මිචෙල් දිල්හාරා කොලිවුඩයට 😍😍😍

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,496
    3,076
    113
    දැන් ඉන්න අනිත් උන් එක්ක බලද්දී නම් පණ්ඩිත සීන් එක හෙනම අඩුයි නේ බන් මෙයාගේ . :rofl:
    අඩෝ දැන් ඉන්න ගොඩක් උන්ව දන් නෑ, compare කරන්න තේරැමක් නෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    459798137_1065866561571566_7959109739880164919_n.jpg

    රටට හොදයි. නියමයි.
    එ ලමයාට රගපානන්න බැ. මුනේ තියෙන්නේ එකම ඉරියව්ව් ටිකක්. රැදෙන එක තමා අවුල
     
    • Like
    Reactions: sahan50

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,866
    113
    ආශ්චර්යමත් රටක
    thalathel rasa demal pai wala raha balanawa athi

    poddak bila balapanko, patta
    math samahara welawata kema walata danawa

    තලතෙල් කිව්වම පට්ට ගොඩේ ලුක් එකක් මැවෙන්නෙ නැද්ද?

    ඒවගේද ගයිස් අපි මේකට සෙසමි ඔයිල් ටිකකුත් දාමු කිව්වම පොෂ් ගතිය. දැන් ඕක ඇඟේ ගාන්න නෙවෙයි නාන්න උනත් හිතෙයි 🫢
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    kohomada danne?
    Demallu kanne thalathel ne ban e madiwata kondeta danneth thalathel hama magulatama use karanawa
    තලතෙල් කිව්වම පට්ට ගොඩේ ලුක් එකක් මැවෙන්නෙ නැද්ද?

    ඒවගේද ගයිස් අපි මේකට සෙසමි ඔයිල් ටිකකුත් දාමු කිව්වම පොෂ් ගතිය. දැන් ඕක ඇඟේ ගාන්න නෙවෙයි නාන්න උනත් හිතෙයි 🫢
    jathiwaade awussanna epa. සෙසමි ඔයිල් kiyanne tamil ayage ananyathawaya hariyata Ranil & Sagala use karanne coconut oil wage
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපිත් දානවා, ආප්ප හදනකොට තාච්චිය රත් කරලා ගාන්නේ තල තෙල්. පොල්තෙල් වලට වඩා හොඳ රසක් එනවා.

    biththarayak kadala dala bonna purudu weyan maru
     
    • Love
    Reactions: Jack London

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Adrian production කියන්නෙ ලන්කාවේ පොඩි කොම්පැනියක් මිට්ටො. .lk වෙබ් එකක් තියෙන්නෙ :)
     
    • Like
    Reactions: sahan50

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    මේකි නම් හෙනම පණ්ඩ්තයි 🤮
    මේකිගෙන් මම සමාජ අදෘශ්‍යමානතාවය ගැන ප්‍රස්ණයක් අහලා මැසේජ් එකක් දැම්මා. ටික වෙලාවකින් මාව බ්ලොක් කරලා තිබුනා. පණ්ඩිතයි තමයි.