මැසිමෙ අවුලක්.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මැසිම දැන් අද දවසටම ඕන් කලාට පස්සෙ පිස්සු නටනව. ස්ටක් වෙනව ඩිස්ප්ලේ ඕෆ් වෙනව ආයෙ ඕන් වෙනව. කර්සර් එකවැඩ කරනව හැබැයි වින්ඩෝ එකන්ස්ටක් වෙනව. ආයෙ වැඩ කරනව. තත්පර පහෙන් පහට වගේ ඔහොම වෙනව. මොකෝ බන් ඒ?
    බ්‍රව්සර් එකේ මොකක් හරි සයිට් එකක් ලෝඩ් වෙද්දි උද වින්ඩෝ ග්ලිච් වෙනව පේනවා. 😥
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    285922a6c18eb5cd91c7b2689ea68c52.gif
     
    • Like
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    රැම් එකේ? වීජීඒ නෙමෙයිද?
    ආහ්.... දැන් දැක්කෙ, මැසිම නෙමේ නේද ඕෆ් වෙන්නෙ. මොනිටරේ විතරනෙ. ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් අවුලක් ද දන්නෙ නෑ එහෙනම්. :unsure:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ආහ්.... දැන් දැක්කෙ, මැසිම නෙමේ නේද ඕෆ් වෙන්නෙ. මොනිටරේ විතරනෙ. ග්‍රැෆික් ඩ්‍රයිවර්ස් අවුලක් ද දන්නෙ නෑ එහෙනම්. :unsure:
    කැරිම විදිහට ස්ටක් වෙන්නෙ. 😥 බයෙන්ම හිටපු දේ මේක. 😖
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    කැරිම විදිහට ස්ටක් වෙන්නෙ. 😥 බයෙන්ම හිටපු දේ මේක. 😖
    අන්තිමට ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එක හරි, ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එක හරි මොකද්ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,355
    74,933
    113
    මැසිම දැන් අද දවසටම ඕන් කලාට පස්සෙ පිස්සු නටනව. ස්ටක් වෙනව ඩිස්ප්ලේ ඕෆ් වෙනව ආයෙ ඕන් වෙනව. කර්සර් එකවැඩ කරනව හැබැයි වින්ඩෝ එකන්ස්ටක් වෙනව. ආයෙ වැඩ කරනව. තත්පර පහෙන් පහට වගේ ඔහොම වෙනව. මොකෝ බන් ඒ?
    බ්‍රව්සර් එකේ මොකක් හරි සයිට් එකක් ලෝඩ් වෙද්දි උද වින්ඩෝ ග්ලිච් වෙනව පේනවා. 😥
    duwana programms monada kiyala balapan. tho gay porn balanna gihin mokak hari infect karagena wage
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    duwana programms monada kiyala balapan. tho gay porn balanna gihin mokak hari infect karagena wage
    මේ ටික තමා උඩම තියෙන ටික. මුකුත් නෑනේ unusual දෙයක්?

    zrBlo1Z.png

    QiYhv2s.png

    අන්තිමට ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එක හරි, ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එක හරි මොකද්ද?
    අඩෝ නෑනේ මුකුත් දැම්මේ නෑනේ. 🤔
     
    • Sad
    Reactions: Stimulus mind

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    1) Malware - boot into safemode , ethakota harida balapan
    2) Failing PSU (Voltage dropping) - wena psu ekak nadda balanna
    3) Hard disk issue (EOL) - https://www.hdsentinel.com/Sentienal dala blapan health
    4) RAM issue (EOL) - RAM Stress test ekak karapan
    5) GPU Issue - GPU drivers aye dala balanna, nattam GPU eka nathuwa onboard deela
    6) Windows update issue - lagadi apu windows updates rollback karala balanna
    7) MB Issue - Eka para balanna ba fresh windows install karala balanna wenne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    extension එකක් background එකේ රන් වෙනවා ඇති. :yes:
    harmful එකක්ද?

    1) Malware - boot into safemode , ethakota harida balapan
    2) Failing PSU (Voltage dropping) - wena psu ekak nadda balanna
    3) Hard disk issue (EOL) - https://www.hdsentinel.com/Sentienal dala blapan health
    4) RAM issue (EOL) - RAM Stress test ekak karapan
    5) GPU Issue - GPU drivers aye dala balanna, nattam GPU eka nathuwa onboard deela
    6) Windows update issue - lagadi apu windows updates rollback karala balanna
    7) MB Issue - Eka para balanna ba fresh windows install karala balanna wenne
    දැන් නම් බන් හරි වගේ. හැබැයි photoshop එක ඕපන් කරලා වැඩක් කරද්දී ටිකකින් ඕපන් කරපුවා පෙනන්න්නේ නැතුව යනවා. ඒ කියන්නේ ෆොටෝෂොප් එක ඇතුලේ දේවල්, scrub zoom එකේදී එහෙම කෙල වෙනවා. onboard vga එක ටෙස්ට් කරගන්න විදිහක් කියහන.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    • Like
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    harmful එකක්ද?

    දැන් නම් බන් හරි වගේ. හැබැයි photoshop එක ඕපන් කරලා වැඩක් කරද්දී ටිකකින් ඕපන් කරපුවා පෙනන්න්නේ නැතුව යනවා. ඒ කියන්නේ ෆොටෝෂොප් එක ඇතුලේ දේවල්, scrub zoom එකේදී එහෙම කෙල වෙනවා. onboard vga එක ටෙස්ට් කරගන්න විදිහක් කියහන.

    VGA රැම් එකෙන් නම් මේකෙන් චෙක් කරන්න
    https://www.memtest.org/
     
    • Love
    Reactions: Heshan Daminda