මිට්ටෝ ෆෝම් වුනාම හෙන ආතල් නේද බංස්ලා? නින්ද යන්නෙත් නෑ මුන්ගේ ආතල් බලලා🤣🤣 බේරේ සීන් එක තමයි ආසම😍 හෙටත් මොනව හරි අලුත් දෙයක් තියෙයිද?😊