යුරෝප් මිට්ටෝ වරෙන්.

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    යුරෝප් කලු මිට්ටෝ ටික..පේනවනේ වෙන දේවල් ට්‍රම්ප් බොසා එක්ක. ඔය කිවට මුකුත් වෙන්නේ නැ කිවට, දන්නෝ දනිති දැන් ගොඩක් රටවල් ටික ලෑස්ති වෙනගමන් තියෙන්නේ..මේ අවුරුද්දේ ඉතින් පටන් ගනි යුද්දේ. මොකා ප්ලැන උබලගේ? වෙඩි කාගෙන උනත් දිවි හිමියෙන් ඉන්නද? නැත්නම් මාස කිපයකින් යන්නද ආපහු ? ගෙවල් , වාහන අරන් තියෙන උන්ට ඉතින් ඕව විකුනන්නත් කල් යනවා
     
    • Dislike
    Reactions: DarkFox

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    යුරෝප් ඉවරයි යකෝ සුදු තොප්පි අයියලා ගේම ගහනවා
    දැන් හැම රටකම 5%ට වඩා වැඩියි නේද
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    යුද්දයක් නම් යන්නේ නෑ බන්
    ග්‍රින්ලන්ඩ් වලට මන් දැක්කා යුරෝප් රටවල් 5ක් වගෙ හමුදා නියෝජනයක් දාලා තිබ්බා
    මේක පොඩි පොයියක් යුරෝප්ලා දාපු. ඒක රටකින් හමුදාකාරයෝ 2 -3ක් වගේ වෙන්න
    ඇත්තටම ඇමරිකාව ග්‍රින්ලන්ඩ් ගන්න හැදුවේ හූරගෙන කන්න උනාට ට්‍රම්ප් මාකට් කරේ රුසියාවයි චිනෙයි ග්‍රින්ලන්ඩ් අල්ලන්න හදන නිසා ඊට කලින් පොර අල්ලනවා කියලනේ
    දැන් එක මුල් කරගෙන මේ විදියට යුරෝප්ලා හමුදාවේ එවුන් දැම්මම උන්ගේ එකෙක්ට හරි හානියක් උනෝත් යුරෝප් වලට ගැහුවා කියලනේ කියන්නේ. එතකොට NATO වලින්ම යුද්දයක් පටන් ගන්න පුළුවන්. ට්‍රම්ප් ගේ හීනේ බ්රෙක්ඩවුන්. දැන් කියන්නද මන් බොරු කිව්වේ මට ඕනේ පොලව යට තියෙන දේ ගන්න කියලා

    තව ජර්මන් වලින් ලොකු සෙටාර් එකක් ලගදි බස්සනවා කියලත්
    ට්‍රම්ප් ඔවර් ගිය සීීන් එකක් උනේ
    ග්‍රින්ලන්ඩ් සිද්දියෙන් පොර ටිකක් කුජිත උනා. මොකද ඒ සිද්දිය රටවල් ගාණකට වැදුනා.
    ඩෙන්මාක් වල ආත්ම ගරුත්වෙට කුල්ල කුජිත බ්ලැක්මාක් එකක්. අවුරුද්දකට 4.5 බිලියන් ඩොලර් වගේ ඩෙන්මාක් වියදම් කරනවා ග්‍රින්ලන්ඩ් වලට. හැබැයි ඩෙන්මක් ඉස්සර ග්‍රින්ලන්ඩ් සුද්ද කලාට දැන් එහෙම ඉන්කම් එකක් ගන් නෑ. 80% වගේ ග්‍රින්ලන්ඩ් ස්වාධීනයි දැන්. හැබැයි මන් දැක්කා ග්‍රින්ලන්ඩ් කැමති වෙලා තියෙනවා ඩෙන්මාක් එක්ක දිගටම ඉන්න. මන් හිතන්නේ හේතුව දැන් උන්ට තියෙන නිදහස, රටවල් දෙක අතරේ මිනිස්සුන්ට කැමති කාලයක් ඩොක්ස් මුකුත් නැතිව මාරු වෙවි ජිවත් වෙන්න පුළුළුන්

    ස්කැන්ඩිනේවියන් රටවල් වල ස්වාධීනත්වෙට පට්ට බාදාවක් ඇමරිකාවට ග්‍රින්ලන්ඩ් ගියොත්. එහෙම උනොත් අනිවා ඇමරිකාව මුහුදත් පාලනය කරන්න පටන් ගන්නවා.

