මිට්ටනි.... හොද බඩුවක්.....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    මිට්ටනි....

    වුම්බලා බලල තියෙනවද මෙන්න මේ පිලුම..... The Man from Earth. බලපල්ලා.... නිරාලා සෙට් එක අනිවා බලපල්ලා.... 100ක්ම විස්වාස කරන්න අමාරුයි... ඒත් කොටසක් පුලුවන්....

    මාත් අහලා තියෙනවා ජේසූ කියලා අද නම කියන කෙනා පාකිස්තාන් බංගලාදේශ් ඉන්දියාව හරහා ඇවිල්ලා බුද්දාගම ඉගෙන ගත්තා ඊට පස්සේ තමා ආගම උගන්නන්න ගත්තේ කියලා. මට හිතෙනවා පොර හරියට පොරම හොයාගත්තා එකක් වගේ ඉගැන්නුවා කියලා...

    තව සෙට් එකක් ඉන්නවා ජේසු කියන්නේ සාමාන්‍ය මිනිහෙක් කියල ඔප්පු වෙනවට බයේ ජේසු සම්බන්ද සාක්ශි හංගන... කියලත් අහලා තියෙනවා...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    ඉස්සර ඉදල අරාබිය, පර්සියාව කියන්නේ ආර්ථික, ධර්ශනික පැති වලින් ගොඩක් ඉස්සරහින් තිබ්බ පැත්තක්....
    ඉන්දියාව, චිනේ වගේ ඉදල ගොඩක් කට්ටිය එහෙ මෙහෙ ගිහින් තියෙනවනේ... මක්කම උනත් ඉස්සර බහු ආගමික පිළිම තිබ්බ ප්ලේස් එකක් කියල අහල තියෙනවා (නබි එන්න කලින්).

    එතකොට ඉතිං ගොඩක් දුරට ඔයපැති වල ආගම් වලට ඉන්දියාවේ තිබ්බ හින්දු, ජයින , බුද්ධාගම වගේ දේවල් තියෙන්න පුළුවන්..
    ජේසු, නබි ගොඩක් වෙලාවට කරේ ඒ සංස්කෘතියට ගැලපෙන්න ඒ දේවල් කියපු එක කියල තමා මටනම් හිතෙන්නේ....
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ලංකාවේ PROPHET JEROME ල වගේ උන්ව දැක්කම නම් හිතෙන්නේ සේරම prophet ල scam artist ල වෙන්න ඇති කියල.

    එළකිරි යෝහොවා සහෝදරයෝ මේ ගැන දරන මතය මොකක්ද ? @SLK_sri . ........ @topkollek කියන්න බලන්න?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ PROPHET JEROME ල වගේ උන්ව දැක්කම නම් හිතෙන්නේ සේරම prophet ල scam artist ල වෙන්න ඇති කියල.

    එළකිරි යෝහොවා සහෝදරයෝ මේ ගැන දරන මතය මොකක්ද ? @SLK_sri . ........ @topkollek කියන්න බලන්න?

    @nicjosh83 යෝහොවා kiyanne monawada???
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඔය ඔක්කොම හිටිය කියන අය සාමන්‍ය මිනිස්සු තමයි බන්.
    ආගම් කතා වලින් තමයි අසාමාන්‍ය කරන්න ට්‍රයි කරල තියෙන්නේ.

    ඔය කවුරුත් අද ජිවත් වෙලා නැත්තේ සාමන්‍ය මිනිස්සු විදියට ඉපදිලා, මැරිලා නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිට්ටනි....

    වුම්බලා බලල තියෙනවද මෙන්න මේ පිලුම..... The Man from Earth. බලපල්ලා.... නිරාලා සෙට් එක අනිවා බලපල්ලා.... 100ක්ම විස්වාස කරන්න අමාරුයි... ඒත් කොටසක් පුලුවන්....

