මිග්රෙන් වලට පෙන්නන්න කොළඹ හොද දොස්තර කෙනෙක් ඉන්නේ කව්ද ?
shaggy_123 Well-known member May 10, 2011 1,582 656 113 sri lanka Oct 30, 2023 #1 මිග්රෙන් වලට පෙන්නන්න කොළඹ හොද දොස්තර කෙනෙක් ඉන්නේ කව්ද ? Reactions: NRTG and Solo Rider
Brandy2020 Well-known member May 15, 2018 20,412 25,628 113 Oct 30, 2023 #2 Neurologist Kenek balanna Reactions: Amith0424, NRTG, shaggy_123 and 2 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Oct 30, 2023 #3 Migraine consult Reactions: NRTG and shaggy_123
දඩබ්බරයා Well-known member Jan 2, 2012 4,998 1,054 113 මගේම ලෝකෙක Oct 30, 2023 #4 Karuma ledak ban, ooka nathi karanna ba ban control karanna thama puluwan man dan aurudu 23k wage widawanawa Reactions: NRTG, JokerFan, shaggy_123 and 2 others
Karuma ledak ban, ooka nathi karanna ba ban control karanna thama puluwan man dan aurudu 23k wage widawanawa
lkzombie Well-known member Feb 24, 2013 2,596 1,118 113 Oct 30, 2023 #5 දඩබ්බරයා said: Karuma ledak ban, ooka nathi karanna ba ban control karanna thama puluwan man dan aurudu 23k wage widawanawa Click to expand... Same here. Pan piti kamak kawoth hari badagiine hitiyoth hari dawas 2k sure Reactions: NRTG and abhilanka
දඩබ්බරයා said: Karuma ledak ban, ooka nathi karanna ba ban control karanna thama puluwan man dan aurudu 23k wage widawanawa Click to expand... Same here. Pan piti kamak kawoth hari badagiine hitiyoth hari dawas 2k sure
Anemanda1 Well-known member Aug 30, 2016 3,947 2,995 113 Oct 30, 2023 #6 migrane enne mona kema kawada kiyla balanla a kema warga kanna epa. godak welwata chocolate, coffee, wage ewata enwa samahara ayata Reactions: NRTG and Gunther
migrane enne mona kema kawada kiyla balanla a kema warga kanna epa. godak welwata chocolate, coffee, wage ewata enwa samahara ayata
Devadatta Well-known member Dec 11, 2018 1,333 2,012 113 පිං බිමේ Oct 30, 2023 #7 ඕක නැති කරන්න බෑ මොන දේ කළත් පාලයන කරන්න පුළුවන්. මමත් ඔය හිත්තෙන් පීඩා විඳිනවා. ඩේලි flunarin 10mg ගන්නවා රැට. ඔලුව කැක්කුම ආවොත් ක්ලෝඩික් පැත්තක් ගන්නවා. නින්ද යන්නේ නැති තරම් වේදනාවක් නම් නිදාගන්න manorest 0.5 ගන්නවා. මොන දේ කරලා අඩුවෙන්නේ නැති විදියට ආවොත් almiral 100 එකක්. පුකෙන් බස්සනවා. Reactions: Honda.putha, NRTG, shaggy_123 and 3 others
ඕක නැති කරන්න බෑ මොන දේ කළත් පාලයන කරන්න පුළුවන්. මමත් ඔය හිත්තෙන් පීඩා විඳිනවා. ඩේලි flunarin 10mg ගන්නවා රැට. ඔලුව කැක්කුම ආවොත් ක්ලෝඩික් පැත්තක් ගන්නවා. නින්ද යන්නේ නැති තරම් වේදනාවක් නම් නිදාගන්න manorest 0.5 ගන්නවා. මොන දේ කරලා අඩුවෙන්නේ නැති විදියට ආවොත් almiral 100 එකක්. පුකෙන් බස්සනවා.
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,073 113 Oct 30, 2023 #8 සිංහල බේත් කරන්න ඕනෙ. සෙම වැඩි වෙලා තියෙන්නෙ හක්කෙ පුරවපු දත් එහෙම තියනනවනම් @pitiye.appu අමතන්න. Reactions: AnuradhaRa, NRTG, hasithayad and 1 other person
hitmanrock Well-known member Dec 13, 2007 729 535 93 Oct 30, 2023 #9 Dr. Sanjeewa Garusinghe Reactions: NRTG
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Oct 30, 2023 #11 shaggy_123 said: මිග්රෙන් වලට පෙන්නන්න කොළඹ හොද දොස්තර කෙනෙක් ඉන්නේ කව්ද ? Click to expand... Reactions: AlphaVille, Amith0424 and NRTG
jiwithe prashna Well-known member Sep 5, 2021 1,280 1,073 113 Oct 30, 2023 #12 pitiye.appu said: Click to expand... හම්මට ජොයින්ට් එකක් ගහනව නේ. Reactions: AnuradhaRa and NRTG
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Oct 30, 2023 #13 jiwithe prashna said: හම්මට ජොයින්ට් එකක් ගහනව නේ. Click to expand... එවගේ තමයි Reactions: NRTG
D Dr.Chuckles McSneeze Active member Oct 25, 2023 165 127 43 Oct 30, 2023 #15 flunarizine කාර්ඩ් එකක් අරං බීපන් නිකං සල්ලි වියදම් නොකර
abhilanka Well-known member Mar 19, 2020 2,847 4,175 113 Oct 30, 2023 #16 Haminena ledak bn oka Reactions: NRTG
Gunther Well-known member Jun 6, 2017 3,828 4,181 113 Oct 30, 2023 #17 මටත් තියේ බං.. @pitiye.appu මේකට අත් බෙහෙත් නැද්ද? (දේශීය වෛද්ය කෙනෙක් ගාවට යන්න බැරි ගුපියන්ට) Reactions: NRTG
JokerFan Well-known member May 29, 2016 15,848 9,539 113 Arkham City Oct 30, 2023 #18 Up Reactions: NRTG
animation Well-known member Aug 25, 2011 15,977 9,316 113 Microsoft Oct 30, 2023 #19 bump Reactions: kinkon and NRTG
Hasistranger Well-known member Oct 21, 2010 13,448 7,131 113 Western Province, SL www.myjournalview.com Oct 30, 2023 #20 bump Reactions: NRTG