මැස්සො_කරදරේ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මචං මේ අපේ ගෙදරට මැස්සො සෙට් එකක් ඇවිත් බන් මල කරදරේ. හැම අප්‍රේල් මැද වගේ වෙනකොට මැස්සො එනව බන්. මුන්ව යවාගන්න මොනවද කරන්න ඕන? බෙහෙතක් වගේ එකක් නැද්ද මුන් එනවට ගහන
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ado ape gedarath ehemai bung. me maase idan me scene eka. epa wela thiyenne. Saas fly da mokak da eka thiiwa, ara stick eka(masso awilla ae stick eke wahuwahama yanna baal alawenawa) ewa thiwwa. ewata marunath thawath innawa hugak. eeye gihin racket ekak genawa. eken maranna eeta wada amarui. mun piyaabanawa ne hena speed eken.
     
    wena mokuth behethak nadda dan na neda bn nikan suwadakata enne nathi wage ekak
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    Mosquito Bat එක්ක ගනිං සතියකින් විතර 98% විතර වැඩේ ගො,. ඊට පස්සෙ ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා
     
    මැස්සන්ට දරාගන්න බැරි ෆ්‍රීක්වන්සි එකකින් ප්ලේ කරන්න දේවල් නැද්ද මචන්ලා? (උන්ව මරන්නේ නැතුව)

    මේ වගේ මොකුත් නැද්ද බන් මුන්ව එලවන්න?

    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,710
    113
    Panadura
    ඔව් මචං මාරම කරදරයක් මේ මාසේ තමා අපේත් වැඩි වෙලා තියෙන්නේ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    පව් කරගන්නේ නැතුව උන් අයින් කරන්න විදියක් නැද්ද බන්?

    කෑප්ටන් Jack Sparrow;20072992 said:
    මැස්සන්ට දරාගන්න බැරි ෆ්‍රීක්වන්සි එකකින් ප්ලේ කරන්න දේවල් නැද්ද මචන්ලා? (උන්ව මරන්නේ නැතුව)

    :yes::yes::yes: anna eka thama ban math baluwe mokakhari spray ekak wage thanin thanata gahala e suwadata enne nathi ekak hari thiynawa nan ekath aulak na
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    masso rata inne set ekama pitin podi podi gas wala puluwannam e gahata diesel n kapuru mix karala gahapan masso iddi rata wade goda..............
     
    Reeri_Yaka

    Banned
    Jan 30, 2016
    82
    68
    0
    කෑප්ටන් Jack Sparrow;20072992 said:
    මැස්සන්ට දරාගන්න බැරි ෆ්‍රීක්වන්සි එකකින් ප්ලේ කරන්න දේවල් නැද්ද මචන්ලා? (උන්ව මරන්නේ නැතුව)

    ඉරාජ්ගෙ CD එකක් දාපන් බලන්න
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    :yes::yes::yes: anna eka thama ban math baluwe mokakhari spray ekak wage thanin thanata gahala e suwadata enne nathi ekak hari thiynawa nan ekath aulak na

    ehema spray dekak genalla gahuwa. food city eke thiyenne. ekak nam ara pagiri thel eka. wadak na bung. ewata yanne na:angry:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,312
    1
    16,926
    113
    −273.15°C
    බෙහෙතක් නම් තියනවා රෝස පාට කුඩු එකක්,ඒකට නම් මැස්සෝ මැරෙනවා.කොච්චර මැරිලා හිටියත් මැස්සෝ එන එක අඩු කරන්න බෑ.
    මැරිච්ච මැස්සන්ගෙ මළ ගෙදර එන මැස්සෝ නවත්තනවා බොරු.:P
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    පව් කරගන්නේ නැතුව උන් අයින් කරන්න විදියක් නැද්ද බන්?

    poddak ainakata katha karala .podi shapement ekak daganna beri wena ekak ne.uba iwaseemen kiyahan.tharaha ganne nethuwa.

    onna gema illala wede wanagena ehema enawa newe

    :lol::lol::P:lol::lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    කරවල කෑල්ලක් ගෙදරින් පිටත තියලා උන්ට එතනට සෙට් වෙන්ට කියපන්..

    boruwata neme sirawata matath oka nikamata hithuna :lol: :lol: :lol: :lol: :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරාවටම බන්,අපෙත් ගෙදර ඉන්නවා හෙන සෙට් එකක්,මන් හිතුවේ අපිට විතරයි කියලා කරදරේ.. :shocked::shocked:

    බලන් ගියාම හෙන සෙට් එකක් ඉන්නවනේ :rofl::rofl:

    මරන්නේ නැතුව එළවා ගන්න විදියක් නැද්ද