මැස්සො_කරදරේ

super16

Member
Feb 26, 2016
767
56
0
අප්‍රේල් මාසෙ කැවිලි හදන නිසා පැණි සුවදට එන්නේ. හැම ගෙදරටම එනවා. ඩෙටෝල් ටිකක් වතුරට කලවම් කරල මේස පිහල දාන්න. බිමටත් ටිකක් ඉහින්න. එත කොට යනවා. කොහොමත් අප්‍රේල් මාසෙ ඉවර වෙන කොට යනවා.
 

Yetiya

Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    ඩෙටෝල් වලින් බඩුමුට්‍ටු ටික පිහදාපන්. එන්නෙ නෑ. නැත්තන් ස්ප්‍රේ කරන්න