මිග් යානා ගිහින් ටටියානාව අරන් ආව නේද රොකට් බුවා
speedmalli Well-known member Nov 22, 2011 21,558 17,608 113 Auckland Feb 8, 2023 #41 මිග් යානා ගිහින් ටටියානාව අරන් ආව නේද රොකට් බුවා
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Feb 8, 2023 #42 u_make_me_sick_ said: ඔවු ඉතින් උඹලා ගුපියො එලවන්න ඇවිල්ලා අන්තිමට උන්ගෙ බෙට්ටෙ රස බල බලා ඉප්න උනානෙ? දැන් මහ බැන්කු හොරැ අල්ලන ඒවා, dr safi වද කරපු කතා නැද්ද පොන්ස්? Click to expand... පිස්සුද යකෝ ඕවා පස්සේ එලවන්න. දේශපාලන උනේ ගෝටා ස කාබනික පෝර දිය කරලා පොවලා හොඳ කළා. දැන් උඹල වගේ පට්ට දේශපාලන මොරාල් උන්ව අවුස්සලා ආතල් ගන්නවා.
u_make_me_sick_ said: ඔවු ඉතින් උඹලා ගුපියො එලවන්න ඇවිල්ලා අන්තිමට උන්ගෙ බෙට්ටෙ රස බල බලා ඉප්න උනානෙ? දැන් මහ බැන්කු හොරැ අල්ලන ඒවා, dr safi වද කරපු කතා නැද්ද පොන්ස්? Click to expand... පිස්සුද යකෝ ඕවා පස්සේ එලවන්න. දේශපාලන උනේ ගෝටා ස කාබනික පෝර දිය කරලා පොවලා හොඳ කළා. දැන් උඹල වගේ පට්ට දේශපාලන මොරාල් උන්ව අවුස්සලා ආතල් ගන්නවා.
M Master malli Well-known member Jun 4, 2018 10,963 10,571 113 ආශික්ලන්තෙ Feb 8, 2023 #43 Colmbo eke external karapn 540 000 ynne Bump ------ Post added on Feb 8, 2023 at 6:19 AM
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Feb 8, 2023 #44 lasankandy said: අනුර කුමාරලා හැබැයි වැවු දසදහස කියලා පුරා වස්තු ගොඩ දැම්මා කියලා නම් අහලා තියෙනවා. Click to expand... හොරකම් කරා නම් ඔප්පු කරන්න එපාය බන්. හොරා හොරා කියනවා විතරයි සාක්ෂි නෑ. ඔප්පු කරන්න සාක්ෂි නැතිව හොරා කිව්වට පිළිගන්න පුලුවන්ද? nicjosh83 said: පිස්සුද යකෝ ඕවා පස්සේ එලවන්න. දේශපාලන උනේ ගෝටා ස කාබනික පෝර දිය කරලා පොවලා හොඳ කළා. දැන් උඹල වගේ පට්ට දේශපාලන මොරාල් උන්ව අවුස්සලා ආතල් ගන්නවා. Click to expand... උබට හොද උනාට උබේ fake වලට තාම සනීප නැහැ නේද ෆොන්ස් ------ Post added on Feb 8, 2023 at 6:58 AM
lasankandy said: අනුර කුමාරලා හැබැයි වැවු දසදහස කියලා පුරා වස්තු ගොඩ දැම්මා කියලා නම් අහලා තියෙනවා. Click to expand... හොරකම් කරා නම් ඔප්පු කරන්න එපාය බන්. හොරා හොරා කියනවා විතරයි සාක්ෂි නෑ. ඔප්පු කරන්න සාක්ෂි නැතිව හොරා කිව්වට පිළිගන්න පුලුවන්ද? nicjosh83 said: පිස්සුද යකෝ ඕවා පස්සේ එලවන්න. දේශපාලන උනේ ගෝටා ස කාබනික පෝර දිය කරලා පොවලා හොඳ කළා. දැන් උඹල වගේ පට්ට දේශපාලන මොරාල් උන්ව අවුස්සලා ආතල් ගන්නවා. Click to expand... උබට හොද උනාට උබේ fake වලට තාම සනීප නැහැ නේද ෆොන්ස් ------ Post added on Feb 8, 2023 at 6:58 AM
