මිග්-27[මයිකෝයාන්]/MiG-27[Mikoyan]

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මෙහෙමයි බං රශියන් උංගෙ වැඩ ගැන අපිට අවතක්සේරු කරන්න බෑ ඒක සිරා මචං. හොඳම උදාහරණේ පැන්සලේ කේස් එක ඇමරිකන් පප්පො මිලියන ගනන් වියදම් කරන වැඩේ මූ පැන්සලෙන් කලා:yes:

ඒ උනත් ගුවන් තාක්ශණෙ අතින් මචං මුංට ගහන්න උං නැති තරම් ඒකට අපේ රටත් අනියමින් සම්බන්ඳ බවට මතයක් තියේ :yes:
ඒ කිව්වෙ? US ලාගෙද? ඕර් Russians ලගෙද?
වෙන්ටැති!
ඉල්ලපු ගමන් යුධ තාක්ශණ සහය දෙන්න පුටින් හරි දිමිත්‍රි කාරයා බලන්නෙ ඔය වගේ වාසියක් හරි ගන්නනෙ බන් නැතුව උන් ආසියාවෙ ආශ්චර්යයෙ ඉපදිච්ච මිනිස්සු නෙවෙනෙ:lol:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ කිව්වෙ? US ලාගෙද? ඕර් Russians ලගෙද?
    වෙන්ටැති!
    ඉල්ලපු ගමන් යුධ තාක්ශණ සහය දෙන්න පුටින් හරි දිමිත්‍රි කාරයා බලන්නෙ ඔය වගේ වාසියක් හරි ගන්නනෙ බන් නැතුව උන් ආසියාවෙ ආශ්චර්යයෙ ඉපදිච්ච මිනිස්සු නෙවෙනෙ:lol:
    මෙහෙමනෙ බං අපි දන්නව ඇමරිකන් කරය වැඩ්ඩ කියල. ඒ උනත් රශියන්ස් ල ගැනත් සුළුවෙන් හිතන්න බෑ කියයි මං කිව්වෙ. උං ගාව mind controling system හිටං තිබිල තියෙනව. ඔය පහු කාලෙ ඇමරිකාවට ගියපු සමහර කෙරුමොත් russian products
    උදා : - ටෙස්ලා

    අපි දන්න අයින්ස්ටයින්ල නිව්ටන් වගේම මැක්සි වැඩ්ඩෙක් ,ප්‍රසිද්ධ නැති උනාට (thnx madura for pointing on him )

    බුහහහහ සිරාවට බං :lol:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    Machan Umbala Russian PAK-FA Technology demonstrator eka dakala naa wage.. don't ever underestimate Russian air power machans.. US guys stopped manufacture F22 production line.. cos that bird is costly to maintain.. they found a alternative F-35 but still it's not capable like the F22.. F22 only had 2D thrust vectoring but this latest Sukhoi by the Russians got 3D TVC.. so better maneuverability than F22. F22 eke ekama advanced AESA radar eka.. e wage ekak thama Russian unge thiyenne research stage eke.. Sensor suits walin baluwama US unge systems hondai.. russian unge ewa Maneuverability athin hondai.. Puluwannum ma articles deka thuna kiyawala balanna.. Author is a Australian..

    http://www.ausairpower.net/APA-2010-01.html

    http://www.ausairpower.net/flanker.html

    http://www.ausairpower.net/APA-PAK-FA-Multimedia.html

    http://www.ausairpower.net/APA-NOTAM-300309-1.html
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ela ela nice post machan...REP+ habai podi awwlak thiyenawa machan poddak hoyala balanna..MIG 2k karmika doshayakin kadawetilada kiyana eka !! mokada kafir 2k thamai kadawetila thiyenne..MIG 1k nam katunayake attack eken winasha una eka nam hari..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ela ela nice post machan...REP+ habai podi awwlak thiyenawa machan poddak hoyala balanna..MIG 2k karmika doshayakin kadawetilada kiyana eka !! mokada kafir 2k thamai kadawetila thiyenne..MIG 1k nam katunayake attack eken winasha una eka nam hari..

