මිගමුව හලාවත හා අවට(Elakiri) ගේට් ටුගෙදර්

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මිගමුව හලාවත හා අවට(Elakiri) ගේට් ටුගෙදර්

    මිගමුව හලාවත හා අවට ගේට් ටුගෙදර්

    මචන් මොකද කියන්නේ. කට්ටිය දාමුද සෙට් වීමක් මිගමුව පැත්තේ බීච් එකේ වගේ.

    අපේ westpra සහෝදරයා සප් එකක් දෙයි.

    ඕවා අපිට මෙහේ සුලබය කොල්ලෝ
    නිතරම රස බලන්නේ එක එල්ලේ
    අවොත් උඹත් පැත්තට මීගමු වැල්ලේ
    දෙන්නම් බඩු වෙරිවී දුවන්නට මල්ලේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1737596&page=5
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අහ්. මල්ලි දෙන්න වගේ යන්නේ සැපක්. කියහන් තියන වෙලාවක් එන්නම්..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mamath Negambo awa last sunday.. Koheda ban Beach eka tiyenne? Mama Bus stand eka gawa Park karala Ethana Tibba Loku Kaama Kadayak eken Kaala Awa.:(:dull:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Mamath Negambo awa last sunday.. Koheda ban Beach eka tiyenne? Mama Bus stand eka gawa Park karala Ethana Tibba Loku Kaama Kadayak eken Kaala Awa.:(:dull:
    බීච් එකට යන්න ඔනා ෆිට් එක කොච්චිකඩේට යනකන් තියනවා ඇතුලෙන් පාරක්. ටුවරිසම් ඒරියා එක. බ්‍රවුන්ස් බීච්, ජෙට්වින් වගේ හොටේල් සයිඩ් ඒ පාරේ තියෙන්නේ..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    බීච් එකට යන්න ඔනා ෆිට් එක කොච්චිකඩේට යනකන් තියනවා ඇතුලෙන් පාරක්. ටුවරිසම් ඒරියා එක. බ්‍රවුන්ස් බීච්, ජෙට්වින් වගේ හොටේල් සයිඩ් ඒ පාරේ තියෙන්නේ..

    Yanna one aith paarak, Highway eke 300k gannawane ban Magula , Yannai ennai 600k. Southen Highway eke Echchara gan na, Meke Ganan wadi :dull:
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    බොරු වැඩ නොකර ඉදහන් බන් .
    ඕවා කෙරෙන වැඩ නෙමේ :yes:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Yanna one aith paarak, Highway eke 300k gannawane ban Magula , Yannai ennai 600k. Southen Highway eke Echchara gan na, Meke Ganan wadi :dull:
    නිකන් පාරේ පලයන්.. ජාඑලින් දාගනින් මුතුරාජවෙල පාරට. යන්නේ බීච් එක දිගේ කෙලින්ම මීගමුව වැල්ලට. මාලු බොට්ටු තියනවා. උසාවිය ලගට සෙට් වෙන්නේ..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    නිකන් පාරේ පලයන්.. ජාඑලින් දාගනින් මුතුරාජවෙල පාරට. යන්නේ බීච් එක දිගේ කෙලින්ම මීගමුව වැල්ලට. මාලු බොට්ටු තියනවා. උසාවිය ලගට සෙට් වෙන්නේ..

    Pamunugama rd kiyana ekada?