මිට්ටනි හෙට bus strike ද ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    බදාදා රෑ ඉදන් කියලා කිව්වේ. බ්‍රහස්පතින්දා එළිවෙන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    අඩේ මරු නේද? බස් කාරයෝ ගොඩක් SJB /පොහොට්ටුවේ එවුන්. NPP එවුන් නිකන් ඉල්ලගෙන කන්න යන්නේ..... ඕවා media දදා නෙවේ කරන්න ඕනේ. සාමාන්‍ය නීතියෙන් කරවන්න ඕනේ. Clean Sri Lanka කියලා බස් එකේ එන සිවිල් ගම්බාට්ටන්ගේ කීමට නඩු දාන්න යද්දී මළ පනින එක සදාරණයි.