    ජර්මන් ප්‍රාන්ෆ් වගේ රටවල් වල පවර් එකට එක නිකන් ලැජ්ජාවක් වගේ. ඔය කේස් එක පටන් ගත්ත වෙලෙම ජර්මන් සහ ප්‍රාන්ස් තනි මතේ හිටියේ ආවොත් ගහනවා කියලා. ඩෙන්මාක් සල්ලි තිබ්බට මිලිටරි පවර් එකෙන් සෑහෙන්න අඩු රටක්. හැබැයි නෝවේ වලින් ඇන්ටි මිසයිල් සිස්ටම්, වෙපන්, Shield එහෙම සැහෙන්න ගන්න ඇක්ෂන් අරන් තිබ්බා.

    විශෛ්ෂෙන්ම NATO නැතිව යුරෝප් යුනියන් එකේ රටවල් ටිකට කෙල ගැහුවා වගේ. එක යුරෝප් රටකට ගැහුවා කියන්නේ යුරෝපෙටම ගැහුවා වගේ තමයි. සෝ ඇමරිකාවට පුළුවන්ද මුළු යුරෝපෙම හැඩල් කරන්න? මොකද ලඟම ඉන්න අසල්වැසියත් (කැනඩාවත්) කොයි වෙලේ මට අරිද කියන මයින්ඩ් එකේ ඉන්නේ.

    ඔය අස්සෙම තමයි කැනඩාවේ ඉහමොල රත් උනේ. මොකද ග්‍රින්ලන්ඩ් ඇමරිකාවට ගියොත් කැනඩාත් ඇල්ලුවා වගේ තමා. ඇමරිකාව කැනඩාව වට කරගෙන. සෝ උනුත් ෆෝසස් රෙඩි කරන්න, චීන එක්ක යන්තන් සන්තම් පදම් ඩීල් ගහලා ශේප් එකේ තියා ගන්න ට්‍රයි කරන්න හිතුවා.

    අනික් පැත්තෙන් ඉරාන්, රසියා,උතුරු කොරියා, චයිනා පුට්ටු වෙලා.

    ඇමරිකාව දැන් රඟන්නේ කලින් හදා ගත්තු මිලිටරි පවර් එකෙනුයි, උන්ගේ ටැක්ස් සෙල්ලෙමෙනුයි තමයි. හිතපන් යුරෝපේ සහ කැනඩාව ඇමරිකන් ප්‍රඩක්ට් වර්ජනය කරලා චීනේට ලංඋනා කියලා. ඇමරිකාව ඉවරනේ බන්. ඇමරිකාවේ දේවල් ගන්න බයින් පවර් එක තියෙන රටවල් ආසියාවේ නෑනේ. සෝ ලොකු ටෝක් දුන්නට ලෙවකාගෙන ඉන්නම වෙනවා.

    හැබැයි ට්‍රම්ප්ගේ ලෙවල් එකේ මම හිටියා නම් වරකට එක බැගින් අරන් ෆුල් ස්ට්‍රෙන්ත් එක දාලා ගහලා අල්ලගෙන ඊලඟ එකට යන්නේ. මූ එකපාර වටකරගෙන දැන් චෙක්මේට් වෙන්න යන්නේ

