මිටිනම් කම්කරු මෙසේ ලියමි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කම්කරු හම්බෙලා නැ වගේ, ඒකයි ක්‍රමේ වෙනස් කරන්ඩ කතා කරන්නෙ, කම්කරු හම්බුනානම් මීක් නැ.:lol::lol::lol::lol:

    ඉරෝසන් උඹ කියනේ ඇත්ත ...අපිත් ඒ තත්වේ හිටියනම් ..අපේ යත්ර්තය එකම තමයි ...හිනා වෙන්න දෙයක් නෙමේ මචන් ..එක ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පත්තරේට ලිපියක් ලියපන් බන් උබ හිටංගෙ පැත්තට ගෙදර අයත් හැරෙව්ව එකේ පත්තරේ දැක්කොත් ඇක්සන් එකක් ගනියි හිටං.

    මචන් ඒ වෙලාවේ ගන්න තිබ්බ තීරණේ එක ....උඹටයි අපිටයි කොච්චර මරා ගත්තත් අන්තිමට කරන්න වෙන්නේ ..ඔප්සන් දෙකකින් අඩු අයහපත් එක තොරණ එක ...ඒ වෙලාවේ ඒ තීරණේ වැරද්දක් මම අදටත් දකින්නේ නැහැ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොඩක් කට්ටිය කරන්නේ හඳ පෙන්නුවහම ඇගිල්ල දිහා බලනවා වගේ ....

    පොස්ට් එක දාලා තියෙන එකාගේ නම විතරයි බලන්නේ ....ඔන්න අපේ නුතන රට වෙනස් කරන්න ඉන්න අනාගතේ තත්වේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙහෙ

    ඒකාධිපති වාදය > ධනවාදය > සමාජවාදය

    පලවෙනි එක ජනේලේ එල්ලුවනේ ...දැන් ඊලග පියවර ...
    මම නොදන්න ජෙප්පන්ගෙ ජැනේලෙ.

    jvp දේශපාල ප්‍රතිපත්තිය.

    1994- චන්දිකා හොදායි,චන්දිකා මැඩම් දිනවමු.
    1999-ඒකාධිපති
    චන්දිකා පරදවමු,
    2005-මහින්ද වීරයෙක් ජනාධිපති කරමු.
    2009- ෆෙන්සේක තමා වීරය එයාව දිනවමු
    2015-සිරිසේන හොදායි ,සිරිසේන දිනවමු...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: රෙද්දක් ඇදන් තවත් සමජවාදයක් කියවනව, :lol::lol::lol:ජෙප්පො දන්නෙ එක එකාගෙ *ක ලොවන එක විතරයි බන්,එදා ඉදන් අද වෙනකම් කරේ ඒක, ඩීල් කුමාරය හෙට කරන්නෙත් ඒක.

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නොදන්නෙ ජෙප්පන්ගෙ ජැනේලෙ.

    ජ්ව්ප් දේශපාල ප්‍රතිපත්තිය.

    1994- චන්දිකා හොදායි,චන්දිකා මැඩම් දිනවමු.
    1999-ඒකාධිපති ජන්දිකා පරදවමු,
    2005-මහින්ද වීරයෙක් ජනාධිපති කරමු.
    2009- ෆෙන්සේක තමා වීරය එයාව දිනවමු
    2015-සිරිසේනහොදායි ,සිරිසේන දිනවමු...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: රෙද්දක් ඇදන් තවත් සමජවාදයක් කියවනව, :lol::lol::lol:ජෙප්පො දන්නෙ එක එකාගෙ *ක ලොවන එක විතරයි බන්,එදා ඉදන් අද වෙනකම් කරේ ඒක, ඩීල් කුමාරය හෙට කරන්නෙත් ඒක.

