මචන්ලා මට පොඩ්ඩක් දැනගන්න ඕන,
"New District General Hospital (Lebeema Hospital) - Matara" එහෙම නැත්නම් "නව දිස්ත්‍රික් මහ රෝහල (ලැබීම රෝහල) - මාතර රෝහලේ පිළිකා සදහා ප්‍රතිකාර දෙනවද? නැත්නම් ඒක මාතෘ ප්‍රසුත සදහා පමණක් වෙන්කරපු එකක්ද?