    මාත් අහලා තියෙනවා ජේසූ කියලා අද නම කියන කෙනා පාකිස්තාන් බංගලාදේශ් ඉන්දියාව හරහා ඇවිල්ලා බුද්දාගම ඉගෙන ගත්තා ඊට පස්සේ තමා ආගම උගන්නන්න ගත්තේ කියලා. මට හිතෙනවා පොර හරියට පොරම හොයාගත්තා එකක් වගේ ඉගැන්නුවා කියලා...

    තව සෙට් එකක් ඉන්නවා ජේසු කියන්නේ සාමාන්‍ය මිනිහෙක් කියල ඔප්පු වෙනවට බයේ ජේසු සම්බන්ද සාක්ශි හංගන... කියලත් අහලා තියෙනවා...

    ලංකාවේ PROPHET JEROME ල වගේ උන්ව දැක්කම නම් හිතෙන්නේ සේරම prophet ල scam artist ල වෙන්න ඇති කියල.

    එළකිරි යෝහොවා සහෝදරයෝ මේ ගැන දරන මතය මොකක්ද ? @SLK_sri . ........ @topkollek කියන්න බලන්න?
    නික්ජෝස් උපාසකගේ බ්‍රහ්මාරාධනය නිසා මේකට කොමෙන්ට් එකක් දාන්න හිතුවා.

    ඔය ෆිල්ම් එක බලල නැති නිසා ජේසු බෞද්ධයෙක් කියන කෑල්ල ගැන මගේ අදහස කියන්නම්.

    ජේසුගේ වැඩ කෙරුවාවේ කිසි තැනක බෞද්ධ වැඩ කරලත් නෑ එහෙම සංකල්ප දෙසලත් නෑ.

    ඔය මතය ගැන කතා කරන්න කලින් එබරහම් ආතාගේ කතාව දැනගන්න ඕන. එතකොට තේරෙනවා ජේසු කියන්නෙ ඒබරන් ආතගේම ගෝලයෙක් කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ජේසු කියන්නෙ පඬු පොවන්න දන්නෙ නැති නිසා සුදු පාට ඇඳුමක් ඇඳන් කරුනාව මෛත්‍රිය වගේ බේසික් දේවල් දේශනා කර කර ගිය භික්ෂුවක්
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    නික්ජෝස් උපාසකගේ බ්‍රහ්මාරාධනය නිසා මේකට කොමෙන්ට් එකක් දාන්න හිතුවා.

    ඔය ෆිල්ම් එක බලල නැති නිසා ජේසු බෞද්ධයෙක් කියන කෑල්ල ගැන මගේ අදහස කියන්නම්.

    ජේසුගේ වැඩ කෙරුවාවේ කිසි තැනක බෞද්ධ වැඩ කරලත් නෑ එහෙම සංකල්ප දෙසලත් නෑ.

    ඔය මතය ගැන කතා කරන්න කලින් එබරහම් ආතාගේ කතාව දැනගන්න ඕන. එතකොට තේරෙනවා ජේසු කියන්නෙ ඒබරන් ආතගේම ගෝලයෙක් කියල

    ආහ් film මගුලක්ක් ගැන නෙමෙයි මම ඇහුවේ. ඔයාගේ ප්රෝෆෙට් ජෙරෝමේ වගේ scam අර්ටිස්ට් ල ගැන.

    Netflix එකෙන් නේද එබරහම් ආතා ගැන ඉගෙන ගත්තේ 😂
     
    • Haha
    Reactions: BAHIRAWA2020

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ PROPHET JEROME ල වගේ උන්ව දැක්කම නම් හිතෙන්නේ සේරම prophet ල scam artist ල වෙන්න ඇති කියල.

    ආහ් film මගුලක්ක් ගැන නෙමෙයි මම ඇහුවේ. ඔයාගේ ප්රෝෆෙට් ජෙරෝමේ වගේ scam අර්ටිස්ට් ල ගැන.

