මැසිමෙ අවුලක්.. 😥

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ ටික තමා උඩම තියෙන ටික. මුකුත් නෑනේ unusual දෙයක්?

    zrBlo1Z.png

    QiYhv2s.png
    මේ sort කරලා තියෙන්නෙ Name එකෙන් A-Z නෙ. එහෙම හොයන්න බෑ. CPU, Memory, Disk, Network වලින් sort කරලා උඩට එන ඒවා බලන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    VGA රැම් එකෙන් නම් මේකෙන් චෙක් කරන්න
    https://www.memtest.org/
    මේකේ මොකක්ද ඩව්න්ලෝඩ් කරන්න තියෙන්නේ? හොයාගන්න නෑ මට ඕන එක/

    ෆොටෝෂොප්වල විතරද?

    මෙන්න මේකෙ පොඩ්ඩක් බලන්න solution එකක් තියෙනවද කියලා.

    https://community.adobe.com/t5/phot...hile-working-on-simple-graphics/td-p/12341611
    මේකේ තියෙන Go to Preferences >Technology Previews and check Deactivate Native Canvas. කියන ඔප්ෂන් එක මගේ ෆොටෝෂොප් එකේ නෑ බන්.

    memory test එකක් කළාද
    ඒ මොකක්ද?
    ------ Post added on Dec 11, 2022 at 11:16 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    මොකක්ද?
    ------ Post added on Dec 11, 2022 at 11:16 AM

    How to Test RAM With Windows Memory Diagnostic Tool​

    The next easiest way to test your memory is with Windows 10 (opens in new tab)'s built-in Memory Diagnostic tool.

    1. Search for "Windows Memory Diagnostic" in your start menu, and run the application.

    how to test ram

    (Image credit: Tom's Hardware)
    2. Select "Restart now and check for problems." Windows will automatically restart, run the test and reboot back into Windows.

    how to test ram

    (Image credit: Tom's Hardware)
    3. Once restarted, wait for the result message. This may take a few moments to appear as the system starts up. Be patient. It will show up, but keep an eye out for it, as it will disappear again quickly.

    how to test ram
     
    • Like
    Reactions: Heshan Daminda

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    සීතලට ඔක්සයිඩ් බැදෙනවා වැඩී පුතී vga එකයි ram එකයි ගලවලා මකනෙකින් මකලා ගහලා බලන්න බොහෝවිට හරියයි drivers එහෙම update කරන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara

    onboard VGA habai

    සීතලට ඔක්සයිඩ් බැදෙනවා වැඩී පුතී vga එකයි ram එකයි ගලවලා මකනෙකින් මකලා ගහලා බලන්න බොහෝවිට හරියයි drivers එහෙම update කරන්න
    onboard VGA
    ------ Post added on Dec 11, 2022 at 11:25 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara

    How to Test RAM With Windows Memory Diagnostic Tool​

    The next easiest way to test your memory is with Windows 10 (opens in new tab)'s built-in Memory Diagnostic tool.

    1. Search for "Windows Memory Diagnostic" in your start menu, and run the application.

    how to test ram

    (Image credit: Tom's Hardware)
    2. Select "Restart now and check for problems." Windows will automatically restart, run the test and reboot back into Windows.

    how to test ram

    (Image credit: Tom's Hardware)
    3. Once restarted, wait for the result message. This may take a few moments to appear as the system starts up. Be patient. It will show up, but keep an eye out for it, as it will disappear again quickly.

    how to test ram
    link eka dapan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    රැම් එක ගහලවලා බලපන්
    නැත්නම් වින්ඩොස් ආයෙ දාලම බලන්න වෙනවා
    run eke "dxdiag" kiyalaa gahala run karanna. ethakota directX diagnostic tools kiyala window ekak eyi. eke display kiyana tab eke balanna mokak hari awulakda kiyalaa. directx awulak nam pennayi. habayi oyaage meka wenna thiyana chance eka adui
    Freeze wela tiyeddi task manager scrshot ekk dapn balanna
    එහෙනම් රැම් එක බලන්න
    රැම් දෙකක් ගහලනෙ තියෙන්නෙ. දැන් එකක් ගහලා බැලුවා. ඒත් එහෙමයි බන්. වවින්ඩෝස් පාස්වර්ඩ් එකගහන්න යද්දිම බ්ලැක් ස්ක්‍රීන් එනවා ස්ටක් වෙලා. දැන් දිගටම බ්ලැක් ස්ක්‍රීන් එකේ තියෙන්නෙ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රැම් දෙකක් ගහලනෙ තියෙන්නෙ. දැන් එකක් ගහලා බැලුවා. ඒත් එහෙමයි බන්. වවින්ඩෝස් පාස්වර්ඩ් එකගහන්න යද්දිම බ්ලැක් ස්ක්‍රීන් එනවා ස්ටක් වෙලා. දැන් දිගටම බ්ලැක් ස්ක්‍රීන් එකේ තියෙන්නෙ.
    os crash එකක් වෙන්න පුලුවන් windows dvd එකක් තියේනම් repair පාරක් දාල බලන්න
     
    • Love
    Reactions: Heshan Daminda