බලපන් අළුත්ම අප්ඩේට් එකට්රම්ප්ට ඕන වෙලා තියෙන්නේ James K. Polk ට (මට මතක විදියට) පස්සේ ඇමරිකානු භුමිය විශාල කරගත් ජනාධිපතිවරයා විදියට ඉතිහාසගතවෙන්න , හීනමාන සිං එකක්
උන් සාමකාමී නෑ බන්Denmark කියන්නේ ඉස්සර Vikings.
කාලයක් යුරෝපෙන් බාගයක් පාලනය කරපු හෙන දරුණු එවුන් පස්සේ සමකාමී වෙලා. Trump ඕකුන්ව ආතල් එකට හරි යුද්දෙකට පටලවන් බලන්න තියෙන්නේ
ග්‍රින්ලන්ඩ් ගියොත් යන්නේ ලෝක යුද්දයක් පටන් අරන් බන්ග්රීන්ලන්තය , කැනඩාව , සවුත් ඇමරිකා
ඔක්කම ඇමරිකන් ආධිපත්‍යයට යට වෙනවා . වන් ඇමෙරිකාස් කියන සංකල්පයට එනවා
Defence Budget eken nam War ekak dinanava kiyala Wishwasa karanna beha nedaඋඹ නිකමට ඔය අනික් රටවලයි ඇමරිකාවෙයි ඩිෆෙන්ස් බජට්, GDP බලපං. ඊට පස්සෙ උඹ ඔය ලියලා තියන එක ආයෙ කියවලා බලපං
පලවෙනි දෙවනි ලෝක යුද්ධවල යුරෝපෙ මොකෝ උනේ බං ? දෙවනිලෝක යුද්දෙදි ඇමරිකාවයි රුසියාවයි බැස්සෙ නැත්තං යූකේ වලටත් එක්ක හැමනිලා යන්නෙ..බලපන් අළුත්ම අප්ඩේට් එක
ටැරිෆ් ගහන සීන් එක
නෝන්ඩිනේ බන්
මුලින් බැලුවේ ඩෙන්මාක් තනිකරලා සද්දයක් දාලා තග දාලා ගන්න
සෙට් එක එකතු උනාම නාකියා මඤ්ඤං උනා
දැන් අර පොඩි උන් වගේ ගේමෙන් ගහ ගන්න බැරි උනාම අඩනවා වගේ පුළුවන් එකම දේ කරනවා
මෝඩ ගොනා
මේකේ උන් ලොරි ටෝක් දුන්නා නේද GDP එක මේච්චරයි, වෙපන් මෙච්චරයි කියලා
ඒ ලොරි ටෝක් හරියන්නේ බන් ආසියාවට
මුන් එක්ක ඒවා බෑ. ගැහුවොත් ගහනවා. ඒක ට්‍රම්පුත් දන්නවා
යුරෝප් ඉවරයි යුරෝප් ඉවරයි කියලා එක එකා කෑ ගැහුවට තාම යුනියන් එකක් විදියට යුරෝප් හොල්ලන්න බෑ මොකෙක්ටවත්
ඉටත් ඔය ටැරිෆ් ගහන්න ස්කැන්ඩිනේවියන් රටවල් සෙට් එකයි ජර්මනුයි සෙට් උනොත් එත් ඇති තාමත්.
මේ රටවල් වල ඇමතිලා පාර්ලිමන්ට් එකේදි ෆක් යු ට්‍රම්ප් කියලා කියන්න තරම් කොන්දක් එක්ක ඉන්නේ
බලපන් නෙට් එකේ. ආයේ හැංගි හොරා කියන එවා නෙමේ. එවා බය නැතිව සාධාරණීකරනය කරන ජනාධිපතිලා අගමැතිලත් ඉන්නවා මේ රටවල තාම.