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Feb 8, 2023 #45 u_make_me_sick_ said: නිකමට අහන්නෙ බයි පුතේ, ඔය උඩ highlight කරල තියන එකකට හර evidence තියනවද? ඔයාට හිතෙන හැටියට ඒ වෙලාවෙ මහින්දයා ඇරෙන්න ජෙප්පො වෙන කාටද උදව් කරන්න තිබ්බෙ? රනිල් සර්ටද? ------ Post added on Feb 8, 2023 at 5:38 AM Click to expand... ඈ බන් උබ ඔච්චරම දන්නේ නැද්ද අනුර කුමාර, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාදිපති වෙලා ඉන්න අතරේ, මහින්ද අගමැති උන ආණ්ඩුවේ වාරිමාර්ග ඇමති අනුර කුමාර කියලා???? ඈ බන් උබ 2000 විතර ඉපදුන එකෙක් ද ? ඔන්න ඔහොම අතිත්තයක් තිබ්බා උන්ට. JVP එකත් මහින්දගේ ආණ්ඩුවේ, වාරිමාර්ග ඇමතිදුර ගත්තේ,වැව් වල නිදන් ගොඩ දාන්න කියලා අපේ පැත්තේ ජෙප්පෝ උනත් දන්නවා උබ නොදන්නවා උනාට, අපේ පැත්තේ තියෙන වැවේ තමා නරේන්ද්‍රසීංහ රජ්ජුරුවන්ගේ නිදනේ හංගලා තියෙන්නේ.අර පොහොට්ටුවේ එකෙක් සදගල හොරකන් කරලා පොහොට්ටුවෙන් නොමිනේෂන් නැති වෙලා දැන් මාලිමාවෙන් ඉල්ලනවා කියල මම කමෙන්ට් දාල තියෙන්නේ.ඌ පල්ලෙකැලේ සදගල අරන් ගියෙත් ඔය කිට්ටුව තිබිලා. ජෙප්පෝ ඕක වැව් "දස දහසක්" කියලා ඔකේ නිදානේ ගොඩ දන්න ගියේ, ගොක්කොල එක්ක නිදන් ගොඩ දාන විදිහට වැව හාරන්න ගිහින්. මිනිස්සු කේස් දාල වැව හාරන්න බැරි උනේ. සිරසේ පරණ වීඩියෝ පවා තිබ්බා. උබ 2000 ඉපදුන එකෙක් නම් ඕක කොහොමත් දන්නේ නෑ. 2004 වෙද්දී උබට වයස 4ක් වගේ වෙන හින්දා. ඔය පිවිතුරු ජෙප්පොන්ගේ වැඩ, උන් පර්මිට් එක වික්කා කියන්නේ ඌත් හොරෙක් තමා බන්. ආයේ හොරකම පොඩි ද ලොකුද කියලා එකක් නෑ. ඔච්චර අර බබා වගේ ඉන්න රන්ජන් රාමනයකත් පර්මිට් එක වික්ක එකේ ජෙප්පෝ මොකුන්ද බන්. ---------------------------------------------------------------------------------------------------------------------------------- ජෙප්පෝ මහින්දටත් උදවු නොකරන රනිල්ටත් උදවු නොකර පැත්තකට වෙලා ඉන්න තිබ්බා කියලා මම කියන්නේ. 2004 මහින්ද සුනාමිය හොරා කෑවා කියලා ජෙප්පෝ දැන දැන නේ මහින්දට උදව් කරේ, එතකොට අගමැති උන, මහින්දට ජනාදිපති වෙලා තවත් හොරකම් කරන්න පවර් එක දුන්නේ, ජෙප්පෝ. හැබැයි 2004 දී ජෙප්පෝ 2006 දී මහින්දගේ ආණ්ඩුවෙන් අයින් උනේත් ඔය සුනාමිය හොරෑ කෑවා කියන සල්ලි බෙදාගන්න බැරුව කියලත් යු.