මෑත කාලයේ ජීවත් වෙන්න අමාරුම කාලේ මේකද?

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ජිවිතේ කියන්නෙ ඉගෙන ගැනීම. මැරෙනකම් ඉගෙන ගැනීම. සමාජය දියුණු වෙන්න කලින් ඉස්සර හිටපු මිනිස්සු ඉගෙනගත්තෙ පරිසරය ගැන, සත්තු ගැන. මොකද ඒ මිනිස්සු වැඩි හරියක් ජීවත් උනේ ඒ දේවල් ආශ්‍රය කරගෙන. අපි ජීවිතේ වැඩිපුරම ගෙවන්නෙ වාහන කොටස් එක්ක නම් වාහන කොටස් අවබෝධකර ගත්තොත් ඒවත් එක්ක ජීවත් වෙන්න වැඩ කරන්න ලේසියි. ඔය වෙගේම තමයි මුහුදෙ රස්සාව කරන කෙනෙක්ටත්.

    සාමාන්‍ය ජීවිතයක් ගතකරන අපිට මේක අදාල වෙන්න කොහොමද? අපි ජීවත් වෙන්නෙ මිනිස්සු එක්ක. මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් නම්. මිනිස්සුන්ව ඒ ඒ කැටගරි වලට දාලා වෙන් කරගන්න පුළුවන් නම්, කෙනෙකුගෙ නෙක්ස්ට් මූව් එක මේකයි කියලා කලින්ම දකින්න පුළුවන් නම්(සටන් කලාවක් ප්‍රගුණ කරපු කෙනෙක් මේකේ වටිනාකම හොඳට දන්නවා) අපිට ජීවත් වෙන්න ලේසියි. එක එකාගෙන් කෙලව ගන්නෙ නැතුව කරදර අඩු කරන් ජීවත් වෙන්න පුළුවන්.


    • දෙමව්පියන්ට බනිනව නම් සලකන්නෙ නැත් නම් ඒ වගේ යාළුවො ආශ්‍රය කරන්න එපා. පොඩ්ඩ එහා මෙහා උනොත් උන් උබටත් සලකන්නෙ එහෙම තමයි.
    • යාළුවෙක්ට කරදරයක් උන වෙලාවක, අපි මෙතනින් මාරු වෙමු කියලා උබවත් අරන් පනින්න බලන එවුන්. උබ එන්නෙ නැත්නම් උබවත් දාලා යන එවුන්වත් ආශ්‍රය කරන්න එපා, උබට කරදරයක් උනොත්, උබට අවශ්‍යම වෙලාවෙදි ඌ උබව දාලා මාරු වෙනවා.
    • උබට වැලේ වැල් නැති කාලේ උබව ගනන් නොගෙන හිටපු එවුන් උබට හරියාගෙන එනකොට ටික ටික ලං වෙනවා. එහෙම උන්ව ආශ්‍රය කරාට කමක් නෑ හැබැයි උබ උන්ට ලං වෙන්න එපා. උබට තියෙන නිසයි උබ එක්ක උන් ඉන්නෙ.
    • ඔය වගේ දේවල් තව ගොඩක් තියෙනවා.

    ඉතින් ගෝටාබය කියන්නෙ ඔය කරුනු ටික කරන්න පුළුවන් උපරිමේටම වයලේට් කරපු කෙනෙක්. දෙමව්පියන්ගෙ සොහොනෙනුත් හොරා කෑවා කියන්නෙ එකෙන්ම තිරිසනුන්න්ට එහා තිරිසන්නු. අනික තමයි යුද්දෙ දරුනුවට යන කාලේ රට දාලා පැනපු එක. අයියට උදව්වට වත් ආවේ නෑ හැබැයි අයියට හරිගිය ගමන් ආවා.

    මෙහෙම මිනිස්සුන්ට අනිත් අයට යහපතක් කරන්න ඕන කියන ප්‍රතිපත්තියක් නෑ. තියෙන්නෙ එකම ප්‍රතිපත්තියයි ඒ තමයි. තමන්. ඊලඟට තමන්ගේ පවුල. ඊට පස්සෙ තමන්ගේ පැවැත්මට එකතුවෙලා ඉන්න යාළුවො. උබලට යහපතකට කියලා කරන්නෙ හිතසනසන්න බොරු කියන එක.