උන් සාමකාමී නෑ බන්
තාම ඒ ජානම තමා
බොරුවට සමකාමි කියලා පෙන්නනවා
------ Post added on Jan 18, 2026 at 12:43 AM
ග්‍රින්ලන්ඩ් ගියොත් යන්නේ ලෝක යුද්දයක් පටන් අරන් බන්
200% ෂුවර්. වෙනිසියුලාව වගේ ලේසියෙන් උස්සන්න බෑ
------ Post added on Jan 18, 2026 at 12:44 AM
යුරෝපෙට කරන්න පුලුවන් පම්කක් නෑ. යුරෝපේ ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ. ඕක යුද්දෙකින් කෙසේ වෙතත් හිර කරලා ගන්නවා . නොගතත් නිල නොලත් ලෙස ඇමරිකාව ඕකට බහිනවමයි .බලපන් අළුත්ම අප්ඩේට් එක
ටැරිෆ් ගහන සීන් එක
නෝන්ඩිනේ බන්
මුලින් බැලුවේ ඩෙන්මාක් තනිකරලා සද්දයක් දාලා තග දාලා ගන්න
සෙට් එක එකතු උනාම නාකියා මඤ්ඤං උනා
දැන් අර පොඩි උන් වගේ ගේමෙන් ගහ ගන්න බැරි උනාම අඩනවා වගේ පුළුවන් එකම දේ කරනවා
මෝඩ ගොනා
මේකේ උන් ලොරි ටෝක් දුන්නා නේද GDP එක මේච්චරයි, වෙපන් මෙච්චරයි කියලා
ඒ ලොරි ටෝක් හරියන්නේ බන් ආසියාවට
මුන් එක්ක ඒවා බෑ. ගැහුවොත් ගහනවා. ඒක ට්‍රම්පුත් දන්නවා
යුරෝප් ඉවරයි යුරෝප් ඉවරයි කියලා එක එකා කෑ ගැහුවට තාම යුනියන් එකක් විදියට යුරෝප් හොල්ලන්න බෑ මොකෙක්ටවත්
ඉටත් ඔය ටැරිෆ් ගහන්න ස්කැන්ඩිනේවියන් රටවල් සෙට් එකයි ජර්මනුයි සෙට් උනොත් එත් ඇති තාමත්.
මේ රටවල් වල ඇමතිලා පාර්ලිමන්ට් එකේදි ෆක් යු ට්‍රම්ප් කියලා කියන්න තරම් කොන්දක් එක්ක ඉන්නේ
බලපන් නෙට් එකේ. ආයේ හැංගි හොරා කියන එවා නෙමේ. එවා බය නැතිව සාධාරණීකරනය කරන ජනාධිපතිලා අගමැතිලත් ඉන්නවා මේ රටවල තාම.
උන් සාමකාමී නෑ බන්
තාම ඒ ජානම තමා
බොරුවට සමකාමි කියලා පෙන්නනවා
------ Post added on Jan 18, 2026 at 12:43 AM
ග්‍රින්ලන්ඩ් ගියොත් යන්නේ ලෝක යුද්දයක් පටන් අරන් බන්
200% ෂුවර්. වෙනිසියුලාව වගේ ලේසියෙන් උස්සන්න බෑ
------ Post added on Jan 18, 2026 at 12:44 AM
මම දන් නෑ උඹ කොහොද ඉන්නේ කියලායුරෝපෙට කරන්න පුලුවන් පම්කක් නෑ. යුරෝපේ ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ. ඕක යුද්දෙකින් කෙසේ වෙතත් හිර කරලා ගන්නවා . නොගතත් නිල නොලත් ලෙස ඇමරිකාව ඕකට බහිනවමයි .
රුසියාවට යුද්දයක් කරන්න දැන් බෑ ආර්ථිකය ඩවුද පල්ලම් එහෙන් චීනේ මොංගෝලියාව හරියේ රිසෝසස් හාරනවා රුසියාවේ උදව් කරන හිලව් වලට. චීනේ තායිවාන් වල හිරවෙලා උන්ට කන්ෆිඩන්ට් නෑ වලියක් අදින්න සහ උනුත් ඩිපෙන්ඩ් වෙන්නේ ඇමරිකන් කන්සියුම මාකට් එක උඩ . ඇමරිකාව ඩවුන් කියන්නේ චේන් රියැක්ශන් එකක් වෙනවා ලෝකෙ.
වෙන්න පුලුවන් එකම එක කවුරු හරි නූක් එකක් ඇරලා චකබ්ලාස් වෙන එක එතකොට අපි ඔක්කම ඉවරයි. තාම පෘතුවියෙන් එලියට ගිහින් ජනාවාස තනනවත් බැරි වෙලාවක ඒම එකක් කරන්නේ නෑ . කරනවනම් එකෙක් කරන්නේ උබේ කටෙත් පස් මගේ කටෙත් පස් කියාගෙන . ප්‍රොක්සි යුද්ද ටිකක් හැදෙයි ඒ බිස්නස්
කිව්වට එකෙක්වත් නූක් එකක් ලේසියෙන් අදින් නෑ මේ දේවනි ලෝක යුද්ද කාලේ නෙමෙයි එකෙක්ට සුපිරි බලයක් තියන.මම දන් නෑ උඹ කොහොද ඉන්නේ කියලා
ඒත් මම බය නැතිව කියනවා බන් පුළුවන් කියලා
නියුක් තියෙන උන් දෙන්නෙක් යුරෝප් ඉන්නවා. කලබල වෙන්න එපා.
ආව සද්දෙන් අල්ල ගන්න තිබ්බනේ බන්. ට්‍රම්ප් කිව්වේ දවස් 10යි දෙන්නේ කියලා
දැන් මොකද කියන්නේ ජුනි 1 වෙනිදා ටැරිප් වැඩි කරන බයිලා
පුළුවන් නම් අල්ලන්න කියපන්
මේක මම නෙමේ බන් කියන්නේ. මෙහෙ ලොක්කෝ. බොගෙයි මගේයි පකේ දුපතේ ජනාදිපතිට ඔය ටෝක් ඉෂු කරන්න බැරි උනාට මුන්ට පුළුවන්. මොකද නාකියා ඩිප්ලොමැටික් ලෙවල් එකෙන් එන්න හදන්නේ
මුලින් දුන්න විදියට ගහන්න එපැයි. GDP එකෙන් හැමදේම මනින්න එපා බන් 124% Debt තියාන
මචං Debt ලිස්ට් එක පොඩ්ඩක් බලපන්කිව්වට එකෙක්වත් නූක් එකක් ලේසියෙන් අදින් නෑ මේ දේවනි ලෝක යුද්ද කාලේ නෙමෙයි එකෙක්ට සුපිරි බලයක් තියන.
ජපානේ උනත් යටත් උන් නෑ බොම්බ දැම්මට ජපානේ වැඩේ අත ඇරියේ ඇමරිකාවට යටත් වෙනවට වඩා උඩින් එන සෝවියට් එකට යට වෙලා ජපාන අධිරාජ්‍ය නැති වෙන එක නතරකරගන්න .
ඇමරිකාවට මේ ඔක්කම තරහ කරන් ගේමක් ගහන්න බෑ. ඩිප්ලොමැටික් එකෙන් එනවා වගේ පෙන්නුවට ඌ කරන්නේ මාකට් පවර් එක ලැවරේජ් කරන එක , ඔය දැන් බදු ගහනවා කිව්වේ ටිකකට කලින් යුරෝපේ රටවල් සෙට් එකට . ඌටත් ඕනේ යුද්දකින් තොරව ග්‍රීන්ලන්ඩ් ගන්න .
124% ණය ද ලෝකේ හැමෝම හැමෝටම ණයයි . චේන් එකක් වගේ රෝල තමා හැමෝම ගහන්නේ . ණය ගෙවන්න පුලුවන් නම් වෙන එකෙක්ගෙන් අරන් කරන එක තමා හොද තමන්ගේ සල්ලි වෙන කොහේ හරී දාල හෝ ඒවා ප්‍රඩක්ශන් වලට යට කරලා . ලොකේ ටොප් රටවල් ඔක්කම 100 කිට්ටු කරලා නයයි .
අපි මේ තාම දකින්නේ සමාජය දන්න අවි ආයුධ හා තාක්ශණය , අපිට නොදීපු තාක්ශණ යුධ උපකරන රිවස් එන්ජිනියර් කරපු තාක්ශනික බඩුත් රටවල් සතුයි ඇමරිකාව සතුව ගොඩක් තියනවා .
මේ ඔක්කම ලොකු ඩ්‍රාමා එකක්![]()
පසුගිය දශක දෙකේම ඕනම රටමට ගොඩ බැහැල , බොරු කුමන්ත්‍රණයක් කරලා හරි ගැහුවේ ඇමරිකාව උන්ට ඕන දේ කරන්න සල්ලි වලට වඩා උන්ගේ ආයතන විහුයක තියනවා . උන් එක ක්‍රමයකි බැරිනම් වෙනක්‍රමයකින් හරි කරනවා .මචං Debt ලිස්ට් එක පොඩ්ඩක් බලපන්
අද වැටෙනවා හෙට වැටෙනවා කියන යුරෝපුයි ඇමරිකාවයි ඩෙබ්ත් ලිස්ට් එකේ
ඇමරිකාව ට්‍රිලියන් 30+ ඉකොනොමියක් තියෙනවා තමයි
හැබැයි ඒ 30 එලියට පෙනුනට දැන් උන් බොරුවට පාරම් බෑමක් විතරයි කරන්නේ
චීනා තමයි හොඳම එකෙන් කරන්නේ.
