මිගෙට්ටුවත්තේ හිමියන්ගේ නූතන නියෝජනය

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    rofl.gif

    යකෝ මෙහෙම විහිලු කරන්න එපා. හිනා වෙල බඩ රිදෙනව. එහෙම එවුන් කවදාවත් ඇති වෙන්න උන්ගේ ආගමෙන්ම ඉඩ තියල නෑ. බලපන් එහෙම එවුන්ට යන කල: Not without My Daughter ෆිල්ම් එක.



    Well said bro....
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඔව්.. මටත් උන් වහන්සේ ජාතික වීරයෙක්..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනිවාරය්යෙනම උන්වහන්සේ මට ජාතික වීරයෙක් .හම්බයින්ගේ කපටි වැඩ එලිකලේ උන්වහන්සේ .
    කොටින්ම දැන් හම්බයින්ට උන්ගේ කුපාඩි අල්ල ට වඩා උන්වහන්සේගේ නම මතකලු :rofl:

    මේකේ හම්බයෙක් නුලක් දැම්මොත් දාන්නේ උන්වහන්සේගේ නම දාල .අල්ල කැලේලු :rofl::lol::lol::lol::P
     

    shirantha84

    Member
    Apr 6, 2014
    14
    4
    3
    Pramada wee ho oba wani himi namak pahala weema aththatama sathutak... Oba wahanseta deergayu wewa! Oba apata Jathika weerayek.....
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මිගෙට්ටුවත්තේ හිමියන්ගේ නූතන නියෝජනය

    10606239_608985935885489_4771215509976926098_n.jpg


    කවුරු මොනවා කිව්වත් මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක්. ජාතියට කෙළවෙන්න යන වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරු, සහජීවන කාරයෝ, හම්බයෝ හැමෝගෙම තර්ජන මත නොසැලී ක්‍රියා කරන එඩිතර ස්වාමීන් වහන්සේ නමක්... :yes::yes::yes:
    amuka dumuka amali dumali