මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද?

මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද?

  • සිරිමාවෝ බන්ඩාරණායක

  • ජේ ආර් ජයවර්ධන

  • ආර් පේ‍්‍රමදාස

  • චන්ද‍්‍රිකා කුමාරණතුංග

  • මහින්ද රාජපක්‍ෂ

  • මෛත‍්‍රීපාල සිරිසේන

  • ගෝඨාභය රාජපක්‍ෂ


Results are only viewable after voting.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113


    කොච්චර කිව්වත් රාජපක්ෂල හොරා කනව පට්ට පල් හොරු කියල ඵදා ඉඳන් අද වෙනකන් උන්ව අදහන,උන්ගෙන් යැපෙන වහල් හැත්තක් මේ රටේ ඉන්නව..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113

    මම හිතන විදියට ,​

    1. ගෝඨාභය රාජපක්‍ෂ​

    2. ආර් පේ‍්‍රමදාස
    3. සිරිමාවෝ බන්ඩාරණායක​

    4. චන්ද‍්‍රිකා කුමාරණතුංග
    5. මෛත‍්‍රීපාල සිරිසේන​

    6. මහින්ද රාජපක්‍ෂ​

    7. ජේ ආර් ජයවර්ධන​

     
    • Like
    Reactions: Bona Kolla

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    ඕකට ඔහොම බහුවර්ණ ප්‍රශ්ණ පත්තරයක් දෙන්න දෙයක් ද? එකම උත්තරේ. වෙන්ඩ දියසෙන් නොහොත් මැදමූලන නන්දසේන.
    ඔයා දැන් ලගකදී ඉදන් පුදුම කේන්තියකින් ඉන්නේ නන්දි ගවයා ගැන.
    කිමද මේ අරුමේ ? මට නොහැඟේ ප්‍රිය සොඳුරේ ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    ඔයා දැන් ලගකදී ඉදන් පුදුම කේන්තියකින් ඉන්නේ නන්දි ගවයා ගැන.
    කිමද මේ අරුමේ ? මට නොහැඟේ ප්‍රිය සොඳුරේ ?
    69 ලස්සයක් දීලා ගත්ත ගවයා, තමන්ගෙම කොරටුවට පැනලා වගාව එහෙම් පිටින්ම විනාස කොරාම මළ පනින්නෙ නැද්ද මහත්තයෝ. 🤬
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    සිරිමාවෝ බන්ඩාරණායක had the best vision for this country.

    අපේ මිනිස්සුන්ට ඒකාලේ බඩගෝස්තරේ ලොකු වුනා රටට වඩා. දැන් ආපහු ඒකාලේටම ඇවිත් තියෙන්නෙ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මෙෙත්‍රීපාල සිරිසේන..

    හේතු: වඳ ගෑණි වගේ රනිල ඵක්ක රංඩු වීම,තම්බින්ට බෝම්බ ගහන්න දීල පොන්නය වගේ බලන් ඉඳීම..සරම අැඳන් සුද්දට පුක දීම..

    🤣🤣🤣
     
    • Like
    Reactions: Bona Kolla

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    gotabaya-mahinda-rajapaksa.gif
     
    • Like
    Reactions: Bona Kolla

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ඒත් තෙරෙන් නැත්තේ මිනිස්සුන්ට ගානක් නෑනේ බන්. වෙන රටකනන් මේ වගේ උනානන් පාලකයන්ට ගහලා පනන්නේ. ඒත් ලංකාවෙ උන්ට හිනාවක් වත් කවලද බන් මෙහෙම ඔහේ ගානක් නෑ වගේ ඉන්නේ.
     
    • Like
    Reactions: Bona Kolla

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒත් තෙරෙන් නැත්තේ මිනිස්සුන්ට ගානක් නෑනේ බන්. වෙන රටකනන් මේ වගේ උනානන් පාලකයන්ට ගහලා පනන්නේ. ඒත් ලංකාවෙ උන්ට හිනාවක් වත් කවලද බන් මෙහෙම ඔහේ ගානක් නෑ වගේ ඉන්නේ.
    ගහලා පන්නන්න ඉස්සරහට එන එකාගෙ කකුලින් අදින්න, ඌට අපහාස කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා 😄 (පැතුම්, නාගානන්ද)