මෑලේසියා වල රෑයක්
උදව් මී ප්ලීස් කොල්ලනේ..කෙල්ලනේ... මචන්ලා ඔන්න මම උබලාට කිව්වා වගේ සිංගා යන්නයි හදන්නේ.මට ගමන තෝරගන්න උදව් කරපු උබලා ඔක්කොටම ස්තුති.මම හිතන් ඉන්නේ මෑලේසියා ගිහින් සිංගා එන්න.මට සෙට් වෙමු කියලා කියපු උන් ලෑස්තිපිට හිටපියව් අඩියක් එහෙම ගසන්න.මෑලේසියා වල දවස් කීයක් විතර යයිද මචන්ලා බලන්න ඕනිම තෑන් ටික බලන්න.මගේ ප්ලෑන ෆුල් ටුවර් එකම 4 නයිට් 5 ඩේස් වගෙ.අනිත් එක මෑලේසියා වල 1 නයිට් වලට බජට් කියක් විතර යයිද මචන්ලා.අඩේ උබලාට වාත වෙනවා නම් ඒත් අවුලක් නෑ..කියලා පලයල්ලා..හික්...බම්පියක් වත් දාලා පලයල්ලා.. උම්මා ගොඩයි උබලට