හිටපු ජනාදිපති වරුන්ට දිපු වරප්රසාද කැපුවා කියල රටට ඉතිරියක් වෙනවාද?
උන්ට දිල තිබ්බ ගෙවල් එ විදියටම නඩත්තු කරන්න වෙනවා- නැත්නම් ගරා වැටිලා කෙල වෙලා එවා ආයෙ හදන්න ලොකු වියදමක් යනවා!
උන්ට වැඩට දිල තිබ්බ රජයෙ නිලදාරීන් - ආර්ක්සකයන්ට එ විදියටම පඩි දෙන්න වෙනවා. මොකද උන් රජයෙ ස්තීර සෙවකයන් - එකෙන් ඉතිරියකුත් නැ!
ඉතිරියක් වෙන්නෙ දිමනා - ලියකියවිලි වගෙ එවාට දිපු සොච්චමක්! ඔන නම් එකෙන් තව 500කට විතර අස්වැසුම දෙන්න පුලුවන් වෙයි!
මෙ සතිය දිමනා කපා හැරීමෙ නාටියෙන් ගෙවාගත්තා!