දැන් පෝර වල මොක්කුද ඉන්නවා කියපු ගමන් පේනවා නේද හාමුලට මල පැනලා තියන හැටි.වෙන්න පුළුවන්. එත් එක ලිහන ක්‍රමයක් හොයන්නේ නැතිව එකම තව එතෙන එක ගැන මොකද කියන්නේ.
උදා . ලියිට් රේල් / මොනෝ රේල් එක නවත්තන්න තව අමතර වියදමක් දැරීම.....
ඉන්ජෙක්ෂන් වැඩි මිලට මිලට ගැනීම.
මොනෝ රේල් ඉන්ජෙක්ශන් දෙකත් ඔහොමම තමයි වෙන්න ඇත්තේ.

