මැසිම ගලවලා පිහදැම්මා ඇතුලෙ මකුලුදැල් එහෙම කඩලා. පස්සෙ තැන මාරු කලාට පස්සෙ මැසිම ඕන් වෙනව විතරයි Bios වලටවත් එන්නෙ නෑ. බ්ලැක් ස්ක්‍රීන් විතරයි. ෆෑන් අනන් මනන් සේරම වැඩ. අර බැටරියත් ගලවල හයි කලා වැඩක් නෑ. මක් වෙලා ඇද්ද? 
උබැත් ඕනේ නැති වැඩ නේ බං කරන්න යන්නේ. ඕක පොළොවට පස් උනත් වැඩ කරනවානම් අත තියන්න යන්න එපා.
භූමි දෝෂයක්. කලින් තිබුණ තැනටම ගන්නපස්සෙ තැන මාරු කලාට පස්සෙ මැසිම ඕන් වෙනව විතරයි Bios වලටවත් එන්නෙ නෑ

vga නෑ..රැමා ගලවල ගහල බලහන් vga තියේ නම් එකත් ගලවල අපහු ගහල බලන්න
කලා වැඩක් නෑ.RAM එක පිහිදල ආයෙ ගැහුවොත් මොකෝ
එහෙමද කියන්නෙ. බලමු.motherboard power connector එක ලූස් වෙලාද බලන්න.
පවර් කේස් එකක්මැසිම ගලවලා පිහදැම්මා ඇතුලෙ මකුලුදැල් එහෙම කඩලා. පස්සෙ තැන මාරු කලාට පස්සෙ මැසිම ඕන් වෙනව විතරයි Bios වලටවත් එන්නෙ නෑ. බ්ලැක් ස්ක්‍රීන් විතරයි. ෆෑන් අනන් මනන් සේරම වැඩ. අර බැටරියත් ගලවල හයි කලා වැඩක් නෑ. මක් වෙලා ඇද්ද?![]()
Mobo කිව්වෙ?1. Ram galawala gahapan. Ram dekak thiyenwanam Eka gane gahala check karala balapan
2.CPU cooler eka loose welada kiyala check karapan
3. Seperate GPU ekak thiyenwanam eka galawala gahala balapan. Onboard GPU ekak thiyenwanam eken try ekak dila balapan seperate eka galawala.
4. PSU eken ena cables okkoma check karapan loose welada kiyala. specially mobo ekata connect wena ewa.
පවර් සප්ලයි එකේ?පවර් කේස් එකක්
Motherboard eka bnMobo කිව්වෙ?
කූලර් එක නම් පොඩ්ඩක් විතර ලූස්. ඒ වුනාට මහ ලොකුවට ලූස් නෑ.
. ගැලවපුවාමනම් වාත තමාRIP Motherboard....මැසිම ගලවලා පිහදැම්මා ඇතුලෙ මකුලුදැල් එහෙම කඩලා. පස්සෙ තැන මාරු කලාට පස්සෙ මැසිම ඕන් වෙනව විතරයි Bios වලටවත් එන්නෙ නෑ. බ්ලැක් ස්ක්‍රීන් විතරයි. ෆෑන් අනන් මනන් සේරම වැඩ. අර බැටරියත් ගලවල හයි කලා වැඩක් නෑ. මක් වෙලා ඇද්ද?![]()

එහෙම ටමා හිතෙන්නේ. කේබල් ටික චෙක් කරපන්Mobo කිව්වෙ?
කූලර් එක නම් පොඩ්ඩක් විතර ලූස්. ඒ වුනාට මහ ලොකුවට ලූස් නෑ.
පවර් සප්ලයි එකේ?
------ Post added on Feb 8, 2022 at 2:11 PM