එන්.පි එකේ මන්ත්‍රී කෙනෙක් කියලා තිබ්බ. ඇත්ත නැත්ත දන්නේ නෑ.එකත් හරියට අර ජෙප්පෝ බොරු ෆයිල් තොගයක් අරන් හොරා හොරා ගානවා වගේ දෙයක්ම වෙන්න පුළුවන්. ඒ කාලේ උන් දැන දැන හොරාට උදවු කරා නම් උනුත් හොරා වෙලා ඉවරයි. කුඩු ගහන උන් එක්ක ඉදලා අහු උනාම, පොලිසියෙන් අරන් යන්නේ කුඩු ගහපු එකා විතරක් නෙවේ, නොගහපු එකත් අරන් යනවා, දෙන්නම වැරදිකාරයොත් වෙනවා. ආයේ මට reply ගහන්න මැසේජ් දාන්න එපා. පොඩි උන් එක්ක මට තර්ක කර කර ඉන්න වැඩක් නෑ බන්. අනික ලංකාවේ මොන ආණ්ඩුව තිබ්බත්, මට ප්‍රශ්නෙකුත් නෑ, අපි ගවර්මන්ට් එකෙන් යැපෙන්නේ නැති හින්දා. siri_ayya said: හොරකම් කරා නම් ඔප්පු කරන්න එපාය බන්. හොරා හොරා කියනවා විතරයි සාක්ෂි නෑ. ඔප්පු කරන්න සාක්ෂි නැතිව හොරා කිව්වට පිළිගන්න පුලුවන්ද? උබට හොද උනාට උබේ fake වලට තාම සනීප නැහැ නේද ෆොන්ස් ------ Post added on Feb 8, 2023 at 6:58 AM Click to expand... එහෙම හොරා කිව්වා පලියට පිළිගන්න පුළුවන් ද කියනවා නම් උබ , රාජපක්ෂලාට හොරා කියන ඒවත් බොරු වෙනවා. උබ ගාව ඒවාට සාක්ෂි තියෙනවද? එහෙම කිව්වා කියලා මට බයියා කියන්නේ එපා. උබලා 2019 පොහොට්ටුවට චන්දෙ දානකොට මම මේකේ උන්ට බැනලා කමෙන්ට් දාපුවත් ඕන තරම් ඇති. හැම දේම සාදරනත්වයක් තියෙනවා. අනුර කුමාරගේ කට වචනෙට අනික් උන්ට උනත් අපිට හොරා කියන්න බෑ නේ.අනුර කුමාරගේ කට වචනේ සාක්ෂි වෙන්නෙත් නෑ. අනික පාර්ලිමේන්තු වරප්රාසද වලට ඇතුලේ ඉදන් ඕන එකෙක්ට හොරා හොරා ගාන්න පුළුවන් එළියේ කෙස් වැටෙන්නේ නෑ. මිනිස්සු චන්ද්‍රිකාලාට, රාජපක්ෂලාට, සිරිසේනලාට , රනිල්ට හැමෝටම හොරා හොරා කියනවා. ඔය හැම හොරා එක්කම ආණ්ඩු කරපු ජාතියක් JVP අනුර කුමාරලා සෙට් එකම. එහෙනම් ආණ්ඩු හදන්න, කරන්න සපෝර්ට් කරපු JVP එකට මොන තරම් දේවල් ලැබෙන්න ඇතිද වාසි විදිහට? නිකම්ම එක පක්ෂෙකට දිනන්න සපෝර්ට් කරන්නේ නෑ නේ බන්. ආයේ මේකට රිප්ල්යි දාන්න එපා බන්. මට ඔය ආණ්ඩු බලය ඇත්තටම කාට ගියත් වැඩක් නෑ. ඩොලර් 1 රුපියල් 360 නෙවේ, ලක්ෂයක් උනත් මට ප්‍රශ්නයක් නෑ. එක හින්දා මට ඔය ආණ්ඩු වලින් වැඩක් නෑ බන්. ------ Post added on Feb 8, 2023 at 7:34 AM
