මෑඩම් මොකද කියන්නෙ? 🐒🐒🐒

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    හිටපු ජනාදිපති වරුන්ට දිපු වරප්‍රසාද කැපුවා කියල රටට ඉතිරියක් වෙනවාද?

    උන්ට දිල තිබ්බ ගෙවල් එ විදියටම නඩත්තු කරන්න වෙනවා- නැත්නම් ගරා වැටිලා කෙල වෙලා එවා ආයෙ හදන්න ලොකු වියදමක් යනවා!

    උන්ට වැඩට දිල තිබ්බ රජයෙ නිලදාරීන් - ආර්ක්සකයන්ට එ විදියටම පඩි දෙන්න වෙනවා. මොකද උන් රජයෙ ස්තීර සෙවකයන් - එකෙන් ඉතිරියකුත් නැ!

    ඉතිරියක් වෙන්නෙ දිමනා - ලියකියවිලි වගෙ එවාට දිපු සොච්චමක්! ඔන නම් එකෙන් තව 500කට විතර අස්වැසුම දෙන්න පුලුවන් වෙයි!

    මෙ සතිය දිමනා කපා හැරීමෙ නාටියෙන් ගෙවාගත්තා!