මිට්ටන්ගේ සල්ලි ටිකට මොකද වෙන්නේ ශකබුම්ද ?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ප‌ොරගේ යාලුවා ගැනත් ශුවර් කීවා මතකද ?
    යාළුවා wedding එකකට ගියේ. ගියාට පස්සේ එක දිගට තව wedding එහෙම සෙට් වෙන්න ඇති. ඒ වැඩ ඉවර වුනාම ආපහු එයි.
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    යාළුවා wedding එකකට ගියේ. ගියාට පස්සේ එක දිගට තව wedding එහෙම සෙට් වෙන්න ඇති. ඒ වැඩ ඉවර වුනාම ආපහු එයි.
    හාමුගේ මී මුුුුුත්තා ඉදලම ලංකාව සුද්දන්ට පාවා දුන්නා කියලනේ කියන්නේ ඉතිහාසේ
     
    • Wow
    • Sad
    Reactions: haunte and NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Umba jeppek neda anith unta kelawenakam balan enna.😛
    මන් ජෙප්පෙක් නම හාමුට කඩේ යනවනේ අනුර වගේ. දැන් උන්ගේ විප්ලවේ ඉවරයි. හාමු බලයට ආවම බලපන් උන්ගේ හැසිරීම.
     
    • Like
    Reactions: NRTG and akr20

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    KrishanL89
     
    • Like
    Reactions: NRTG

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Hamu kiwwa nemeye ban oka dan keeyatawath wenne na main reason eka thamaye upcoming presidential election eka.
    උබ හිතනවද මෙච්චරකල් හැම චන්දේම වගේ පැරදුනු රනිල් ජනාදිපති චන්දයක් දිනයි කියලා.. :rofl: :rofl: :rofl:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    උබ හිතනවද මෙච්චරකල් හැම චන්දේම වගේ පැරදුනු රනිල් ජනාදිපති චන්දයක් දිනයි කියලා.. :rofl: :rofl: :rofl:

    Ranil paradenna aththama hethuva thaamath dannadda?
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබ හිතනවද මෙච්චරකල් හැම චන්දේම වගේ පැරදුනු රනිල් ජනාදිපති චන්දයක් දිනයි කියලා.. :rofl: :rofl: :rofl:

    pohottu wesige puthalata, rajapakshalata deshapalan pewethmak ona nisa, okun puka dila, ammalawa wikunala hari ranilwa dinawanawa.

    onna balapan 27 serayak peraduna ranil 2024 aniwa dinanawa
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Loku scene ekak wenne nathi wei bn. Mokada bank case unoth external debt gewannath bane. E nisa external debtors la awl wadakata support karanne na. Mokada untath one unge salli kohoma hari gannane.