මිගමුව හලාවත හා අවට(Elakiri) ගේට් ටුගෙදර්
මිගමුව හලාවත හා අවට ගේට් ටුගෙදර්
මචන් මොකද කියන්නේ. කට්ටිය දාමුද සෙට් වීමක් මිගමුව පැත්තේ බීච් එකේ වගේ.
අපේ westpra සහෝදරයා සප් එකක් දෙයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1737596&page=5
මිගමුව හලාවත හා අවට ගේට් ටුගෙදර්
මචන් මොකද කියන්නේ. කට්ටිය දාමුද සෙට් වීමක් මිගමුව පැත්තේ බීච් එකේ වගේ.
අපේ westpra සහෝදරයා සප් එකක් දෙයි.
ඕවා අපිට මෙහේ සුලබය කොල්ලෝ
නිතරම රස බලන්නේ එක එල්ලේ
අවොත් උඹත් පැත්තට මීගමු වැල්ලේ
දෙන්නම් බඩු වෙරිවී දුවන්නට මල්ලේ
http://www.elakiri.com/forum/showthread.php?t=1737596&page=5