    1994- චන්දිකා හොදායි,චන්දිකා මැඩම් දිනවමු. ,
    1999-ඒකාධිපති ජන්දිකා පරදවමු,
    2005-මහින්ද වීරයෙක් ජනාධිපති කරමු.
    2009- ෆෙන්සේක තමා වීරය එයාව දිනවමු
    2015-සිරිසේනහොදායි ,සිරිසේන දිනවමු......මෙන්න මේක අනිත් පැත්ත උනානම් උඩ ටික සේරම හොද තීරණ වෙනවා නේද බ්‍රෝ ...අනේ බන් ඉස්සෙලා දේසපාලන තීරණ ගැනීමේ ක්‍රමය අද්‍යනය කරපන් මයේ පුතේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් දන්නේ නැහැ වගේ රගපවට දේසපාලන තීරණ ගන්නේ උඹට කැමති විදිහට නෙමේ ...රටට අවශ්‍ය විදිහට :lol::lol::lol: කැමති ඇති වෙනම ඉල්ලුවානම් :lol::lol:
    මහ බැකුවෙන් විතරක් බිලියන 15 වඩා වද &න්නය හොරා කෑව, රණවිරුවො කූඩුවෙ කොටි එලියෙ, ආර්තික වර්ධන වේගෙ 7% තිබ්බ එක දැන් 2.5% ගෙනත්, ඔකට රටට අවශ්ය රෙදි ඇදන්ද කතා කරන්නෙ??? :confused::confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් ඒ වෙලාවේ ගන්න තිබ්බ තීරණේ එක ....උඹටයි අපිටයි කොච්චර මරා ගත්තත් අන්තිමට කරන්න වෙන්නේ ..ඔප්සන් දෙකකින් අඩු අයහපත් එක තොරණ එක ...ඒ වෙලාවේ ඒ තීරණේ වැරද්දක් මම අදටත් දකින්නේ නැහැ ....
    දැන්වත් හිතෙන්නෙ නැද්ද රනිලගෙ ලණු කාපු හිටං ගල් පැලෙන බොරු කියල මිනිස්සු ‍රැවට්‍ටුව කියල,බලේට ඇවිල්ල හොරු ඇල්ලීම සඳහාම ජනාධිපති කොමිසොන් එහෙම දාල රනිලත් යටින් නූල් ඇදල හොයාගත්ත දෙයක් නෑ තමා..අනේ මන්ද බොලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1994- චන්දිකා හොදායි,චන්දිකා මැඩම් දිනවමු. ,
    1999-ඒකාධිපති ජන්දිකා පරදවමු,
    2005-මහින්ද වීරයෙක් ජනාධිපති කරමු.
    2009- ෆෙන්සේක තමා වීරය එයාව දිනවමු
    2015-සිරිසේනහොදායි ,සිරිසේන දිනවමු......මෙන්න මේක අනිත් පැත්ත උනානම් උඩ ටික සේරම හොද තීරණ වෙනවා නේද බ්‍රෝ ...අනේ බන් ඉස්සෙලා දේසපාලන තීරණ ගැනීමේ ක්‍රමය අද්‍යනය කරපන් මයේ පුතේ
    එක එකාගෙ &ක ලොව ලොවා පස්සෙන් යන එකේ, නැද්ද තමන්ට කියල නායකයෙක්,:confused: තමන්ගෙ ප්‍රතිපත්ති එලියට දාල තමන්ට බලේ ගන්න වැඩ පිලිවෙලක් කො ??? :lol::lol: මම ඔය කියුවෙ 1994 ඉදන් අද වෙනකම් ජෙප්පන්ගෙ තිත්ත ඇත්ත :lol::lol::lol::lol: ජෙප්පන්ගෙ දේශපාලනේ එක එක පක්ශවලින් ජනාධ්පතිල බිහිවෙන්ඩ කඩේ යන එකනම් අපිට කිසිම අවුලක් නැ.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං හිතන්නේ උබට විතරයි
    මොකද උබට තමා ගොන්ම මොලයක් තුන්නේ මේකෙන්
    පුකේ ඉදන්ම පක්ෂ තමා
    හැම මගුලටම හෙන ගහපන් උබට අප්පච්චි පාටයි තමා වැදගත්
    දැන් මහින්ද කරපු සංවර්ධනයක් නෑ කියලා පෙන හින්දා තමා ඌ එහෙම කතා කරන්නේ
    නැත්තම් ඌ කියන්නේ නෑ මහින්ද ගෙන්න කියලා
    ඌට ඕන වැඩකට ඇති එකෙක්ව ගෙන්න
    ඌ පක්ෂ පාට උද ගහගෙන හිටියේ නෑ
    මහින්දගේ කෙරුවාව ඉවර කරලා රටට වැඩක වෙයි කියලා හිතුවා
    දැන් හිතුව එකා රටටම වින කරනවා
    ඌ එත් ආය මහින්ද ගෙන්න යන්නේ නෑ
    ඌ හදන්නේ වැඩකට ඇති වෙන එකෙක්ව ගෙන්න
    ඌත් අපිටම කෙලවයිද දන්නේ නෑ
    එත් අපි අලුත් වෙනසකට දගලනවා
    උබ එකම අල්ලන මාරු විකල්ලෙන් කොටි එනවෝ ගගා මරහඩ තියනවා
    මොකාටවත් කඩේ යන්න එපා රෙදි ගලවන්
    එකයි උබෙයි උගෙයි වෙනස