    මම දකින සාරාංශේ මේක
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    යුරෝප් ඉවරයි යකෝ සුදු තොප්පි අයියලා ගේම ගහනවා
    දැන් හැම රටකම 5%ට වඩා වැඩියි නේද
    F9t7NNoXUAAlHB8
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Wedi kaawath europe indan lankawa diyunu karana kramaya kiyala denagaman sinhalayonta anukampaa karanawa taram artal ekak naa.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    යුද්දයක් නම් යන්නේ නෑ බන්
    ග්‍රින්ලන්ඩ් වලට මන් දැක්කා යුරෝප් රටවල් 5ක් වගෙ හමුදා නියෝජනයක් දාලා තිබ්බා
    මේක පොඩි පොයියක් යුරෝප්ලා දාපු. ඒක රටකින් හමුදාකාරයෝ 2 -3ක් වගේ වෙන්න
    ඇත්තටම ඇමරිකාව ග්‍රින්ලන්ඩ් ගන්න හැදුවේ හූරගෙන කන්න උනාට ට්‍රම්ප් මාකට් කරේ රුසියාවයි චිනෙයි ග්‍රින්ලන්ඩ් අල්ලන්න හදන නිසා ඊට කලින් පොර අල්ලනවා කියලනේ
    දැන් එක මුල් කරගෙන මේ විදියට යුරෝප්ලා හමුදාවේ එවුන් දැම්මම උන්ගේ එකෙක්ට හරි හානියක් උනෝත් යුරෝප් වලට ගැහුවා කියලනේ කියන්නේ. එතකොට NATO වලින්ම යුද්දයක් පටන් ගන්න පුළුවන්. ට්‍රම්ප් ගේ හීනේ බ්රෙක්ඩවුන්. දැන් කියන්නද මන් බොරු කිව්වේ මට ඕනේ පොලව යට තියෙන දේ ගන්න කියලා

    තව ජර්මන් වලින් ලොකු සෙටාර් එකක් ලගදි බස්සනවා කියලත්
    ට්‍රම්ප් ඔවර් ගිය සීීන් එකක් උනේ
    ග්‍රින්ලන්ඩ් සිද්දියෙන් පොර ටිකක් කුජිත උනා. මොකද ඒ සිද්දිය රටවල් ගාණකට වැදුනා.
    ඩෙන්මාක් වල ආත්ම ගරුත්වෙට කුල්ල කුජිත බ්ලැක්මාක් එකක්. අවුරුද්දකට 4.5 බිලියන් ඩොලර් වගේ ඩෙන්මාක් වියදම් කරනවා ග්‍රින්ලන්ඩ් වලට. හැබැයි ඩෙන්මක් ඉස්සර ග්‍රින්ලන්ඩ් සුද්ද කලාට දැන් එහෙම ඉන්කම් එකක් ගන් නෑ. 80% වගේ ග්‍රින්ලන්ඩ් ස්වාධීනයි දැන්. හැබැයි මන් දැක්කා ග්‍රින්ලන්ඩ් කැමති වෙලා තියෙනවා ඩෙන්මාක් එක්ක දිගටම ඉන්න. මන් හිතන්නේ හේතුව දැන් උන්ට තියෙන නිදහස, රටවල් දෙක අතරේ මිනිස්සුන්ට කැමති කාලයක් ඩොක්ස් මුකුත් නැතිව මාරු වෙවි ජිවත් වෙන්න පුළුළුන්

    ස්කැන්ඩිනේවියන් රටවල් වල ස්වාධීනත්වෙට පට්ට බාදාවක් ඇමරිකාවට ග්‍රින්ලන්ඩ් ගියොත්. එහෙම උනොත් අනිවා ඇමරිකාව මුහුදත් පාලනය කරන්න පටන් ගන්නවා.

    ජර්මන් ප්‍රාන්ෆ් වගේ රටවල් වල පවර් එකට එක නිකන් ලැජ්ජාවක් වගේ. ඔය කේස් එක පටන් ගත්ත වෙලෙම ජර්මන් සහ ප්‍රාන්ස් තනි මතේ හිටියේ ආවොත් ගහනවා කියලා. ඩෙන්මාක් සල්ලි තිබ්බට මිලිටරි පවර් එකෙන් සෑහෙන්න අඩු රටක්. හැබැයි නෝවේ වලින් ඇන්ටි මිසයිල් සිස්ටම්, වෙපන්, Shield එහෙම සැහෙන්න ගන්න ඇක්ෂන් අරන් තිබ්බා.

