මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නොවිසඳුනු අහිර

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
1.ඇයි බන් කටු ගේ කඩල හොරා ගත්තු කඩුව මොකද උනේ
2.රට පුරා තිබ්බ නිධාන ටිකට උන දේ

තව තියෙයි ලිස්ට් එකක් ටයිප් කරන්ඩ හිතෙන්නෙ නෑ

ඒක නම් ‍ප්‍රේමදාසගෙන් තමයි අහන්න වෙන්නෙ :P:P
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:oo: :eek: :shocked: ඔළුව ඇතුලේ බුලට් හිර වුන අය හාස්කම් වලින් මාස ගණනකින් තුවාලයක් තබා කැලලක්වත් නොසිටින පරිදි සුව වී ඇවිත් මට මුකුත් මතක නෑ කීම සහ ඉන් පසු අගේට සියළු වැඩකටයුතු පෙර පරිදි කරගෙන යෑම. :confused: