අනික්වා ගැන නම් දන්නේ නැහැ. හැබැයි මේක නම් හරියන්නේ නැහැ. මම කරලා බලලා තියෙනවා. මැස්සා ඇවිල්ලා අහම්බයෙන් වැටුණොත් මිසක්, මේ කියන විදිහට වුවමනාවෙන්ම මැරෙන්න එන්නේ නැහැ.මැසි උගුල
- ඇපල් විනාකිරි කෝප්ප දෙකක්, සෝදන දියර මේස හැඳි දෙකක්, බේසමක් හා ආවරණය කිරීම සඳහා පොලිතින් මීට අවශ්‍ය වෙනවා.
- බේසම ගෙන එයට ඇපල් විනාකිරි සහ සෝදන දියර එකතු කර බේසමෙහි කට පොලිතින් වලින් ආවරණය කර මැස්සන්ට ඇතුළු වීම සඳහා සිදුරු විදින්න.
- මෙහි ගඳට ආකර්ෂණය වන මැස්සන් සිදුරු තුලින් ඇතුළු වී එහි ගිලී යනවා.
ethkota masso enney nha.. gedara wate kunu hoyala adak nh 