    විශෛ්ෂෙන්ම NATO නැතිව යුරෝප් යුනියන් එකේ රටවල් ටිකට කෙල ගැහුවා වගේ. එක යුරෝප් රටකට ගැහුවා කියන්නේ යුරෝපෙටම ගැහුවා වගේ තමයි. සෝ ඇමරිකාවට පුළුවන්ද මුළු යුරෝපෙම හැඩල් කරන්න? මොකද ලඟම ඉන්න අසල්වැසියත් (කැනඩාවත්) කොයි වෙලේ මට අරිද කියන මයින්ඩ් එකේ ඉන්නේ.

    ඔය අස්සෙම තමයි කැනඩාවේ ඉහමොල රත් උනේ. මොකද ග්‍රින්ලන්ඩ් ඇමරිකාවට ගියොත් කැනඩාත් ඇල්ලුවා වගේ තමා. ඇමරිකාව කැනඩාව වට කරගෙන. සෝ උනුත් ෆෝසස් රෙඩි කරන්න, චීන එක්ක යන්තන් සන්තම් පදම් ඩීල් ගහලා ශේප් එකේ තියා ගන්න ට්‍රයි කරන්න හිතුවා.

    අනික් පැත්තෙන් ඉරාන්, රසියා,උතුරු කොරියා, චයිනා පුට්ටු වෙලා.

    ඇමරිකාව දැන් රඟන්නේ කලින් හදා ගත්තු මිලිටරි පවර් එකෙනුයි, උන්ගේ ටැක්ස් සෙල්ලෙමෙනුයි තමයි. හිතපන් යුරෝපේ සහ කැනඩාව ඇමරිකන් ප්‍රඩක්ට් වර්ජනය කරලා චීනේට ලංඋනා කියලා. ඇමරිකාව ඉවරනේ බන්. ඇමරිකාවේ දේවල් ගන්න බයින් පවර් එක තියෙන රටවල් ආසියාවේ නෑනේ. සෝ ලොකු ටෝක් දුන්නට ලෙවකාගෙන ඉන්නම වෙනවා.

    හැබැයි ට්‍රම්ප්ගේ ලෙවල් එකේ මම හිටියා නම් වරකට එක බැගින් අරන් ෆුල් ස්ට්‍රෙන්ත් එක දාලා ගහලා අල්ලගෙන ඊලඟ එකට යන්නේ. මූ එකපාර වටකරගෙන දැන් චෙක්මේට් වෙන්න යන්නේ

    මම දකින සාරාංශේ මේක
    උඹ නිකමට ඔය අනික් රටවලයි ඇමරිකාවෙයි ඩිෆෙන්ස් බජට්, GDP බලපං. ඊට පස්සෙ උඹ ඔය ලියලා තියන එක ආයෙ කියවලා බලපං
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO

    ඇමෙරිකාව NATO සාමාජිකයෙක්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    උඹ නිකමට ඔය අනික් රටවලයි ඇමරිකාවෙයි ඩිෆෙන්ස් බජට්, GDP බලපං. ඊට පස්සෙ උඹ ඔය ලියලා තියන එක ආයෙ කියවලා බලපං
    Defend budget ekata US fix Ganna wen karala tiyena Eka Etta. But uba lankawe mind Eken anik ratawal maninna yanna epa. US lage GDP Eka balala hita sanassa Ganna epa bn. E mulu quantity Eka un spend karala udda karanawa kiyala hithala. Nikamata debt list ekat balalanko

    Oya siddiya una dawasema denmark USD 2 Billion transfer kala Greenland walata military strength Eka up Karanna. US wage budget fix karala nati unata bn oya ratawal Ekak wat uba inna Saha mama ipaduna higana dupatha wage USD 6 billion pass Kara Ganna beri level eke neme inne.

