මැස්සෝ කරදරේට විසඳුමක්

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93

    මැසි උගුල

    • ඇපල් විනාකිරි කෝප්ප දෙකක්, සෝදන දියර මේස හැඳි දෙකක්, බේසමක් හා ආවරණය කිරීම සඳහා පොලිතින් මීට අවශ්‍ය වෙනවා.
    • බේසම ගෙන එයට ඇපල් විනාකිරි සහ සෝදන දියර එකතු කර බේසමෙහි කට පොලිතින් වලින් ආවරණය කර මැස්සන්ට ඇතුළු වීම සඳහා සිදුරු විදින්න.
    • මෙහි ගඳට ආකර්ෂණය වන මැස්සන් සිදුරු තුලින් ඇතුළු වී එහි ගිලී යනවා.

    අනික්වා ගැන නම් දන්නේ නැහැ. හැබැයි මේක නම් හරියන්නේ නැහැ. මම කරලා බලලා තියෙනවා. මැස්සා ඇවිල්ලා අහම්බයෙන් වැටුණොත් මිසක්, මේ කියන විදිහට වුවමනාවෙන්ම මැරෙන්න එන්නේ නැහැ.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කවුරුහරි මුන්ගේ ගෙදරට ගිනිනිවන හමුදාවෙන් හරි යවලා වතුර පාරක් අල්ලපන් කෝ

    ප්‍රජා සත්කාරයක්
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    bump, matath patta wadayak denne masso. mn keels eke massanta thiyena behethak gaththa. eke nama mathaka na, eke ata jathiyak thiyenne, e tika bima dala thibbama masso awilla ewata wahala un marenawa. pau ithin, eth not a long term solution
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මැස්සෝ අපේ ගෙදර බදු අරන් මචංලා...ඉන්නම බෑ අැගේ කන කෑම එකේ හිටන් වහනවා...මුන්ට ගහන්න මොනවහරි බෙහෙතක් නැද්ද? එහෙම නැත්තං ගෙදර හදලා ඉහින්න මොනවහරි දෙයක් නැද්ද?
    mama use karanne pagiri thel.
    (Temporary)
     
    • Like
    Reactions: S_M_S

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Man gaththa ekak oya gas wala thel, pothu ehema dapu ekak natural. Eka gahuwama habai un marenawa. Wisak nam na. Habai ganan.
    මේක ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?කොහෙන්ද ගත්තේ?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    masso wadipura gawasena than wala nuul ellapan wesak kuuduwe rali wage. un raata ewa wala ellenawa. ra unama light off karala mortin eka spray karapan.
     
    • Angry
    Reactions: animation

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කුකුල් ෆාම් එකේ ජරාව කානුවට වැටිලද බලපන්.
    ලගපාත ගෙවල් වලත් ඔහොමද බලපන්
    කිසිම අවුලක් නැත්නම් ගේ ටිකක් බීලිච් දාල හෝදල
    උබත් නාල බලපන්
     
    • Haha
    Reactions: animation

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Fenol aragena spray bottlle ekakata dala gedara uluwahu janel daha masso ennam puluwan then walata spray karannam dawas keepayak. Fenol walata wathura danna epa.
    Parissamin use karannà. Fenol kiyanne wasa.
    It's worked for me...
     

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    මේක සෑහෙන සාර්ථකයි.විස නැහැ.ශක සාර වලින් හදන්නෙ.කෑමට වැටුනත් ප්‍රශ්නයක් නැහැ.
    View attachment 123178
    මීක තමයි මම දැක්ක හොදම product එක.. පොඩ්ඩක්වත් විස නෑ, විකුණන එකා බීලත් පෙන්නවා.. එකපාරක් ගැහුවහම ඇති ..
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේක සෑහෙන සාර්ථකයි.විස නැහැ.ශක සාර වලින් හදන්නෙ.කෑමට වැටුනත් ප්‍රශ්නයක් නැහැ.
    View attachment 123178

    මීක තමයි මම දැක්ක හොදම product එක.. පොඩ්ඩක්වත් විස නෑ, විකුණන එකා බීලත් පෙන්නවා.. එකපාරක් ගැහුවහම ඇති ..
    ඕක හොදද නරකද කියන එක වෙන ප්‍රශ්නයක් නමුත් ශාකසාර කියන එකනම් පිලිගන්න අමාරුයි....
    ඒක හරියට එලවලු තෙල් කියලා අවුරුදු 20ක් විතර අපිට ෆාම් තෙල් කැව්වා වගේ වැඩක්.
    එලවලු වලින් තෙල් හිදින්න බෑ කියලා අපි දැන ගන්නකොට වෙන්න ඕනා හරිය වෙලා ඉවරයි.
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla

    Britol Cinnamon Disinfectant Cleaner 1L . රෙප් නම් කියන්නේ මේකෙන් මැස්සන් පාලනය වෙනවා කියලා. ස්වභාවික කුරුඳු තියෙන නිසා මුළුතැන්ගෙයි පාවිච්චියට හොඳයි කියල. විස්තර සොයලා බලන්න. මිල රුපියල් 300 විතර වෙයි. සුවඳනම් ගොඩක් වෙලා යනකම් රැඳිලා තියෙනෙව.
    antler-event-breakthrough-think.jpg

     
    • Like
    Reactions: animation

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    ape gedarath sathi dekata kalin messo ekek wath hitiye naa ban. dan sathi dekak thisse idan innawa ban. Yesterday api kunu daana thana maaru kara. balamu. Samaharawita hari yaawi!
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Keells wala ehema ganna tiyenawa Sasfly kiyala product ekak. Poison. Eeke tiyenne seeni walata chemical ekak mix karapu scene ekak. Kana masso marenawa. Needs to be used with care.