    තැන්ක්ස් බ්‍රො:D:cool:

    මගේ මතකෙ හරි නං කාර්මික දෝශයක් නිසා බිම වැටුනෙ මිග් එකක් නෙමෙයි:no:...ඒ වැටුනෙ කෆීර් එකක්:yes:

    වැටුනෙත් හලාවතටද කොහෙද(තැන හරියටම ශුවර් නෑ)
    :sorry:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මෙන්න මෙතන පොඩි අවුලක් තියෙනව
    1)ලංකාවෙ මිග් වලට සතුරු ප්‍රහාර එල්ල නොවුනෙ LTTE ත්‍රස්ථවාදීනෙ air strike ඒ තරම්ම ප්‍රභල හෝ බහුල නැති නිසා. අහසට එන හැම යානාවකටම හරි හමං ප්‍රහාරයක් එල්ල කරගන්න LTTE එකට හොද ආයුධ තිබුනෙ නෑ තිනුනත් බහුලව තිබුනෙ නෑ. ඉතිං එතන තියෙන්නෙ වාසනාව විතරයි

    එල්.ටි.ටි.ඊ එකට ගොඩක්ම පුලුවන්කම තිබුන උන් ලඟ තිබ්බ සෑම් වලිනුයි,පැඩ්ල් ගන් වලිනුයි මිග් එකක් හරි කෆීර් එකක් හරි එෆ්-7 එකක් හරි බිම දාන්න.ඒවා හොරාට ගෙනාවට මොකද උන්ට ඒවා නිසි විදියට පාවිච්චි කරන්න බැරි උනෙ ඒ ඒ ආයුධ පාවිච්චි කරන්න අවශ්‍ය පූර්ණ දැනුම තිබුනේ නැති නිසා.

    2) ලංකාවට F16 වගේ පලාතම හොල්ලන්න පුළුවං ගුවන්යානා ගත්තෙ නැත්තෙ එක සල්ලි නැති නිසා අනික LTTE ground attack වලට් ඒ තරම් අතිප්‍රභල ගුවන්යානා වැඩක් නැති නිසා

    කතාව නං ඇත්ත.....ඒත් ඉතිං කොටියොන්ටත් පාඩම උගන්නපු රට විදියට අඩුම ගානේ එෆ්-16 ක් හරි එෆ්-22 ක් හරි තිබුන නං එලම එලකිරි:cool:ගුවන් පවර් එක ටිකක් පෙන්නත් එපැයි

    කොටින්ම කිව්වොත් රුසියාවෙ ගුවන්යානා ඇමරිකාවෙ ඒව එක්ක බැලුවම සෙල්ලම් plane වගේ F 22 raptor F22 Lightning F117 ගැන අපි කතා නොකර http://www.elakiri.com/forum/newreply.php?do=postreply&t=503389ඉමු :D

    ඔබන්න හිතෙනව උඹේ මූන ගිහිං ඇමරිකාවේ කුනු ඇලක;):lol:
    එහෙනං ඉතිං mig-35,sukhoi t-50 ගැනත් කතා නොකර ඉන්න එපැයි


    මොනව උනත් හොඳ post එකක් :D

    thanks for yo great consideration bro
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මෙහෙමනෙ බං අපි දන්නව ඇමරිකන් කරය වැඩ්ඩ කියල. ඒ උනත් රශියන්ස් ල ගැනත් සුළුවෙන් හිතන්න බෑ කියයි මං කිව්වෙ. උං ගාව mind controling system හිටං තිබිල තියෙනව. ඔය පහු කාලෙ ඇමරිකාවට ගියපු සමහර කෙරුමොත් russian products
    උදා : - ටෙස්ලා

    අපි දන්න අයින්ස්ටයින්ල නිව්ටන් වගේම මැක්සි වැඩ්ඩෙක් ,ප්‍රසිද්ධ නැති උනාට (thnx madura for pointing on him )

    බුහහහහ සිරාවට බං :lol:
    ප්‍රසිද්ධ නැති උනාට I really doubt on this,

    hehe as i remeber Tesla is a serbain,actually i think we should know about his as he invented a lot of things,a father of electrical engineering,he invented sparkplug,AC power gen & distribution,induction motor,radio...etc
    that's why there is a unit called 'Tesla'
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔබන්න හිතෙනව උඹේ මූන ගිහිං ඇමරිකාවේ කුනු ඇලක;):lol:
    එහෙනං ඉතිං mig-35,sukhoi t-50 ගැනත් කතා නොකර ඉන්න එපැයි




    what about AN-225 then,world's larget plane ;)
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/reputation/reputation_neg.gif[/IMG]                       [URL="http://www.elakiri.com/forum/showthread.php?p=7300343#post7300343"]මිග්-27[මයිකෝයාන්]/MiG-2...[/URL]                   04-19-2010 10:33 PM          ubalage pada talk witharai ban karama eka ballek na :P

    ohoma asahana karayoth innawa :lol:
    not to worry meka dunna aiya banned :P
     
    • Like
    Reactions: RuZZa