    ඇමෙරිකාව NATO සාමාජිකයෙක්
    US attack kaloth NATO iwara wela Europe union Eka widiyata wenawa

    Russia, china attack Ekak nam NATO widiyata enawa. Eka bn kiwe
    ------ Post added on Jan 17, 2026 at 10:10 AM
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ට්‍රම්ප් සල්ලිකාරයෙක් වුනාට හෙනම අඩු කුලේ නේද..අාවෙ නම් යුද්ධ ඉවර කරනවා කියලා ඒ වුනාට 2026 පටන් ගත්තෙම රටකට ගහලා..
     
    • Like
    Reactions: CohenLenstra

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    ට්‍රම්ප් සල්ලිකාරයෙක් වුනාට හෙනම අඩු කුලේ නේද..අාවෙ නම් යුද්ධ ඉවර කරනවා කියලා ඒ වුනාට 2026 පටන් ගත්තෙම රටකට ගහලා..

    කමලා හැරිස් ඒ කාලේ කිව්වා ඕක වෙයි කියලා කවුරුවත් ගණන් ගත්තේ නෑනේ..උන් දන්නවා ට්‍රම්ප් පිස්සා කියලා..දැක්කනේ ඵක පාරක් පරාද වෙලා නටපු පිස්සුව..මේ පාරනම් ලෝකෙම අවුලවයි වගේ යන්න කලින්.

    • Like
    Reactions: Bitter Truth

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ග්‍රීන්ලන්තය , කැනඩාව , සවුත් ඇමරිකා
    ඔක්කම ඇමරිකන් ආධිපත්‍යයට යට වෙනවා . වන් ඇමෙරිකාස් කියන ස‍ංකල්පයට එනවා
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    යුද්දයක් නම් යන්නේ නෑ බන්
    ග්‍රින්ලන්ඩ් වලට මන් දැක්කා යුරෝප් රටවල් 5ක් වගෙ හමුදා නියෝජනයක් දාලා තිබ්බා
    මේක පොඩි පොයියක් යුරෝප්ලා දාපු. ඒක රටකින් හමුදාකාරයෝ 2 -3ක් වගේ වෙන්න
    ඇත්තටම ඇමරිකාව ග්‍රින්ලන්ඩ් ගන්න හැදුවේ හූරගෙන කන්න උනාට ට්‍රම්ප් මාකට් කරේ රුසියාවයි චිනෙයි ග්‍රින්ලන්ඩ් අල්ලන්න හදන නිසා ඊට කලින් පොර අල්ලනවා කියලනේ
    දැන් එක මුල් කරගෙන මේ විදියට යුරෝප්ලා හමුදාවේ එවුන් දැම්මම උන්ගේ එකෙක්ට හරි හානියක් උනෝත් යුරෝප් වලට ගැහුවා කියලනේ කියන්නේ. එතකොට NATO වලින්ම යුද්දයක් පටන් ගන්න පුළුවන්. ට්‍රම්ප් ගේ හීනේ බ්රෙක්ඩවුන්. දැන් කියන්නද මන් බොරු කිව්වේ මට ඕනේ පොලව යට තියෙන දේ ගන්න කියලා

    තව ජර්මන් වලින් ලොකු සෙටාර් එකක් ලගදි බස්සනවා කියලත්
    ට්‍රම්ප් ඔවර් ගිය සීීන් එකක් උනේ
    ග්‍රින්ලන්ඩ් සිද්දියෙන් පොර ටිකක් කුජිත උනා. මොකද ඒ සිද්දිය රටවල් ගාණකට වැදුනා.
    ඩෙන්මාක් වල ආත්ම ගරුත්වෙට කුල්ල කුජිත බ්ලැක්මාක් එකක්. අවුරුද්දකට 4.5 බිලියන් ඩොලර් වගේ ඩෙන්මාක් වියදම් කරනවා ග්‍රින්ලන්ඩ් වලට. හැබැයි ඩෙන්මක් ඉස්සර ග්‍රින්ලන්ඩ් සුද්ද කලාට දැන් එහෙම ඉන්කම් එකක් ගන් නෑ. 80% වගේ ග්‍රින්ලන්ඩ් ස්වාධීනයි දැන්. හැබැයි මන් දැක්කා ග්‍රින්ලන්ඩ් කැමති වෙලා තියෙනවා ඩෙන්මාක් එක්ක දිගටම ඉන්න. මන් හිතන්නේ හේතුව දැන් උන්ට තියෙන නිදහස, රටවල් දෙක අතරේ මිනිස්සුන්ට කැමති කාලයක් ඩොක්ස් මුකුත් නැතිව මාරු වෙවි ජිවත් වෙන්න පුළුළුන්