u_make_me_sick_ said: නිකමට අහන්නෙ බයි පුතේ, ඔය උඩ highlight කරල තියන එකකට හර evidence තියනවද? ඔයාට හිතෙන හැටියට ඒ වෙලාවෙ මහින්දයා ඇරෙන්න ජෙප්පො වෙන කාටද උදව් කරන්න තිබ්බෙ? රනිල් සර්ටද? ------ Post added on Feb 8, 2023 at 5:38 AM Click to expand... ඈ බන් උබ ඔච්චරම දන්නේ නැද්ද අනුර කුමාර, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාදිපති වෙලා ඉන්න අතරේ, මහින්ද අගමැති උන ආණ්ඩුවේ වාරිමාර්ග ඇමති අනුර කුමාර කියලා???? ඈ බන් උබ 2000 විතර ඉපදුන එකෙක් ද ? ඔන්න ඔහොම අතිත්තයක් තිබ්බා උන්ට. JVP එකත් මහින්දගේ ආණ්ඩුවේ, වාරිමාර්ග ඇමතිදුර ගත්තේ,වැව් වල නිදන් ගොඩ දාන්න කියලා අපේ පැත්තේ ජෙප්පෝ උනත් දන්නවා උබ නොදන්නවා උනාට, අපේ පැත්තේ තියෙන වැවේ තමා නරේන්ද්‍රසීංහ රජ්ජුරුවන්ගේ නිදනේ හංගලා තියෙන්නේ.අර පොහොට්ටුවේ එකෙක් සදගල හොරකන් කරලා පොහොට්ටුවෙන් නොමිනේෂන් නැති වෙලා දැන් මාලිමාවෙන් ඉල්ලනවා කියල මම කමෙන්ට් දාල තියෙන්නේ.ඌ පල්ලෙකැලේ සදගල අරන් ගියෙත් ඔය කිට්ටුව තිබිලා. ජෙප්පෝ ඕක වැව් "දස දහසක්" කියලා ඔකේ නිදානේ ගොඩ දන්න ගියේ, ගොක්කොල එක්ක නිදන් ගොඩ දාන විදිහට වැව හාරන්න ගිහින්. මිනිස්සු කේස් දාල වැව හාරන්න බැරි උනේ. සිරසේ පරණ වීඩියෝ පවා තිබ්බා. උබ 2000 ඉපදුන එකෙක් නම් ඕක කොහොමත් දන්නේ නෑ. 2004 වෙද්දී උබට වයස 4ක් වගේ වෙන හින්දා. ඔය පිවිතුරු ජෙප්පොන්ගේ වැඩ, උන් පර්මිට් එක වික්කා කියන්නේ ඌත් හොරෙක් තමා බන්. ආයේ හොරකම පොඩි ද ලොකුද කියලා එකක් නෑ. ඔච්චර අර බබා වගේ ඉන්න රන්ජන් රාමනයකත් පර්මිට් එක වික්ක එකේ ජෙප්පෝ මොකුන්ද බන්. ---------------------------------------------------------------------------------------------------------------------------------- ජෙප්පෝ මහින්දටත් උදවු නොකරන රනිල්ටත් උදවු නොකර පැත්තකට වෙලා ඉන්න තිබ්බා කියලා මම කියන්නේ. 2004 මහින්ද සුනාමිය හොරා කෑවා කියලා ජෙප්පෝ දැන දැන නේ මහින්දට උදව් කරේ, එතකොට අගමැති උන, මහින්දට ජනාදිපති වෙලා තවත් හොරකම් කරන්න පවර් එක දුන්නේ, ජෙප්පෝ. හැබැයි 2004 දී ජෙප්පෝ 2006 දී මහින්දගේ ආණ්ඩුවෙන් අයින් උනේත් ඔය සුනාමිය හොරෑ කෑවා කියන සල්ලි බෙදාගන්න බැරුව කියලත් යු.එන්.පි එකේ මන්ත්‍රී කෙනෙක් කියලා තිබ්බ. ඇත්ත නැත්ත දන්නේ නෑ.