උඩ මම දාපු වීඩියෝ එක බලහන්
උඩ මම දාපු වීඩියෝ එක බලහන්
මේ නම හොඳට හුරුයි. කොන්දෙ අමාරුවට දුන්නද කොහෙද මටඔය පකේ ලෙඩේ මටත් තියෙනවා.දන්න විදියට නිට්ටාවට හොඳ කරන්න බෑ.කලින් දැනගෙන වලක්වගන්නත් බෑ.කරන්න පුලුවන් එකම දේ තමන්ට ගැලපෙන පේන් කිලර් එකක් යූස් කරන එක විතරයි.මිග්‍රේන් වලට පැනඩෝල් එහෙම තේරුමක්ම නෑ කියල දන්නවනේ.මම නම් ගන්නේ diclofenac potassium පෙති දෙකක්.100%ක් අඩු වෙන්නෙ නෑ.ඒත් නින්ද යනකම් ටිකක් අඩු වෙලා තියෙනවා.
සිංහල බේත් කරන්න ඕනෙ. සෙම වැඩි වෙලා තියෙන්නෙ හක්කෙ පුරවපු දත් එහෙම තියනනවනම් @pitiye.appu අමතන්න.![]()