මෑ මල් උරලා හොදට පුරුදු කට්ටිය කියපන්කො මට දැන ගන්න ඕන මේක සාමාන්‍යයයි ද ලෙඩක් ද කියල
රස නිකම් sour වගේ. අමුතු ස්මෙල් එකක් තියෙනව අප්‍රසන්න ගදක් නෙමෙයි.ඒ ගද මොනවට සමාන ද කියල කියන්න තේරෙන්නෙ නෑ ටිකක් යීස්ට් ගද වගේ තමයි. ඒ ගදට සමාන ගදක් දැනිල නෑ කලින්. මේක ලෙඩක් ද සාමාන්‍ය ද අර එමියොසා හැම තිස්සෙ ම යීස්ට් ගදයි සැමන් ගදයි ගගා යන නිසා මට පොඩි කකුසක් ආවා මේක ගැන.
@emoji diaries medical advice please
------ Post added on Aug 11, 2022 at 6:22 PM

Last edited: