මිචෙල් දිල්හාරා කොලිවුඩයට 😍😍😍

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,010
    14,378
    113
    වැලිවේරිය
    මේකි පොලිටික්ස් වලට එන්න ඉන්නේ කියලා දන්නෝ දනිති,
    ඉස්කෝල වල ගිහින් ළමයිට බඩු බෙදනවා,තව ඔය සලිලි ගෙවලා ගන්න ගවුරව නාම ගන්නවා,ළගදීම පොලිටික්ස් වලට එන්න ඉන්නේ...කේන්දරේ රාජ යෝග තියෙනවා කියලා කියනවා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    මේකිගෙන් මම සමාජ අදෘශ්‍යමානතාවය ගැන ප්‍රස්ණයක් අහලා මැසේජ් එකක් දැම්මා. ටික වෙලාවකින් මාව බ්ලොක් කරලා තිබුනා. පණ්ඩිතයි තමයි.
    ඒ මොකක්ද උට්ටෝ? මම දන්නෙත් නෑ :P
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    ඔය ඉන්දියන් උන්ගේ අලුත් හොබී එක. ලන්කාවේ නිලියෙක්ව කොලිවූඩ් වල නිලි රැජින වෙන්න පුලුවන් කියලා හීනයක් පෙන්නලා අඩු බජට් ෆිල්ම් එකක් කරලා front එකටයි බැක් එකටයි කරලා අත ඇරලා දානවා
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මේක බං කොලිවුඩ් මගුලක් නෙමෙයි..
    Sri Lankan Tamil movie එකක්..
    ඔය Adrian Production කියන්නෙත් ලංකාවෙ එකක්..
    IMG-2287.jpg

    ඕකෙ ඉන්න කොල්ලත් ලංකාවෙ ටැමිල් නලුවෙක්..
    ජීවිතයේ එක දවසක් drama එකේ හිටියෙ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මේකිගෙන් මම සමාජ අදෘශ්‍යමානතාවය ගැන ප්‍රස්ණයක් අහලා මැසේජ් එකක් දැම්මා. ටික වෙලාවකින් මාව බ්ලොක් කරලා තිබුනා. පණ්ඩිතයි තමයි.
    බ්ලොක් නොකරනම්තමයි පුදුම උට්ටෝ. මොකක්ද මන් ඒ ප්‍රශ්නෙ? 😂😂😂
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    පාස්කු ප්‍රහාරය එල්ල උනේ සමාජ අදෘශ්‍යමානතාවය හින්දා නෙවෙයිද කියලා.
    ඇයි ඉතින් මෙහෙම ප්‍රශ්නයක් ඒකිගෙන් ඇහුවේ? 🙄🙄
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    මේකිගෙන් මම සමාජ අදෘශ්‍යමානතාවය ගැන ප්‍රස්ණයක් අහලා මැසේජ් එකක් දැම්මා. ටික වෙලාවකින් මාව බ්ලොක් කරලා තිබුනා. පණ්ඩිතයි තමයි.
    උබ වගේ කලු කැත මිටි පොන්නයෙක් මගෙන් ඔය වගේ ගොන් ප්‍රශ්නයක් අහල මැසේජ් කලොත් මාත් කරන්නෙ ඒකම තමා මිට්ටො.
     
    • Dislike
    Reactions: Sabfomet