මිට්ටනි උදව්වක් - ලැබීම රෝහල - මාතර 💉

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,964
    13,050
    113
    ඉක්මන් සුවය ලැබේවා

    හොයා ගන්න අමාරු හෝ මිල අදික බෙහෙත් තියෙනවා නම් කියන්න, කම්පැනි ප්‍රයිස් අරන් දෙන්නම්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    මාතර හොස්පිටල් එක ශිෆ්ට් කරන්න ඉන්නේ කඹුරුගමුවේ, ලැබීමේ හදපු හොස්පිටල් එකට ලොකු හොස්පිටල් එකක් හදලා තියෙන්නේ

    ලොකු කාලයක් නම් නෑ හදලා හැබැයි හොද ඇති කියලා හිතෙනවා, කාරාපිටියේ වගේ ලොකුවට වෙනම කැන්සර් යුනිට් එකක් නම් ඇති කියලා දන්නේ නෑ බං

    මාතර දැන් තියෙන එකට වඩා නම් අනිවා හොද ඇති
    oya "Lebeema" aluth hadapu eka. hebei oya side eke biopsy test ekak unat kara ganna yanne Karapitiya danna taramin.
    කාලෙකට කලින් දවසක් ගිහින් තියනවා
    ඒ දවස් වල නං හදපු කාලෙ ප්‍රයිවෙට් හොස්පිටල් එකක් වගේ තිබුනෙ
    සුපිරිම කොලිටි බිල්ඩින් එහෙම තිබුනා
    දැන් නං කොහොමද දන්නෑ
    මාතර හොස්පිටල් එක නම් කිසිම දේකට රෙකමන්ඩ් කරන්න බෑ බං, අම්මට ආදරේනම් අමාරුවෙන්හරි කරාපිටියට එක්ක යන්න කියන්න
    ඒකෙ කොහොමත් වෙනමම පිළිකා වෝඩ් එකක් තියනවා
    Cancer එකක් නම් surgery එකට ඔහෙට යවනවා ඇත්තේ. VOG ලා Gynecology and obstetrics දෙකම කරන්නේ එකම රෝහලේ. Labeema hospital එකේ. Surgery එක කරලා histopathology reports බලලා cancer treatment වලට chemotherapy හරි radiotherapy යනවා නම් DGH Matara oncologist ට යොමු කරයි. DGH Matara cancer center එකක්. Oncologist කෙනෙක් දැනට වැඩ කරනවා නම් අවුලක් නෑ. Cancer එකක් නම් surgery එක කොහෙන් හරි ඉක්මනට කර ගන්න පුළුවන් නම් හොදයි. ඉතුරු treatment මාතරින් බැරි නම් කරාපිටිය හරි යවයිනේ

    https://www.nccp.health.gov.lk/sn/treatmentCenter
    ඉක්මන් සුවය ලැබේවා

    හොයා ගන්න අමාරු හෝ මිල අදික බෙහෙත් තියෙනවා නම් කියන්න, කම්පැනි ප්‍රයිස් අරන් දෙන්නම්
    මචන්ලා එල. අපි කරාපිටියට දාගන්න හදන්නේ දැන්. තුති
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,050
    113
    දැනුමට යමක්.

    කැන්සර් බෙහෙත් ගන්න යනව නම් ෆාමසි වලට වැඩේ වෙන දිනේ කියන්න එපා. මුලින්ම තියෙනවද කියල විතරක් අහපල්ලා. එතකොට සති දෙකක් විතර ඉස්සරහ දිනයක් කියපල්ලා. බෙහෙතෙ නම විතරක් දාගෙන ගිහින්.

    ප්‍රයිස් එක කන්ෆර්ම් කලාම එවෙලෙ ගනින්. මේක ගොඩක් දුරට සීත කල බෙහෙත් වලට මහරගම වටේ ෆාමසි වලින් කරන කැරිම කැරි වැඩක්. බඩු තියෙනවා කියනවා මුලින් ඇහුවාම සාධාරණ ගාණකුත් කියනවා.

    ඒත් ට්‍රීට්මන්ට් එක කරන දවසෙම හදිසියට ගිහින් ඇහුවොත් බඩු නෑ ඇරේන්ජ් කරල දෙන්නම් කියල වෙන තැනකට යවනවා, 35000ක් වෙන බෙහෙත එතනට ගියාම ලක්ශෙ පැනලා. අර ෆාමසි එකෙන්මයි බඩුව එවන්නෙ. සීත කරන නිසා කස්ටමර් අසරණයි කියල දන්නව.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    713
    2,062
    93
    33
    මචන්ලා එල. අපි කරාපිටියට දාගන්න හදන්නේ දැන්. තුති
    කරාපිටියේ Gyn Obs unit නෑ. කලින් මහමෝදර hospital එක කරාපිටිය ගෙනල්ලා German Sri Lankan friendship hospital කියලා වෙනම function වෙන්නේ.
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    අපේ ඔෆිස් එකේ කෙනෙක්ට හෙල්ප් එකක් මචන්. අම්මට තමයි අසනීපෙ. මාතර ඉන්නේ.
    මාතරින් කියනවලු "ලැබීම" එකට ට්‍රාන්ස්ෆර් කරනවා කියලා. එතන හොදද කියලා කියල බලනවා දැන්
    Hodata idanam thiyanawa hospital eka aluth pirisudui doctorsla Gena nm danne ne

    මාතර හොස්පිටල් එක ශිෆ්ට් කරන්න ඉන්නේ කඹුරුගමුවේ, ලැබීමේ හදපු හොස්පිටල් එකට ලොකු හොස්පිටල් එකක් හදලා තියෙන්නේ

    ලොකු කාලයක් නම් නෑ හදලා හැබැයි හොද ඇති කියලා හිතෙනවා, කාරාපිටියේ වගේ ලොකුවට වෙනම කැන්සර් යුනිට් එකක් නම් ඇති කියලා දන්නේ නෑ බං

    මාතර දැන් තියෙන එකට වඩා නම් අනිවා හොද ඇති
    Cancer unit ekak thiyanawa wenna ona mokada apeksha piyasa kiyala wenama building ekak thibba
    ------ Post added on Jan 16, 2026 at 4:50 PM
     
    • Like
    Reactions: Walter White