    ස්කැන්ඩිනේවියන් රටවල් වල ස්වාධීනත්වෙට පට්ට බාදාවක් ඇමරිකාවට ග්‍රින්ලන්ඩ් ගියොත්. එහෙම උනොත් අනිවා ඇමරිකාව මුහුදත් පාලනය කරන්න පටන් ගන්නවා.

    ජර්මන් ප්‍රාන්ෆ් වගේ රටවල් වල පවර් එකට එක නිකන් ලැජ්ජාවක් වගේ. ඔය කේස් එක පටන් ගත්ත වෙලෙම ජර්මන් සහ ප්‍රාන්ස් තනි මතේ හිටියේ ආවොත් ගහනවා කියලා. ඩෙන්මාක් සල්ලි තිබ්බට මිලිටරි පවර් එකෙන් සෑහෙන්න අඩු රටක්. හැබැයි නෝවේ වලින් ඇන්ටි මිසයිල් සිස්ටම්, වෙපන්, Shield එහෙම සැහෙන්න ගන්න ඇක්ෂන් අරන් තිබ්බා.

    විශෛ්ෂෙන්ම NATO නැතිව යුරෝප් යුනියන් එකේ රටවල් ටිකට කෙල ගැහුවා වගේ. එක යුරෝප් රටකට ගැහුවා කියන්නේ යුරෝපෙටම ගැහුවා වගේ තමයි. සෝ ඇමරිකාවට පුළුවන්ද මුළු යුරෝපෙම හැඩල් කරන්න? මොකද ලඟම ඉන්න අසල්වැසියත් (කැනඩාවත්) කොයි වෙලේ මට අරිද කියන මයින්ඩ් එකේ ඉන්නේ.

    ඔය අස්සෙම තමයි කැනඩාවේ ඉහමොල රත් උනේ. මොකද ග්‍රින්ලන්ඩ් ඇමරිකාවට ගියොත් කැනඩාත් ඇල්ලුවා වගේ තමා. ඇමරිකාව කැනඩාව වට කරගෙන. සෝ උනුත් ෆෝසස් රෙඩි කරන්න, චීන එක්ක යන්තන් සන්තම් පදම් ඩීල් ගහලා ශේප් එකේ තියා ගන්න ට්‍රයි කරන්න හිතුවා.

    අනික් පැත්තෙන් ඉරාන්, රසියා,උතුරු කොරියා, චයිනා පුට්ටු වෙලා.

    ඇමරිකාව දැන් රඟන්නේ කලින් හදා ගත්තු මිලිටරි පවර් එකෙනුයි, උන්ගේ ටැක්ස් සෙල්ලෙමෙනුයි තමයි. හිතපන් යුරෝපේ සහ කැනඩාව ඇමරිකන් ප්‍රඩක්ට් වර්ජනය කරලා චීනේට ලංඋනා කියලා. ඇමරිකාව ඉවරනේ බන්. ඇමරිකාවේ දේවල් ගන්න බයින් පවර් එක තියෙන රටවල් ආසියාවේ නෑනේ. සෝ ලොකු ටෝක් දුන්නට ලෙවකාගෙන ඉන්නම වෙනවා.