    1. ගෝටාබයගෙ අයියට උබලා අප්පච්චි කිව්වට, ගෝටාබයට උබ ඥාති පුතා වෙන්නෙ නෑ. උබට බාප්පා වෙන්නෙත් නෑ. ගෝටාබයට උබ ඌගෙ පව්ලෙ කෙනෙක් නෙවේ.
    2. ගෝටාගෙ පිංතූරෙ උබේ ප්‍රොෆයිල් එකේ දාන් හිටියට, ටැටූ එකක් ගහගත්තට, ගෝටාබයට උබ යාළුවෙක් නෙවේ.

    අපි නම් මේවා දැනන් තමයි, මිනිහ කවුද මොන ජාතියෙ එකෙක්ද කියලා අවුරුදු ගානකට කලින්ම කල් තියලම කිව්වෙ මෙලෝම රහක් නැති අපතයෙක් කියලා.
    Sirawata BN .... Habai @erozan ta nm sir ge mokak Hari na Kamak ati
     
    • Haha
    Reactions: ruchira55

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙච්චර කාලේකට දෑකලා නෑ මෙහෙම බඩු මිල වෑඩි වෙන, සාමාන්ය මනුස්සයෙක්ට කාලා ඈදලා ඉන්න බෑරිවෙච්ච කාලයක්.

    හාල්, සීනි, පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති, කහ, පාන් , බේකරි අයිටම්, බත් පෑකට්, කිරි තේ, කොත්තු, බස් ගාස්තු, ලගදීම පෑට්‍රල් ඩීසල්

    ගොවියට පොහොර ටික නෑ. රටේ හෑම පෑත්තේම ස්ට්‍රයික්. වාහනයක් එහෙම ගන්න හිතන්නවත් බෑ සමාන්ය මනුස්සයෙක්ට. ඩොලර් එක එලියෙ 230-240

    මෙහෙම ගියොත් ආයෙත් ගොඩ ගන්න බෑරිම තෑනට රටට කෙලවෙනවා. ඉස්සර මේවට කෑ ගහපු මිනිස්සුත් දෑන් නිශ්ශබ්දයි.


    මේ ආන්ඩුවට දීපු චන්දෙ ගෑන දෑන්නම් ඈත්තටම දුක් වෙනවා.
    මිනිහට ම කන්න බොන්න බැරිවෙලා කෙලවේගෙන එනකොට දුක් වෙනවලු. දුකට පුං ගහපං දැං.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,081
    113
    සේදවත්ත
    උබ කියනවා ජන්දේ දුන්නා කියලා ඒනම් කුම්බලා මාලු පුසා වගේ විදවපන් . මොන රටේවත් පරාද කරපු උන් ආයේ බලයට ගේන්නේ නෑ උබල වගේ හාල්පාරුවෝ අන්ධ භක්තියෙන් රටට උරුම කරපු දේ . වපුරන දේවල් ලැබෙන්නේ කියලා බයිබලේ තියනවා . දැන් විදවපන්. අවම ජීවන පෙවතක් ගෙවපන් . නියම බුදු දහමේ ඉගෙන ගෙන සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි අත හැරීම පිරුදු වෙයන්. ඉදපන් දිය සෙන් කුමාරය එනකං රාවණාගේ දඩු මොනරේ නැගලා
     
    • Love
    Reactions: speedmalli

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ටෝක්ස් දෙන්න නම් ඕන ගොනෙකුට පුලුවන්, දෑන් මෙතන මේ ආන්ඩුවට චන්දෙ දුන්නා, මේකා බයියා කියලා බනින උන් නිකන් බෑනලා යන්නේ නෑතීව විසදුමකුත් දීලා පලයල්ලා උබලා ඔච්චර පොලිටිකල් එක්ස්පර්ට්ස් ලා නම්.