    උබේ දේශපාලනය මට හොදටම තේරුනා මතකද
    මහින්දගේ රැලියේ ළමයෙක් දම්මලා දෙබස් කිවා
    එක වැරදි කියල මං කීවාම උබ මගෙන් ඇහුවා JVP එකත් ළමයි අරන් යන එකක් දාලා ඒක හරිද කියලා
    උබට මගෙන් අහන්න මොනාද බං තියෙන්නේ
    මොකා කරත් ඒක වැරදි
    පක්ෂේ මොක උනත් වැරැද්ද වැරද්දමයි
    ඒ වගේ දේශපාලනයක් උබේ තියෙන්නේ

    දැන් මම එක දිගට මේ තෙර්ඩ් එකේ කියල තියෙන්නෙ උබේ කතාවම තමයි, ච්න්දිකාත් හොද නැත්තන් මහින්දත් හොද නැත්තන්, සිරිසේනත් හොද නැත්තන් රනිලුත් හොද නැත්තන් කො හත්තලානෙ රටට නායකයෙක්.මම 1994 ඉදන් ජෙප්පො කරපු ක්‍රමේ පෙන්නුවනෙ, අඩුම ගානෙ 2020 ජනාධිපති වරනෙයටවත් ජෙප්පන්ගෙ සුපිරිසිදු ගුන යහපත් මහා සමාජවාදි නායක ඩීල් කුමාරය ඉදිරිපත් වෙනවද ????:lol: අනුගෙ පක්ශ වලට බැන බැන ඉන්ඩ ඔනෙ නැනෙ තමන්ගෙ ජනාධිපති අපේක්ශකයෙක් දැම්මල ජනාධිපතිකරානම්.:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන්වත් හිතෙන්නෙ නැද්ද රනිලගෙ ලණු කාපු හිටං ගල් පැලෙන බොරු කියල මිනිස්සු ‍රැවට්‍ටුව කියල,බලේට ඇවිල්ල හොරු ඇල්ලීම සඳහාම ජනාධිපති කොමිසොන් එහෙම දාල රනිලත් යටින් නූල් ඇදල හොයාගත්ත දෙයක් නෑ තමා..අනේ මන්ද බොලා