මෙතැන ඇමරිකාව රෝල ගහන එක නෙමේ අවුල නාකි ට්‍රම්ප් එක තේරුම් නොගන්න එක
ඇමරිකාවේ එක්ස්පෝට් ටික අවොයිඩ් කරා නම් මාස දෙකක් ට්‍රම්ප් යන්නේ පුකෙන්
මුලින් අමාරු වෙයි. හැබැයි හුවාවි කරලා පෙන්නුවා බැරි නෑ කියලා
එතකොට වෙන එකම දේ චීනා මොනොපොලි එක හදා ගන්නවා
ට්‍රම්ප් වෙනිසියුලාවට පාට් එක දාලා ග්‍රින්ලන්ඩ් ඉල්ලුවේ ඩෙන්මාක් නැමිලා දෙයි කියලා
ඒක පඩේකට ගණන් නොගෙන මෙටේ ෆෙඩ්‍රික්සන් හමුදාවට මුලින් ගහලා පස්සේ අහන්න කිව්වට පස්සේ කතාව වෙනස් උනා
මම මේක හැම දශමයක්ම අප්ඩේට් වෙලා සහ වෙන ගමන් මචං. මට හෙණ සතුටුයි නාකි පරයට ගැනියෙක්ට ගේමක් දෙන්න බැරිව දැන් ෂැඩෝ බොක්සින් ගහන්න වෙන එකට
සරලවම මචං යුරෝප් මූ වෙනවා වෙන මාකට් වලට. දැන් එක මෙහෙ කතා වෙනවා
ඇමරිකාව දෙකට නවන්න තාමත් යුරෝප් විතරක් ඇති.
ඇමරිකාවේ කයියයි පඩ ගදයි විතරයි බන්. බය නැතිව කියන්නේ. දවස් 10න් ග්‍රන්ලන්ඩ් බලෙන් හරි අල්ලනවා කිව්ව පොන්න ට්‍රම්ප් දැන් මොකද බාගෙට රීලා පුප කරදහියෙන් පිහලා ටැරිෆ් වැඩි කරන්න දගලන්නේ
කවුද බන් ඔවා ගණන් ගන්නේ
අනික දැන් දැන් යුරෝප් ටික ටික තේරුම් ගන්නවා උන් ආය නැගිින්න ඕනේ කියලා. ඒ පාඩම උගන්නන ට්‍රම්ප්ට ක්‍රෙඩිට් එකක් යන්නම ඕනේ
මේක එන්න එන්නම ආතල් වේගෙන එනවාපසුගිය දශක දෙකේම ඕනම රටමට ගොඩ බැහැල , බොරු කුමන්ත්‍රණයක් කරලා හරි ගැහුවේ ඇමරිකාව උන්ට ඕන දේ කරන්න සල්ලි වලට වඩා උන්ගේ ආයතන විහුයක තියනවා . උන් එක ක්‍රමයකි බැරිනම් වෙනක්‍රමයකින් හරි කරනවා .
ග්‍රින්ලන්ඩ් දවස් 10 ගන්න කතාව බල්ෆ් කිරීමක් එක ට්‍රම්පත් දන්නවා ලොක දෙශපාලනය තුල කරන්න බෑ කියලා ඒත් ඌට එක කියන්න හැකියාවක් තියනවා. උන් මේ එක පාර බැහැපු එකක් නෙමෙයි ට්‍රම්පගේ වස්ට් ටර්ම් කාලේ ඉදලා තිබ්බ එජෙන්ඩා එකක් මේක . ඕක යුධමය ලෙස හෝ වානිජ ලෙස ඇමරිකාවේ අණසකට එනවාමයි. ට්‍රම්ප් බල්ෆ් කරනවා කොටිනම දැලි පිහියෙන් කිරිකනවා ඌට ලැවරේජ් කරන්න දේවල් තියන නිසයි එම කරන්නේ . ගේම අතගගා ඉන්නවට වඩා අනික් උන් වගේ එකෙක් හරි එලියට බහින්න ඕනේ මේ ගේම් එකේ ආතල් එක ගන්න.
