රෙදි මැහුම් කලාව ගෙන හොද සිංහල පොත් දන්නවනම් කියනවද. Advanced වුනාට කමක් නේ. ගෙදර අම්මා, සහෝදරි හෝ වෙන කෙනෙක් බලන ඒවා. Title, author තිබ්බනම් ඇති.