ඒ කිව්වෙ? US ලාගෙද? ඕර් Russians ලගෙද?මෙහෙමයි බං රශියන් උංගෙ වැඩ ගැන අපිට අවතක්සේරු කරන්න බෑ ඒක සිරා මචං. හොඳම උදාහරණේ පැන්සලේ කේස් එක ඇමරිකන් පප්පො මිලියන ගනන් වියදම් කරන වැඩේ මූ පැන්සලෙන් කලා
ඒ උනත් ගුවන් තාක්ශණෙ අතින් මචං මුංට ගහන්න උං නැති තරම් ඒකට අපේ රටත් අනියමින් සම්බන්ඳ බවට මතයක් තියේ![]()
වෙන්ටැති!
ඉල්ලපු ගමන් යුධ තාක්ශණ සහය දෙන්න පුටින් හරි දිමිත්රි කාරයා බලන්නෙ ඔය වගේ වාසියක් හරි ගන්නනෙ බන් නැතුව උන් ආසියාවෙ ආශ්චර්යයෙ ඉපදිච්ච මිනිස්සු නෙවෙනෙ




...ඒ වැටුනෙ කෆීර් එකක්