එකත් හරියට අර ජෙප්පෝ බොරු ෆයිල් තොගයක් අරන් හොරා හොරා ගානවා වගේ දෙයක්ම වෙන්න පුළුවන්. ඒ කාලේ උන් දැන දැන හොරාට උදවු කරා නම් උනුත් හොරා වෙලා ඉවරයි. කුඩු ගහන උන් එක්ක ඉදලා අහු උනාම, පොලිසියෙන් අරන් යන්නේ කුඩු ගහපු එකා විතරක් නෙවේ, නොගහපු එකත් අරන් යනවා, දෙන්නම වැරදිකාරයොත් වෙනවා. ආයේ මට reply ගහන්න මැසේජ් දාන්න එපා. පොඩි උන් එක්ක මට තර්ක කර කර ඉන්න වැඩක් නෑ බන්. අනික ලංකාවේ මොන ආණ්ඩුව තිබ්බත්, මට ප්‍රශ්නෙකුත් නෑ, අපි ගවර්මන්ට් එකෙන් යැපෙන්නේ නැති හින්දා. siri_ayya said: හොරකම් කරා නම් ඔප්පු කරන්න එපාය බන්. හොරා හොරා කියනවා විතරයි සාක්ෂි නෑ. ඔප්පු කරන්න සාක්ෂි නැතිව හොරා කිව්වට පිළිගන්න පුලුවන්ද? උබට හොද උනාට උබේ fake වලට තාම සනීප නැහැ නේද ෆොන්ස් ------ Post added on Feb 8, 2023 at 6:58 AM Click to expand... එහෙම හොරා කිව්වා පලියට පිළිගන්න පුළුවන් ද කියනවා නම් උබ , රාජපක්ෂලාට හොරා කියන ඒවත් බොරු වෙනවා. උබ ගාව ඒවාට සාක්ෂි තියෙනවද? එහෙම කිව්වා කියලා මට බයියා කියන්නේ එපා. උබලා 2019 පොහොට්ටුවට චන්දෙ දානකොට මම මේකේ උන්ට බැනලා කමෙන්ට් දාපුවත් ඕන තරම් ඇති. හැම දේම සාදරනත්වයක් තියෙනවා. අනුර කුමාරගේ කට වචනෙට අනික් උන්ට උනත් අපිට හොරා කියන්න බෑ නේ.අනුර කුමාරගේ කට වචනේ සාක්ෂි වෙන්නෙත් නෑ. අනික පාර්ලිමේන්තු වරප්රාසද වලට ඇතුලේ ඉදන් ඕන එකෙක්ට හොරා හොරා ගාන්න පුළුවන් එළියේ කෙස් වැටෙන්නේ නෑ. මිනිස්සු චන්ද්‍රිකාලාට, රාජපක්ෂලාට, සිරිසේනලාට , රනිල්ට හැමෝටම හොරා හොරා කියනවා. ඔය හැම හොරා එක්කම ආණ්ඩු කරපු ජාතියක් JVP අනුර කුමාරලා සෙට් එකම. එහෙනම් ආණ්ඩු හදන්න, කරන්න සපෝර්ට් කරපු JVP එකට මොන තරම් දේවල් ලැබෙන්න ඇතිද වාසි විදිහට? නිකම්ම එක පක්ෂෙකට දිනන්න සපෝර්ට් කරන්නේ නෑ නේ බන්. ආයේ මේකට රිප්ල්යි දාන්න එපා බන්. මට ඔය ආණ්ඩු බලය ඇත්තටම කාට ගියත් වැඩක් නෑ. ඩොලර් 1 රුපියල් 360 නෙවේ, ලක්ෂයක් උනත් මට ප්‍රශ්නයක් නෑ. එක හින්දා මට ඔය ආණ්ඩු වලින් වැඩක් නෑ බන්. ------ Post added on Feb 8, 2023 at 7:34 AM
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Feb 8, 2023 #46 lasankandy said: හොරකම් කරා නම් ඔප්පු කරන්න එපාය බන්. හොරා හොරා කියනවා විතරයි සාක්ෂි නෑ. ඔප්පු කරන්න සාක්ෂි නැතිව හොරා කිව්වට පිළිගන්න පුලුවන්ද? අනුර කුමාර ෆයිල් ගොඩක් කොහෙන්ද ගෙනල්ලා හොරා කෑවා කිව්වට වැඩක් නෑ. අනුර කුමාරලටත් ෆයිල් තියෙනවා.