මිට්ටෙක් ඇවිල්ල🙄

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්කෝලේට අලුතෙන් ළමයෙක් අරං මිට්ටෙක් ඇවිල්ලා. මූ කොයි වෙලෙත් ගෑනු මිනිස්සු අල්ලං කචබචේ මට පෙන්නන්න බෑ. ගෑනි වගේ එල්ලි එල්ලි යනවා. දෙමළ කලු කොටෙක් කියල හිතුවේ බලනකොට මිට්ටෙක්.🙄

    මූ ඊයේ තකහනියක් මගේ ළඟට ඇවිත් අහනවා උයා සිරිලංකා නේද ෆේස්බුක් එකේ දැක්කා කියලා.🙄

    කෝකටත් හාමු මහත්තයා වගේ උත්තර දුන්නා.
    ඉදිරියට මිට්ටා මල කරුමයක් වෙයි වගේ🤞
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හම්මෝ උබට නම් හොද වැඩේ.
    මිට්ටොන්ගෙන් බේරෙන්න කියලා කෙන්යා පැන්නා.
    දැන් මිට්ටෝ කෙන්යා හරි කමක් නෑ කියලා පැනලා උබව හොයන් එනවා.
    @Mohowk ව එලවපු එකේ සාපෙ තමයි උබේ පස්සෙන් එන්නේ ඔය.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    probably he is thinking the same 😂
    eb20c571bbf150a64cbb309449a3a5f9.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    මිට්ටො දෙන්නෙක් Kenya වලදි හම්බෙලාද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිට්ටෝ මිට්ටෝ හමුවෙනවා ඒක ලෝක ස්භාව 😁😁😁😁