    හැබැයි ට්‍රම්ප්ගේ ලෙවල් එකේ මම හිටියා නම් වරකට එක බැගින් අරන් ෆුල් ස්ට්‍රෙන්ත් එක දාලා ගහලා අල්ලගෙන ඊලඟ එකට යන්නේ. මූ එකපාර වටකරගෙන දැන් චෙක්මේට් වෙන්න යන්නේ

    මම දකින සාරාංශේ මේක
    nice reply macho
    meka thama welaa thiyenne
    උඹ නිකමට ඔය අනික් රටවලයි ඇමරිකාවෙයි ඩිෆෙන්ස් බජට්, GDP බලපං. ඊට පස්සෙ උඹ ඔය ලියලා තියන එක ආයෙ කියවලා බලපං

    Yuddayaka aawoth kohewath inna bari wenawa bn... im tired of this shit...i want to go back and live forever in 2019
    sirawata :( wedi kanawata wada maaru wena eka hodai hebei :P
    කමලා හැරිස් ඒ කාලේ කිව්වා ඕක වෙයි කියලා කවුරුවත් ගණන් ගත්තේ නෑනේ..උන් දන්නවා ට්‍රම්ප් පිස්සා කියලා..දැක්කනේ ඵක පාරක් පරාද වෙලා නටපු පිස්සුව..මේ පාරනම් ලෝකෙම අවුලවයි වගේ යන්න කලින්.

    hmmm :(
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    යුද්දයක් නම් යන්නේ නෑ බන්
    ග්‍රින්ලන්ඩ් වලට මන් දැක්කා යුරෝප් රටවල් 5ක් වගෙ හමුදා නියෝජනයක් දාලා තිබ්බා
    මේක පොඩි පොයියක් යුරෝප්ලා දාපු. ඒක රටකින් හමුදාකාරයෝ 2 -3ක් වගේ වෙන්න
    ඇත්තටම ඇමරිකාව ග්‍රින්ලන්ඩ් ගන්න හැදුවේ හූරගෙන කන්න උනාට ට්‍රම්ප් මාකට් කරේ රුසියාවයි චිනෙයි ග්‍රින්ලන්ඩ් අල්ලන්න හදන නිසා ඊට කලින් පොර අල්ලනවා කියලනේ
    දැන් එක මුල් කරගෙන මේ විදියට යුරෝප්ලා හමුදාවේ එවුන් දැම්මම උන්ගේ එකෙක්ට හරි හානියක් උනෝත් යුරෝප් වලට ගැහුවා කියලනේ කියන්නේ. එතකොට NATO වලින්ම යුද්දයක් පටන් ගන්න පුළුවන්. ට්‍රම්ප් ගේ හීනේ බ්රෙක්ඩවුන්. දැන් කියන්නද මන් බොරු කිව්වේ මට ඕනේ පොලව යට තියෙන දේ ගන්න කියලා

    තව ජර්මන් වලින් ලොකු සෙටාර් එකක් ලගදි බස්සනවා කියලත්
    ට්‍රම්ප් ඔවර් ගිය සීීන් එකක් උනේ
    ග්‍රින්ලන්ඩ් සිද්දියෙන් පොර ටිකක් කුජිත උනා. මොකද ඒ සිද්දිය රටවල් ගාණකට වැදුනා.
    ඩෙන්මාක් වල ආත්ම ගරුත්වෙට කුල්ල කුජිත බ්ලැක්මාක් එකක්. අවුරුද්දකට 4.5 බිලියන් ඩොලර් වගේ ඩෙන්මාක් වියදම් කරනවා ග්‍රින්ලන්ඩ් වලට. හැබැයි ඩෙන්මක් ඉස්සර ග්‍රින්ලන්ඩ් සුද්ද කලාට දැන් එහෙම ඉන්කම් එකක් ගන් නෑ. 80% වගේ ග්‍රින්ලන්ඩ් ස්වාධීනයි දැන්. හැබැයි මන් දැක්කා ග්‍රින්ලන්ඩ් කැමති වෙලා තියෙනවා ඩෙන්මාක් එක්ක දිගටම ඉන්න. මන් හිතන්නේ හේතුව දැන් උන්ට තියෙන නිදහස, රටවල් දෙක අතරේ මිනිස්සුන්ට කැමති කාලයක් ඩොක්ස් මුකුත් නැතිව මාරු වෙවි ජිවත් වෙන්න පුළුළුන්

    ස්කැන්ඩිනේවියන් රටවල් වල ස්වාධීනත්වෙට පට්ට බාදාවක් ඇමරිකාවට ග්‍රින්ලන්ඩ් ගියොත්. එහෙම උනොත් අනිවා ඇමරිකාව මුහුදත් පාලනය කරන්න පටන් ගන්නවා.