එහෙම බැලුවාම හොරා කවුද කියල හොයන්න බෑ. Click to expand... Aayeth ahanne, monada thiyana file? nikamata ekak kiyapanko.. lasankandy said: අනුර කුමාරලා උනත් බලපන්, උන්ට හම්බවෙන පර්මිට් එක පවා විකුනනවා අනික් උන් වගේම, එකත් හොරකමක් තමා, දේශපාලනයේ කිසිම කොකෙක් වගේ සුදු එකෙක් නෑ. Click to expand... Permit eka katada wikke? Kawadada wikke? lasankandy said: 2004 මහින්ද සුනාමිය හොරා කෑවා ලු, එහෙම හොරා කෑවා නම් ජෙප්පෝ මොකටද? 2005 ඒ හෝරාව ජනාදිපති කරේ? මහින්ද සුනාමි ආදාර හොරා කාපු බව දැන දැන මොකටද ඔච්චර පිවිතුරු අනුර කුමාරලා මහින්ද ජනාදිපති කරේ. Click to expand... Again, ee welawe, Mahindata nethuwa wena katada help karanna thibbe? Ranil? lasankandy said: හෝරාව ජනදිපති කරා මදිවට, ඒ හොරාගේ ඇමති මණ්ඩලේ ඇමතිකම් කරේ මොකටද? Click to expand... ookane kiyanne.. Yako jeppo kawadda Mahindage amathi mandale hitiye? lasankandy said: අනුර කුමාරලා හැබැයි වැවු දසදහස කියලා පුරා වස්තු ගොඩ දැම්මා කියලා නම් අහලා තියෙනවා. එතකොට? උන් බබාලා ද ?? Click to expand... heenayak dekkada?
lasankandy said: හොරකම් කරා නම් ඔප්පු කරන්න එපාය බන්. හොරා හොරා කියනවා විතරයි සාක්ෂි නෑ. ඔප්පු කරන්න සාක්ෂි නැතිව හොරා කිව්වට පිළිගන්න පුලුවන්ද? අනුර කුමාර ෆයිල් ගොඩක් කොහෙන්ද ගෙනල්ලා හොරා කෑවා කිව්වට වැඩක් නෑ. අනුර කුමාරලටත් ෆයිල් තියෙනවා.එහෙම බැලුවාම හොරා කවුද කියල හොයන්න බෑ. Click to expand... Aayeth ahanne, monada thiyana file? nikamata ekak kiyapanko.. lasankandy said: අනුර කුමාරලා උනත් බලපන්, උන්ට හම්බවෙන පර්මිට් එක පවා විකුනනවා අනික් උන් වගේම, එකත් හොරකමක් තමා, දේශපාලනයේ කිසිම කොකෙක් වගේ සුදු එකෙක් නෑ. Click to expand... Permit eka katada wikke? Kawadada wikke? lasankandy said: 2004 මහින්ද සුනාමිය හොරා කෑවා ලු, එහෙම හොරා කෑවා නම් ජෙප්පෝ මොකටද? 2005 ඒ හෝරාව ජනාදිපති කරේ? මහින්ද සුනාමි ආදාර හොරා කාපු බව දැන දැන මොකටද ඔච්චර පිවිතුරු අනුර කුමාරලා මහින්ද ජනාදිපති කරේ. Click to expand... Again, ee welawe, Mahindata nethuwa wena katada help karanna thibbe? Ranil? lasankandy said: හෝරාව ජනදිපති කරා මදිවට, ඒ හොරාගේ ඇමති මණ්ඩලේ ඇමතිකම් කරේ මොකටද? Click to expand... ookane kiyanne.. Yako jeppo kawadda Mahindage amathi mandale hitiye? lasankandy said: අනුර කුමාරලා හැබැයි වැවු දසදහස කියලා පුරා වස්තු ගොඩ දැම්මා කියලා නම් අහලා තියෙනවා. එතකොට? උන් බබාලා ද ?? Click to expand... heenayak dekkada?