අනේ යකෝ... මිට්ටෝර් එලවන්න ඕනි ගගා හිටපු එකා මෙන්න ගිහිල්ලා කිරිබත් ගිලින්න 🤣
NaiRobi Well-known member Nov 3, 2018 11,631 21,215 113 Apr 20, 2026 #21 අනේ යකෝ... මිට්ටෝර් එලවන්න ඕනි ගගා හිටපු එකා මෙන්න ගිහිල්ලා කිරිබත් ගිලින්න Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,259 14,044 113 35 Spain Apr 20, 2026 #22 NaiRobi said: අනේ යකෝ... මිට්ටෝර් එලවන්න ඕනි ගගා හිටපු එකා මෙන්න ගිහිල්ලා කිරිබත් ගිලින්න Click to expand... පැණි බෝතල් ටිකකට විදින්න ගිහින් Reactions: NaiRobi
NaiRobi said: අනේ යකෝ... මිට්ටෝර් එලවන්න ඕනි ගගා හිටපු එකා මෙන්න ගිහිල්ලා කිරිබත් ගිලින්න Click to expand... පැණි බෝතල් ටිකකට විදින්න ගිහින්
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,312 30,057 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 20, 2026 #23 NaiRobi said: අනේ යකෝ... මිට්ටෝර් එලවන්න ඕනි ගගා හිටපු එකා මෙන්න ගිහිල්ලා කිරිබත් ගිලින්න Click to expand... අවුරුද්දට කිරිබතුයි ඇඹුල්තියලුයි විතරයි කෑවේ අවුරුදු උත්සවත් ගොඩක් මිස්වුනා. මේක ඕගනයිස් කරපු අංකලුයි ඇන්ටියි අඳුනනවා. ඉතින් ගියා බලන්න. Inigo Montoya said: පැණි බෝතල් ටිකකට විදින්න ගිහින් Click to expand... සිරාවටම. ඒ මිනිස්සු හිට්යේ නෑ වයිෆ්ටත් කිව්ව බෝතල් දහයක් වත් ගන්නව මේපාර කියල ------ Post added on Apr 20, 2026 at 12:50 PM Reactions: Inigo Montoya and NaiRobi
NaiRobi said: අනේ යකෝ... මිට්ටෝර් එලවන්න ඕනි ගගා හිටපු එකා මෙන්න ගිහිල්ලා කිරිබත් ගිලින්න Click to expand... අවුරුද්දට කිරිබතුයි ඇඹුල්තියලුයි විතරයි කෑවේ අවුරුදු උත්සවත් ගොඩක් මිස්වුනා. මේක ඕගනයිස් කරපු අංකලුයි ඇන්ටියි අඳුනනවා. ඉතින් ගියා බලන්න. Inigo Montoya said: පැණි බෝතල් ටිකකට විදින්න ගිහින් Click to expand... සිරාවටම. ඒ මිනිස්සු හිට්යේ නෑ වයිෆ්ටත් කිව්ව බෝතල් දහයක් වත් ගන්නව මේපාර කියල ------ Post added on Apr 20, 2026 at 12:50 PM