මිට්ටනි Dubai visit visa එකක් දාගන්න ඕන

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අමුර අතසං කල ගිවිසම් මේව්වා එකෙන් පස්සෙ මිට්ටොන්ට වීසා නෑ. 😂

    දැ‍‍ං යනවා නම් අමුරට කප්පම් ගෙවලා තමයි ඉතිං .😑
     

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    අමුර අතසං කල ගිවිසම් මේව්වා එකෙන් පස්සෙ මිට්ටොන්ට වීසා නෑ. 😂

    දැ‍‍ං යනවා නම් අමුරට කප්පම් ගෙවලා තමයි ඉතිං .😑
    Mkkda e kthw
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    :(Mkkda e kthw
    ඒ කතාව තමයි. මෑත ඉතිහාසයේ මහා පාවා දීම. පැහැදිලි කරන්න කරනු දෙන්න විදිහක් නෑ. corry. ඔය ගැන අහනකොට තමයි කිව්වේ ඒවා එහෙම එලියට දාන්න බෑ කියලා. :dull: කප්පම් ගෙවලා යන්න. ❎️ දුන්න තෑගී 😂
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Botim ඇප් එකෙනුත් දාන්න පුලුවන් ඩුබායි නම්.හැබැයි Reject වුනොත් Refund නැහැ.

    දැන් Dubai Visa reject වෙන කේස් එකක් තියෙනවා Single Person ඇප්ලයි කරද්දි.Family නම් Approve වෙනවා.

    Sharjah Visa දාන එක රිස්ක් එක අඩුයි.හැබැයි ගනන් වැඩියි Dubai වලට වඩා. Sharjah Visa දැම්මත් ඕනෙම Emirate එකකින් Entry වෙන්න පුලුවන්.