open karapu gaman photoshop crash wenawa. digin digatmaa.ෆොටෝෂොප්වල විතරද?
මෙන්න මේකෙ පොඩ්ඩක් බලන්න solution එකක් තියෙනවද කියලා.
https://community.adobe.com/t5/phot...hile-working-on-simple-graphics/td-p/12341611
open karapu gaman photoshop crash wenawa. digin digatmaa.ෆොටෝෂොප්වල විතරද?
මෙන්න මේකෙ පොඩ්ඩක් බලන්න solution එකක් තියෙනවද කියලා.
https://community.adobe.com/t5/phot...hile-working-on-simple-graphics/td-p/12341611
මේ sort කරලා තියෙන්නෙ Name එකෙන් A-Z නෙ. එහෙම හොයන්න බෑ. CPU, Memory, Disk, Network වලින් sort කරලා උඩට එන ඒවා බලන්නමේ ටික තමා උඩම තියෙන ටික. මුකුත් නෑනේ unusual දෙයක්?
![]()
![]()
අනිත් සොෆ්ට්වෙයාස් ඕපන් කරන්නත් බැරිද?open karapu gaman photoshop crash wenawa. digin digatmaa.
අනිත් සොෆ්ට්වෙයාස් ඕපන් කරන්නත් බැරිද?
memory test එකක් කළාදඉලස්ට්රේටර් එකත් එහෙමයි.
වින්ඩෝස් දාන්න වෙයි වගේ ආයෙ.ඉලස්ට්‍රේටර් එකත් එහෙමයි.
මේකේ මොකක්ද ඩව්න්ලෝඩ් කරන්න තියෙන්නේ? හොයාගන්න නෑ මට ඕන එක/VGA රැම් එකෙන් නම් මේකෙන් චෙක් කරන්න
https://www.memtest.org/
මේකේ තියෙන Go to Preferences >Technology Previews and check Deactivate Native Canvas. කියන ඔප්ෂන් එක මගේ ෆොටෝෂොප් එකේ නෑ බන්.ෆොටෝෂොප්වල විතරද?
මෙන්න මේකෙ පොඩ්ඩක් බලන්න solution එකක් තියෙනවද කියලා.
https://community.adobe.com/t5/phot...hile-working-on-simple-graphics/td-p/12341611
ඒ මොකක්ද?memory test එකක් කළාද
මොකක්ද?
------ Post added on Dec 11, 2022 at 11:16 AM
මේකේ තියෙන Go to Preferences >Technology Previews and check Deactivate Native Canvas. කියන ඔප්ෂන් එක මගේ ෆොටෝෂොප් එකේ නෑ බන්.
onboard VGAසීතලට ඔක්සයිඩ් බැදෙනවා වැඩී පුතී vga එකයි ram එකයි ගලවලා මකනෙකින් මකලා ගහලා බලන්න බොහෝවිට හරියයි drivers එහෙම update කරන්න
link eka dapanHow to Test RAM With Windows Memory Diagnostic Tool
The next easiest way to test your memory is with Windows 10 (opens in new tab)'s built-in Memory Diagnostic tool.
1. Search for "Windows Memory Diagnostic" in your start menu, and run the application.
![]()
(Image credit: Tom's Hardware)
2. Select "Restart now and check for problems." Windows will automatically restart, run the test and reboot back into Windows.
![]()
(Image credit: Tom's Hardware)
3. Once restarted, wait for the result message. This may take a few moments to appear as the system starts up. Be patient. It will show up, but keep an eye out for it, as it will disappear again quickly.
![]()
එහෙනම් රැම් එක බලන්නonboard VGA habai
onboard VGA
------ Post added on Dec 11, 2022 at 11:25 AM
රැම් එක ගහලවලා බලපන්
නැත්නම් වින්ඩොස් ආයෙ දාලම බලන්න වෙනවා
run eke "dxdiag" kiyalaa gahala run karanna. ethakota directX diagnostic tools kiyala window ekak eyi. eke display kiyana tab eke balanna mokak hari awulakda kiyalaa. directx awulak nam pennayi. habayi oyaage meka wenna thiyana chance eka adui
Freeze wela tiyeddi task manager scrshot ekk dapn balanna
එහෙනම් රැම් එක බලන්න
රැම් දෙකක් ගහලනෙ තියෙන්නෙ. දැන් එකක් ගහලා බැලුවා. ඒත් එහෙමයි බන්. වවින්ඩෝස් පාස්වර්ඩ් එකගහන්න යද්දිම බ්ලැක් ස්ක්‍රීන් එනවා ස්ටක් වෙලා. දැන් දිගටම බ්ලැක් ස්ක්‍රීන් එකේ තියෙන්නෙ.
os crash එකක් වෙන්න පුලුවන් windows dvd එකක් තියේනම් repair පාරක් දාල බලන්නරැම් දෙකක් ගහලනෙ තියෙන්නෙ. දැන් එකක් ගහලා බැලුවා. ඒත් එහෙමයි බන්. වවින්ඩෝස් පාස්වර්ඩ් එකගහන්න යද්දිම බ්ලැක් ස්ක්‍රීන් එනවා ස්ටක් වෙලා. දැන් දිගටම බ්ලැක් ස්ක්‍රීන් එකේ තියෙන්නෙ.