ussanna deyak ne, mage ayyage paththare den, mata oni deyak daganna puluwan..
කවදා ඉඳන්ද බන් අයියාගේ පත්තරේ වෙලා තියෙන්නේ ?? දිනේ පොඩ්ඩක් කියහන්
ussanna deyak ne, mage ayyage paththare den, mata oni deyak daganna puluwan..
ussanna deyak ne, mage ayyage paththare den, mata oni deyak daganna puluwan..
තමන්ම පත්තරේ සල්ලි වලට අරගෙන තමන්ම තමන්ගෙන් සමාව ගන්න එක මරු නේද


තමන්ම පත්තරේ සල්ලි වලට අරගෙන තමන්ම තමන්ගෙන් සමාව ගන්න එක මරු නේද
paththare salli walata gaththa awurudda kiyanna puluwanda?
කවදා ඉඳන්ද බන් අයියාගේ පත්තරේ වෙලා තියෙන්නේ ?? දිනේ පොඩ්ඩක් කියහන්![]()
තවමත් පච කරපින්නාගෙන යන එවුන් සඳහා
http://www.thesundayleader.lk/2015/03/07/apology-to-gotabhaya-rajapaksa/

ඕක තමයි බන් කියන්නෙ, ඒ මිනිස්සුන්ට ගහන්න පුලුවන් උපරිමෙන්ම මේ කල්ලතෝනි UNP සක්කිලි ආන්ඩුවෙන් චෝදනා කරලා ලංකාවේ හරක් මොල ටික හෝදලා මේ යහපාලන ආන්ඩුව ගෙනාවේ. දැන්වත් , මේ පාරවත් හරියට තීරනයක් අරන් චන්දේ දීපල්ලා. පොලොවෙන් මතු වුනු උනුයි, පොන්නයොයි සමනල්ලුයි මේකේ රජ කරවන්නේ නැතුව. 
Sirawata .... bumpහොරකන්කරත් මොකද හොරකන් කරලා හරි ගෙනාව ඔය මිග් වලින් ගහලා නේ එල්ටීටීඊ එක ඉවරකරලා දැම්මේ.
ithin ayi bn pachayak nm lasanthawa maruweමිග් යානා ගනුදෙනුව
තවමත් පච කරපින්නාගෙන යන එවුන් සඳහා
http://www.thesundayleader.lk/2015/03/07/apology-to-gotabhaya-rajapaksa/

hi former bayiyaහොරකන්කරත් මොකද හොරකන් කරලා හරි ගෙනාව ඔය මිග් වලින් ගහලා නේ එල්ටීටීඊ එක ඉවරකරලා දැම්මේ.

ithin ayi bn pachayak nm lasanthawa maruwe
hi former bayiya![]()
kanna nathath moko inna ratak thiynawane neda![]()
උබට ඒ කාලේ ම මතක වෙලත් හොරකම් කරාට කමක් නෑ කියලා තියෙන ලස්සන බලපංකොඋබලට 2019 චන්දෙ දෙන්න හොදයි. දැන් ද මතක් උනේ හොරකම් කරලා කියලා???

කලින්ම මිග් පුකේ ගහගෙන පුරුදු වෙච්චි නිසා ගූ නැව් පුකේ ගහගන්න ලේසි උනා නේද?දොන් ගෑස් කෑන් බුම්ප් 2
@Don GasCan පොඩ්ඩක් මෙහෙ වරෙන්.. උබට කියලා තියෙනවා නේද මේ සියුමැලි පොන්නයාගේ හිත රිද්දන්න එපා කියලා.. ඇයි උබ මුගේ හිත රිද්දුවේදොන් ගෑස් කෑන් බුම්ප් 2
උබට ඒ කාලේ ම මතක වෙලත් හොරකම් කරාට කමක් නෑ කියලා තියෙන ලස්සන බලපංකො![]()
නිකමට අහන්නෙ බයි පුතේ, ඔය උඩ highlight කරල තියන එකකට හර evidence තියනවද?හොරකම් කරා නම් ඔප්පු කරන්න එපාය බන්. හොරා හොරා කියනවා විතරයි සාක්ෂි නෑ. ඔප්පු කරන්න සාක්ෂි නැතිව හොරා කිව්වට පිළිගන්න පුලුවන්ද?
අනුර කුමාර ෆයිල් ගොඩක් කොහෙන්ද ගෙනල්ලා හොරා කෑවා කිව්වට වැඩක් නෑ. අනුර කුමාරලටත් ෆයිල් තියෙනවා.එහෙම බැලුවාම හොරා කවුද කියල හොයන්න බෑ.
අනුර කුමාරලා උනත් බලපන්, උන්ට හම්බවෙන පර්මිට් එක පවා විකුනනවා අනික් උන් වගේම, එකත් හොරකමක් තමා, දේශපාලනයේ කිසිම කොකෙක් වගේ සුදු එකෙක් නෑ.
බැසිල්ට හොරා කියන එකාට, බැසිල් ඇවිල්ල තට්ටුවක් දාපුවාම මුනේ තියෙන සිරියාව බලපන්.
2004 මහින්ද සුනාමිය හොරා කෑවා ලු, එහෙම හොරා කෑවා නම් ජෙප්පෝ මොකටද? 2005 ඒ හෝරාව ජනාදිපති කරේ? මහින්ද සුනාමි ආදාර හොරා කාපු බව දැන දැන මොකටද ඔච්චර පිවිතුරු අනුර කුමාරලා මහින්ද ජනාදිපති කරේ.
හෝරාව ජනදිපති කරා මදිවට, ඒ හොරාගේ ඇමති මණ්ඩලේ ඇමතිකම් කරේ මොකටද?
හොරාට හොරකම් කරන්න පාර හදලා දුන්නේ එහෙනම් ඔය අනුර කුමාරලාම තමා.
2004 හොරා කෑව මහින්ද 2005 ජනාදිපති කර බබාගේ වීඩියෝ බලපන් එහෙනම්
අනුර කුමාරලා හැබැයි වැවු දසදහස කියලා පුරා වස්තු ගොඩ දැම්මා කියලා නම් අහලා තියෙනවා. එතකොට? උන් බබාලා ද ??
2004 මහින්ද සුනාමිය හොරා කෑවා ලු, එහෙම හොරා කෑවා නම් ජෙප්පෝ මොකටද? 2005 ඒ හෝරාව ජනාදිපති කරේ? මහින්ද සුනාමි ආදාර හොරා කාපු බව දැන දැන මොකටද ඔච්චර පිවිතුරු අනුර කුමාරලා මහින්ද ජනාදිපති කරේ.
නිකමට අහන්නෙ බයි පුතේ, ඔය උඩ highlight කරල තියන එකකට හර evidence තියනවද?
ඔයාට හිතෙන හැටියට ඒ වෙලාවෙ මහින්දයා ඇරෙන්න ජෙප්පො වෙන කාටද උදව් කරන්න තිබ්බෙ? රනිල් සර්ටද?
------ Post added on Feb 8, 2023 at 5:38 AM
ඔවු ඉතින් උඹලා ගුපියො එලවන්න ඇවිල්ලා අන්තිමට උන්ගෙ බෙට්ටෙ රස බල බලා ඉප්න උනානෙ?අඩෝ පොන්සි.....උඹලට දැන් ගුපියොත් එක්ක මරාගන්න වලා තියෙන්නේ නේ?![]()
![]()