    Netflix එකෙන් නේද එබරහම් ආතා ගැන ඉගෙන ගත්තේ 😂
    මැජික් පෙන්නල ආගම් දෙසපු හැමෝම scammers ල තමයි
     
    • Haha
    Reactions: SLK_sri

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    නික්ජෝස් උපාසකගේ බ්‍රහ්මාරාධනය නිසා මේකට කොමෙන්ට් එකක් දාන්න හිතුවා.

    ඔය ෆිල්ම් එක බලල නැති නිසා ජේසු බෞද්ධයෙක් කියන කෑල්ල ගැන මගේ අදහස කියන්නම්.

    ජේසුගේ වැඩ කෙරුවාවේ කිසි තැනක බෞද්ධ වැඩ කරලත් නෑ එහෙම සංකල්ප දෙසලත් නෑ.

    ඔය මතය ගැන කතා කරන්න කලින් එබරහම් ආතාගේ කතාව දැනගන්න ඕන. එතකොට තේරෙනවා ජේසු කියන්නෙ ඒබරන් ආතගේම ගෝලයෙක් කියලෙ
    එහෙම නෙමෙයි.... මේකෙ එක දෙබසක කියනවා... ජෝන් ඕල්ඩ්මන් ඌගේ අවුරුදු 14000ටම හම්බුන එකම වයිස් මෑන් තමා බුද්දා කියලා... එතකොට එතන ඉන්න අනිත් අය කියනවා එහෙනම් ඒක තමා බුද්දාගෙම තියෙන බේසික් දේවල් අනිත් හැම ආගමකටම ආවේ කියලා... (මුස්ලිම් කියන්නෙත් කැඩුන ක්‍රිස්තියානී එකක්නේ, අර ඊස්‍රායක් එකත් ගැන එතන කියනවා) පස්සෙ තැනක අර ජේසු උත්තානය උනාද මොකද්ද එක ගැන කියනවා... භාවනවා වගේ දේවල් වලින්ලූ තමන්ගේ මරනය ෆේක් කරාලා පෙන්නුවේ....
     
    • Like
    Reactions: topkollek

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නික්ජෝස් උපාසකගේ බ්‍රහ්මාරාධනය නිසා මේකට කොමෙන්ට් එකක් දාන්න හිතුවා.

    ඔය ෆිල්ම් එක බලල නැති නිසා ජේසු බෞද්ධයෙක් කියන කෑල්ල ගැන මගේ අදහස කියන්නම්.

    ජේසුගේ වැඩ කෙරුවාවේ කිසි තැනක බෞද්ධ වැඩ කරලත් නෑ එහෙම සංකල්ප දෙසලත් නෑ.

    ඔය මතය ගැන කතා කරන්න කලින් එබරහම් ආතාගේ කතාව දැනගන්න ඕන. එතකොට තේරෙනවා ජේසු කියන්නෙ ඒබරන් ආතගේම ගෝලයෙක් කියල

    නෑ නෑ ෆිල්ම් එකේ කියන්නෙ Scripture එක වැරදියි කියලා. ෆිල්ම් එකේ MC immortal එකෙක්. මිනිහ කියන්නෙ ජේසු කිව්වෙ එයාට, මිනිහ කරන්න හැදුවේ බුදුහාමුදුරුවන්ගෙ දේශනා නූතන ව්‍යවහාරෙකින් දේශනා කරන එක කියල.

    "Guy met the Buddha, liked what he heard, thought about it for a while, say 500 years, while he returned to the Mediterranean, became an Etruscan and seeped into the Roman Empire. He didn’t like what they had became. A giant killing machine. He went to the Near East thinking, ‘why not pass the Buddha’s teachings on in a modern form.’ So he tried. One dissident against Rome. Rome won. The rest is history.”
     
    • Like
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ජෙසු කියන්නෙ අනුනාකි
    බුදුහාමුදුරුවන් කියන්නෙත් අනුනාකි
    අනුනාකිලා ගොඩක් ආව මිනිස් දෙමුහුන් විදියට