මෑච් එක නතර වෙලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මෑච් එක නතර වෙලා

    අපේ එවුන් පන්දුව පලුදු කලා කියන්නේ ඈත්තද?:confused:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මම හිතන්නේ නෑ බන් උන් එහෙම කලා කියලා. මුන්ට සෑකයක් විතරයි තියෙන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    According to a person present at the ground the umpires "suspected" a case of ball tampering: "The umpires are suspecting that there has been a ball-tampering situation. They wanted to change the ball, but without actually pointing a finger to Sri Lanka. The Sri Lankan team management is protesting against that."

    It is understood that the umpires were concerned about the condition of the ball at the end of the first day's play of the second Test. "We did see the umpires looking at the ball a few times yesterday, but there was no statement made at the end of the day," the official said. "It all happened this morning."
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Awulak nane ban waradak kale nathnam protest kalaata? Un bole change karanne tamper kala kiyalanam kata wahan innawa kiyanne api piligannawa kiyana ekane
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    ඕස්ට්‍රේලියාවේ උන් දෙන්නේකුට කෙලවෙලා ඒකේ උණුසුම යන්නත් කලින් තව කෞරුත් එහෙම කරයි කියලා හිතන්න පුලුවන්ද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕස්ට්‍රේලියාවේ උන් දෙන්නේකුට කෙලවෙලා ඒකේ උණුසුම යන්නත් කලින් තව කෞරුත් එහෙම කරයි කියලා හිතන්න පුලුවන්ද?


    dickwellata thamalu gema yanne