යුරෝපේ ඉන්නේ කොකේන් ගහන ලොන්ත ලීඩර්ලස්ල . බුල් කියවන්නේ ඇමරිකන් සරණං ඝංචාමී වෙලා දැන් කොකා පෙන්නුවම වෙන මාකට් වලට යන්න වෙනවා . යුක්‍රේන් යුද්දේ වෙන් නෑ බයිඩන්සරණං ඝච්චාමි කරේ නැත්තම් . යුරෝපේ උන් කරෙත් ඇමරිකාවේ කිනිතුල්ලෙක් වගේ එල්ලිලා උන්ගෙන් කඩාගෙන කාල ශේප් එකේ හිටපු එක . දැන් පුක ගිනි අරන් පුටින් එක්ක සංවාදයකට යංලු . පුටින් කියන්නේ මොලයක් තියන එකෙක් වර්ල්ඩ් පොලිටිකල් එරීනා එකේ ඌ රට කරන්නේ තග් ලෙවල් එකට එක වෙනම දෙයක් සහ එකට හේතු තියනවා . යුරෝපේ දේශගුණය , මයිග්‍රන්ට් ක්‍රයිසිස් , ඉකොනිමි බැලුවම මටනම් ඒම බුස්ට් එකක් ගහන්න පුලුවන් තත්වෙක නෑ , හැම රටකම උද්දමනය, eu පාර්ලිමන්ට් එක ජොකර් මඩුවක් ආඩි 7 කැද හැලිය වගේ හැමදාම සසාකච්චා පමණයි. ට්‍රම්පා තග දැම්මේ නැත්තම් ඕකුන් 5% සිකුරිටි වලට දාන්නෙත් නෑ, නැගෙනහිර ලයින් එකේ ට්‍රෙන්ච් කපලා බංකර් ගහන්නෙත් නෑ , ඇමරිකාව විසින් බොරු බියක් රුසියාව ගැන ඇතිකරලා හරි එක වෙනවා , එකට දෙවනි පලවෙනි යුද්දෙන් බැටකාපු යුරෝපේ පරණ මතකත් බලපෑව.
චීනේ සීන් එකට බහිනවනම් හොදයි ඇක්ටිව් ඒත් උන් ඉන්නෙත් කේඕස් එකක් වෙලා ඒකේ වාසිය ගන්න , කොම්බැට් එක්ස්පිරියන්ස් එකක් නැති නිසා උන්ට ආසයි බයයි බඩු ඇති ඒත් චෙක් කරලා නෑ. සාංග්‍රාමික යුද්ද වල දෛනිකව ඇමරිකන් හමුදා මුලු අවුරුදු 50 විතර දැන් ඉන්නවා . ඇරෙන්න උන්ගේ අනික් එජන්සි ටිකත් වෙන රටවලට වඩා ලෙවල් එක්ක ඉන්නවා බජට් එක නිසා . චීනේ බියුරොක්‍රිසි නිසා උන් තාක්ශනිකව ආවත් තීරණ ගන්න වෙලා යනවා. උන් බලන්නේ ටෙක් උස්සලා ,කොපි කරලා හරි ඇමරිකන් ලෙවල් එකට එන්න .
මටනම් මේක එහෙන් පිටින්ම බිස්නස් එකක් . හැමෝටම ඕනේ රිසෝසස් දැන් රිසෝසස් කොහෙද එතනට ගේම . රෙයා අර්ත් ගියාම ඉලගට එනවා අහාර ජලය වගේ ඒවත් ඉස්සරට AI වලත් ඩොමිනට් වෙන රට හැම ශ්‍රේත්‍රෙන්ම උඩට එනවා.
අපිට මේ පේන දේට වඩා ගැඹුරු දේවල් ඔය ටොප් ඔඩර් එකේ ලෝකේ වෙනවා සහෝදරයා
මට මොකව උනත් කමක් නෑ පවතින ආර්ථික තත්වය චොර නොවී , මහා කාලකොහාල නැතුවත් , ලොක ඉතිහාසය වෙනස් විය යුතුයිමේක එන්න එන්නම ආතල් වේගෙන එනවා
ට්‍රම්ප් පුක පස්සට ගත්තේ නැත්නම් US අයිටම් වලට යුරෝප් වලිනුත් ටැරිෆ් එකක් දෙන්න යන්නේ යුනියන් එකක් විදියට
මට කියපන් පියවි සිහියෙන් වෙන මොකාටද මේ වගේ ගේමක් ඉල්ලන්න පුළුවන්. චීනට විතරයිනේ. රුසියාවත් පුක දෙනවානේ. උන්ගේ නැව උස්සලා නැව තියාගෙන මිනිස්සු ටික නිදහස් කලාට ස්තුතිත් කලා. ඒ වගේද මුන්. ගේම නම් ගේම
අනික් පගයට මීක් නෑ. මේක ආතල් බන්. නාකි පප්පා ඩිප්ලොමැටික් වලින් ආවා. එකටත් කොස්සක්. දැන් නම් තනිකරම යන්නේ ලැජ්ජාව වහ ගන්න කරන වැඩ ටිකක්. මේකේ ආතල් තව ඉස්සරහට තියෙයි. ඒකේ ආතල් එක රඳා පවතින්නේ උඹ ඉන්න රට කලාපේ අනුව