මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද?

මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද?

  • සිරිමාවෝ බන්ඩාරණායක

  • ජේ ආර් ජයවර්ධන

  • ආර් පේ‍්‍රමදාස

  • චන්ද‍්‍රිකා කුමාරණතුංග

  • මහින්ද රාජපක්‍ෂ

  • මෛත‍්‍රීපාල සිරිසේන

  • ගෝඨාභය රාජපක්‍ෂ


Results are only viewable after voting.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    1646807505859.png
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,249
    113
    −273.15°C
    මහින්ද මහත්තයට කවුරුවත් වෝට් කරන්න තරම් දේශ ද්‍රෝහි වෙන්න එපා.
    අපි අද මෙහෙම ඉන්නේ මහින්ද මහත්තයා ඉන්න රටක් ඉතුරු කරපු හින්දා.

    නැත්නම් මෙච්චර හරියක් කරපු මහින්ද මහත්තයට දුක හිතෙයි. :sorry:

    mahinda-sad-2-720x4801.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සිංහලු වැඩි චන්දෙත් දීලා
    2/3ත් දීලා
    හැම කැනම නෑදෑයෝ යාලුවෝ දාගෙන
    උකත් දීලා
    ඒත් කරගන්න බැරි එක්ම එක නූගත් මී ගවයයි ඉන්නේ නේද @erozan @N A K A M U R A :lol: