අප්‍රේල් මාසෙ කැවිලි හදන නිසා පැණි සුවදට එන්නේ. හැම ගෙදරටම එනවා. ඩෙටෝල් ටිකක් වතුරට කලවම් කරල මේස පිහල දාන්න. බිමටත් ටිකක් ඉහින්න. එත කොට යනවා. කොහොමත් අප්‍රේල් මාසෙ ඉවර වෙන කොට යනවා.