මෑලේසියා වල රෑයක්

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මෑලේසියා වල රෑයක්

    උදව් මී ප්ලීස් කොල්ලනේ..කෙල්ලනේ... මචන්ලා ඔන්න මම උබලාට කිව්වා වගේ සිංගා යන්නයි හදන්නේ.මට ගමන තෝරගන්න උදව් කරපු උබලා ඔක්කොටම ස්තුති.මම හිතන් ඉන්නේ මෑලේසියා ගිහින් සිංගා එන්න.මට සෙට් වෙමු කියලා කියපු උන් ලෑස්තිපිට හිටපියව් අඩියක් එහෙම ගසන්න.මෑලේසියා වල දවස් කීයක් විතර යයිද මචන්ලා බලන්න ඕනිම තෑන් ටික බලන්න.මගේ ප්ලෑන ෆුල් ටුවර් එකම 4 නයිට් 5 ඩේස් වගෙ.අනිත් එක මෑලේසියා වල 1 නයිට් වලට බජට් කියක් විතර යයිද මචන්ලා.අඩේ උබලාට වාත වෙනවා නම් ඒත් අවුලක් නෑ..කියලා පලයල්ලා..හික්...බම්පියක් වත් දාලා පලයල්ලා.. උම්මා ගොඩයි උබලට:love::love::love::love:;);)
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    malaysia wala hotel CENTRAL book karapan KL wala.yanna enna hari pahasui.singa wala balanna wadi but gannat wadi. malaysia 2nights inna. bed and breakfast book karanna. udeta hodata palenna kala giyama dawalta kanna ona na. reta monahari room ekata aran gihin kanna

    malaysia wala

    - suria -1st day evening
    - twin towers - 1st day evening
    - central mall - 1st day morning
    - petaling street - 1st day night after kl towers
    - museum - 1st day afternoon
    - genting highlands 1day
    - batu caves - half day

    wage balala bus ekak book karan singa enna reta (2nd day hotel check out eka 12 ta ne.badu tika tiala raumak gahala badu aran re 12ta vitara bus ekata giyama pahuwada morning singa)

    singa hotel check in eka dawal 12ta wage nisa udema badu tika dala avidapan

    - gardens by the bay - half day
    - electric trees / marina bey show - night
    - universal studios - 1 day
    - sea world and other non-universal - 1 day
    - night safari anan manan 1day wage yai
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Mama hitiya 2 night

    1st day KL and Genting highland
    2nd Malakka

    hotel ekata dawasata Rigit 20da koheda,,without food
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    podhu Central bus stand eka gawa road eke Hotel quality and economic

    Eta eha Mono rail station,,underground train tiyena Masjid Jamad town
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    malaysia wala hotel CENTRAL book karapan KL wala.yanna enna hari pahasui.singa wala balanna wadi but gannat wadi. malaysia 2nights inna. bed and breakfast book karanna. udeta hodata palenna kala giyama dawalta kanna ona na. reta monahari room ekata aran gihin kanna

    malaysia wala

    - suria -1st day evening
    - twin towers - 1st day evening
    - central mall - 1st day morning
    - petaling street - 1st day night after kl towers
    - museum - 1st day afternoon
    - genting highlands 1day
    - batu caves - half day

    wage balala bus ekak book karan singa enna reta (2nd day hotel check out eka 12 ta ne.badu tika tiala raumak gahala badu aran re 12ta vitara bus ekata giyama pahuwada morning singa)

    singa hotel check in eka dawal 12ta wage nisa udema badu tika dala avidapan

    - gardens by the bay - half day
    - electric trees / marina bey show - night
    - universal studios - 1 day
    - sea world and other non-universal - 1 day
    - night safari anan manan 1day wage yai

    ස්තුති මගේ කොල්ලො...පට්ට ඩිස්ක්‍රිප්ටිව්...
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Mama hitiya 2 night

    1st day KL and Genting highland
    2nd Malakka

    hotel ekata dawasata Rigit 20da koheda,,without food

    ගොඩක් ස්තුති මචන්..අඩේ කොල්ලා..උබ හිටපු හොටෙල් එක මොකක්ද?කොහෙද තියෙන්නේ?
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    uba yanne malasia gihin bus eke singa yannada. ita passe apahu malaysia enawada nettan kelinma singa walin lankawata enawada

    මචෝ මම හිතුවෙ නම් කෙලින්ම සිංගා වලින් එන්න.මොකක්ද කේස් එක?මම මේ ටිකේ පොඩ්ඩක් වෑඩේ ගෑන ප්ලෑන් කරනවා.
     
    Dec 26, 2012
    140
    12
    0
    aha ehenam awlak ne apahu malaysia enawa nam multiple entry visa danna one.

    මචෝ මම හිතුවෙ නම් කෙලින්ම සිංගා වලින් එන්න.මොකක්ද කේස් එක?මම මේ ටිකේ පොඩ්ඩක් වෑඩේ ගෑන ප්ලෑන් කරනවා.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    සිංගා වල ඉන්න සෙට් වෙන්න කෑමති උන් පීඑම් කරපල්ලා..අපි ඈවිත් උබලට ලොකු බිලකුත් දාලම යන්නම්. :P :D