන්

    හම්බයන්ගේ පානෙන් එලිය බලන චූටි පැටියෝ. තව විශ්තර ඕනේනම් ඌට PM කරලා අහගනින්
    වැඩි විස්තර ඕනේනම් ඕකේ රෙජිස්ටර් වෙලා PM යවලා අහගනින් උගෙන්..

    එහෙමත් නැත්නම් මෙතන පශ්චාත්භාගය දෙන්නේ නැතුව උබ කෙලින්ම අර කිව්ව සයිට් එකේ ත්‍රෙඩ්ම බල බලා හිටපන්..
    පල පල අනුන්ගේ කුනු හොයන්නේ නැතුව අම්මට වලදක්වත් හෝදලා දියන්.. පින්බත් කෙල කෙලා ඉන්නවා

    යකෝ දෙයක් ලියනකොට ලියෙන කලාවක් තියෙනවා. බලපන් යකද කතා ත්‍රෙඩ් ටික.. ඒවා ලියල තියෙන්නෙත් මම හදලද?? බලපන් ඉංදියන් බයික් ත්‍රෙඩ් ටික.. ඒවා ලියලා තියෙන්නේ මම හදලද?
    අරම මම ලැම්බෝර්ජිනියක් හදන එකක් දැම්මේ,, එතකොට අහන්න තිබ්බනේ උබට ඒකත් උබද හැදුවේ කියලා. මගේ ත්‍රෙඩ් 40න් එකක්වත් උපතින් අරන් ආවේ නෑ. සේරම විස්තර මම හොයාගත්ත/ ඉගෙනගත්ත ඒවා මම එලකිරියේ බෙදාගත්තේ. නැතුව ටොයොඩා මහත්තයා අපේ අප්පොච්චි නෙමේනේ සාගර අනාතයෝ..

    Last edited:
    • Like
    Reactions: suranga84 and wisal

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    ithin machan ubata okata ochara tharaha yanavada ?
    mama ubata benne ne ne uba meka balagena hitiya vegene kiyala thiyenne
    uba katha karanna dane nedda ?
    uba pirimiyekda naehtnam pirimiyek vage samajeta pennna inna geniyak da ?

    meeta passevath uba Source URL Danna Puruduveyan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ithin machan ubata okata ochara tharaha yanavada ?
    mama ubata benne ne ne uba meka balagena hitiya vegene kiyala thiyenne
    uba katha karanna dane nedda ?
    uba pirimiyekda naehtnam pirimiyek vage samajeta pennna inna geniyak da ?

    meeta passevath uba Source URL Danna Puruduveyan

    අපෝ නෑ තරහා යන්නේ නෑ.. ඉතින් උබ අනිත් උන් ගෑනුද පිරිමිද බලන්න කලින් පිරිමියෙක් වගේ රියල් එකවුන්ට් එකෙන් ඕක කියපන්කෝ?? බයයිද? මොකෝ මේ ෆේක් එකකින්??

    මම එදා ලින්ක් දැම්මෙත් නෑ, අද අදාන්නෙත් නෑ, හෙට දාන්නෙත් නෑ..

    අද මට එක්සෑම්.. තව ටිකකින් යනවා. හවසට සෙට් වෙමු... ප්‍රශ්න ටික දාලා තියන්නකෝ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    රත්තරං;14512562 said:
    ඉතින් ඕක කියන්න මල් පොන්නයෝ ෆේක් එකක් හදන් එන්න ඕනෙද?
    උබට ඕක හොයාගන්න එක සිම්පල් වැඩක්. ඉමේජ් එකේ ලින්ක් එක කොපි කරලා ගූගල් ඉමේජ් වලට ගිහින් දුන්නම ඕක කොතනින්ද ගත්තේ කියලා එනවා. ඒත් පිං බතෝ ඕක ගත්තා කියන තැන ඒත් වැරදී

    මේ කාර් එක හදන්නේ හුග දවසක ඉදන්
    පොන්ස් මට තොත් එක්ක ඇර ගන්න Fake ඕනෙ නෑ. :rofl: මම තොට මෙච්චර දවස් දේවල් කිව්වෙ Fake වලින්ද. පුක නොදී හිටපන්. මම තෝ දාපු කමෙන්ට් එකට Smilies එකක් දැන්ම විතරයි. :lol: තොගෙ ලින්කුව හොයා ගත්ත ඒකා එක්ක ඇර ගනින්.