    වෑල් වටාරම්, නොතේරෙන පොලිටික්ස් අනන් මනන් ඕන නෑ, කෙලින්ම කියපන් මේ ආන්ඩුව එලවලා මොන ආන්ඩුවද ගේන්නේ කියලා
     
    • Haha
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,708
    113
    Auckland
    ටෝක්ස් දෙන්න නම් ඕන ගොනෙකුට පුලුවන්, දෑන් මෙතන මේ ආන්ඩුවට චන්දෙ දුන්නා, මේකා බයියා කියලා බනින උන් නිකන් බෑනලා යන්නේ නෑතීව විසදුමකුත් දීලා පලයල්ලා උබලා ඔච්චර පොලිටිකල් එක්ස්පර්ට්ස් ලා නම්.

    වෑල් වටාරම්, නොතේරෙන පොලිටික්ස් අනන් මනන් ඕන නෑ, කෙලින්ම කියපන් මේ ආන්ඩුව එලවලා මොන ආන්ඩුවද ගේන්නේ කියලා
    2015 ekata thama bun rajapaksa gedara yawala uththara dunne 😂

    Ubath Dara gon bayyek neda lol
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    2015 ekata thama bun rajapaksa gedara yawala uththara dunne 😂

    Ubath Dara gon bayyek neda lol
    හරි දෑන් 2021 නේ, 2015 රාජපක්සලා ගෙදර යවලා උබලා පත්කරගත්ත සත් ගුනවත්, රටට කිරි පෑනි උතුරවපු ආන්ඩුව අන්තිමට මොඩ බයියො එකතු වෙලා පෙරලුවානේ.

    උබ මම අහපු දේට නෙමෙයි නේ උත්තාර දීලා තියෙන්නේ? උබත් නිකන් ටෝක්ස් දෙන ගොනෙක් වෙන්නේ නෑතිව කෙලින්ම කියපන් 2015 වගේ ආයෙත් රාජපක්සලා ගෙදර යවලා කාවද පත් කරගන්නේ කියලා. වෑල් බයිලා ගහන්නේ නෑතිව.
     
    • Haha
    Reactions: speedmalli

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Parents income ekak nedda? pension?
    umba mokakda karana job eka? mokakda exam eka? keeyada cost eka?
    no pension.. ammata epf labune 2005.. eka aiyata rata yanna wiyadam kala.. but eyath dan mehe..
    mama govt management service.. degree exams ban.. BIT tama iwara na
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    no pension.. ammata epf labune 2005.. eka aiyata rata yanna wiyadam kala.. but eyath dan mehe..
    mama govt management service.. degree exams ban.. BIT tama iwara na
    Monahri help ekak ona nam kiyapan. puluwan deyak karanna balannam
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ශික් බන් සිස්ටම් එකක් නෑනෙ ගෝටට චන්දෙ දුන්න උන්ට විතරක් මේ සහන ඔක්කොම දීල චන්දෙ නොදුන්න එවුන්ට මේ සහන නොදී ඉන්න.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ශික් බන් සිස්ටම් එකක් නෑනෙ ගෝටට චන්දෙ දුන්න උන්ට විතරක් මේ සහන ඔක්කොම දීල චන්දෙ නොදුන්න එවුන්ට මේ සහන නොදී ඉන්න.
    එක තමයි බන්... හම්බයා බෝම්බ ගහද්දිත් හොයලා බෑලුවේ නෑ නේ යහපාලනේට චන්දෙ දුන්නේ කවුද නෑත්තේ කවුද කියලා.

    bump
    ------ Post added on Oct 13, 2021 at 8:05 PM
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    එක තමයි බන්... හම්බයා බෝම්බ ගහද්දිත් හොයලා බෑලුවේ නෑ නේ යහපාලනේට චන්දෙ දුන්නේ කවුද නෑත්තේ කවුද කියලා.

    bump
    ------ Post added on Oct 13, 2021 at 8:05 PM
    ඒක තමයි, වෙලාවට මේ ආන්ඩුව ආවෙ,බෝම්බ ගහපු එකෙනුත් වාසිය ගත්තෙ ගුපියොයි ජෙප්පොයි,කිසිම සැකයක් නෑ. දැන් ජාතිවාදී,වද බෙහෙත්,වද කරපු අය මොකුත් නෑ සහන විතරයි.