    ජර්මන් ප්‍රාන්ෆ් වගේ රටවල් වල පවර් එකට එක නිකන් ලැජ්ජාවක් වගේ. ඔය කේස් එක පටන් ගත්ත වෙලෙම ජර්මන් සහ ප්‍රාන්ස් තනි මතේ හිටියේ ආවොත් ගහනවා කියලා. ඩෙන්මාක් සල්ලි තිබ්බට මිලිටරි පවර් එකෙන් සෑහෙන්න අඩු රටක්. හැබැයි නෝවේ වලින් ඇන්ටි මිසයිල් සිස්ටම්, වෙපන්, Shield එහෙම සැහෙන්න ගන්න ඇක්ෂන් අරන් තිබ්බා.

    විශෛ්ෂෙන්ම NATO නැතිව යුරෝප් යුනියන් එකේ රටවල් ටිකට කෙල ගැහුවා වගේ. එක යුරෝප් රටකට ගැහුවා කියන්නේ යුරෝපෙටම ගැහුවා වගේ තමයි. සෝ ඇමරිකාවට පුළුවන්ද මුළු යුරෝපෙම හැඩල් කරන්න? මොකද ලඟම ඉන්න අසල්වැසියත් (කැනඩාවත්) කොයි වෙලේ මට අරිද කියන මයින්ඩ් එකේ ඉන්නේ.

    ඔය අස්සෙම තමයි කැනඩාවේ ඉහමොල රත් උනේ. මොකද ග්‍රින්ලන්ඩ් ඇමරිකාවට ගියොත් කැනඩාත් ඇල්ලුවා වගේ තමා. ඇමරිකාව කැනඩාව වට කරගෙන. සෝ උනුත් ෆෝසස් රෙඩි කරන්න, චීන එක්ක යන්තන් සන්තම් පදම් ඩීල් ගහලා ශේප් එකේ තියා ගන්න ට්‍රයි කරන්න හිතුවා.

    අනික් පැත්තෙන් ඉරාන්, රසියා,උතුරු කොරියා, චයිනා පුට්ටු වෙලා.

    ඇමරිකාව දැන් රඟන්නේ කලින් හදා ගත්තු මිලිටරි පවර් එකෙනුයි, උන්ගේ ටැක්ස් සෙල්ලෙමෙනුයි තමයි. හිතපන් යුරෝපේ සහ කැනඩාව ඇමරිකන් ප්‍රඩක්ට් වර්ජනය කරලා චීනේට ලංඋනා කියලා. ඇමරිකාව ඉවරනේ බන්. ඇමරිකාවේ දේවල් ගන්න බයින් පවර් එක තියෙන රටවල් ආසියාවේ නෑනේ. සෝ ලොකු ටෝක් දුන්නට ලෙවකාගෙන ඉන්නම වෙනවා.

    හැබැයි ට්‍රම්ප්ගේ ලෙවල් එකේ මම හිටියා නම් වරකට එක බැගින් අරන් ෆුල් ස්ට්‍රෙන්ත් එක දාලා ගහලා අල්ලගෙන ඊලඟ එකට යන්නේ. මූ එකපාර වටකරගෙන දැන් චෙක්මේට් වෙන්න යන්නේ

    මම දකින සාරාංශේ මේක
    ට්‍රම්ප්ට ඕන වෙලා තියෙන්නේ James K. Polk ට (මට මතක විදියට) පස්සේ ඇමරිකානු භුමිය විශාල කරගත් ජනාධිපතිවරයා විදියට ඉතිහාසගතවෙන්න , හීනමාන සිං එකක්
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo

    Denmark කියන්නේ ඉස්සර Vikings.
    කාලයක් යුරෝපෙන් බාගයක් පාලනය කරපු හෙන දරුණු එවුන් පස්සේ සමකාමී වෙලා. Trump ඕකුන්ව ආතල් එකට හරි යුද්දෙකට පටලවන් බලන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Cypress