    දැන්වත් තේරෙන්නේ නැද්ද මේ ක්‍රමයේ වෙනසක් ඕනි කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    දැන් මම එක දිගට මේ තෙර්ඩ් එකේ කියල තියෙන්නෙ උබේ කතාවම තමයි, ච්න්දිකාත් හොද නැත්තන් මහින්දත් හොද නැත්තන්, සිරිසේනත් හොද නැත්තන් රනිලුත් හොද නැත්තන් කො හත්තලානෙ රටට නායකයෙක්.මම 1994 ඉදන් ජෙප්පො කරපු ක්‍රමේ පෙන්නුවනෙ, අඩුම ගානෙ 2020 ජනාධිපති වරනෙයටවත් ජෙප්පන්ගෙ සුපිරිසිදු ගුන යහපත් මහා සමාජවාදි නායක ඩීල් කුමාරය ඉදිරිපත් වෙනවද ????:lol: අනුගෙ පක්ශ වලට බැන බැන ඉන්ඩ ඔනෙ නැනෙ තමන්ගෙ ජනාධිපති අපේක්ශකයෙක් දැම්මල ජනාධිපතිකරානම්.:lol::lol::lol:

    ක්‍රමේ වෙනසක් ඕනි ......දැනට jvp එකේ චන්ද පදනම මත ගන්න තීරණ ...චන්ද පදනම මත ත්රිරණය වෙන්නේ....උඹ නොදන්නවා නෙමේනේ .....ඔය උඩ ලිස්ට් එකේ 2005 වෙනකල් උඹේ නායකයා අත ඉස්සුවනේ ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්වත් තේරෙන්නේ නැද්ද මේ ක්‍රමයේ වෙනසක් ඕනි කියලා
    ක්‍රමේ වෙනස් කරන්ඩ 2020 ජනාධිපති වරනයට ඉදිපත් වෙන ගොඨට ජෙප්පො සප් එක දෙනවද, නැත්තන් රනිල්ට ජෙප්පො සහයොගය දෙනවද, නැත්තන් සිරිසේනට සහයොගය දෙනවද ??? එහෙනම් නැත්තන් ඔය දෙශපාලන කදවුරු වලින් එන වෙන එකෙන්ට සහයොගය දෙනවද????? එහෙමත් නැත්තන් ජවිපෙන් මහා සමාජ්වාදි නායක ඩීල් කුමාරය හො තමන්ගෙම පක්ශෙ අපේක්ශකයෙක් ඉදිරිපත් කරනවද????

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන්වත් තේරෙන්නේ නැද්ද මේ ක්‍රමයේ වෙනසක් ඕනි කියලා
    දෙයාර් ඊස් නෝ ඔප්සන් දෑන් අනුර ප්‍රින්ස් දෙන්,බට් ආප්ටර් කේම්‍ටු ෆවර් හී මේ ඕල්සෝ සේම් ලයික් ග්‍රීන් ඇන්ඩ බ්ලූ!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙයාර් ඊස් නෝ ඔප්සන් දෑන් අනුර ප්‍රින්ස් දෙන්,බට් ආප්ටර් කේම්‍ටු ෆවර් හී මේ ඕල්සෝ සේම් ලයික් ග්‍රීන් ඇන්ඩ බ්ලූ!

    හරි උන් ඔක්කොම එකයි කියමු.....මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි කියන තැන උඹ ඉන්නවනේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්‍රමේ වෙනසක් ඕනි ......දැනට jvp එකේ චන්ද පදනම මත ගන්න තීරණ ...චන්ද පදනම මත ත්රිරණය වෙන්නේ....උඹ නොදන්නවා නෙමේනේ .....ඔය උඩ ලිස්ට් එකේ 2005 වෙනකල් උඹේ නායකයා අත ඉස්සුවනේ ....
    ජවිපෙට කොහෙද ඔයි චන්දෙ තියෙන්නෙ ඔල් මොරන්දන්ද??? :lol::lol::lol: ජෙප්පො ගැන කතා කරන උබත් චන්දෙ දෙන්නෙ අලියට එහෙවු එකේ උන්ට කොහෙන්ද චන්දෙ,:lol: මෙන්න උදා හරනෙ 1999 ජෙප්පන්ගෙ චන්දෙ නැතුව චන්දිකා ලස්සනට දින්න,2009 මහින්දත් ජෙප්පන්ගෙ චන්දෙ නැතුව ලස්සන්ට දින්න, ඒක නිසා ජෙප්පො කියන උන් සාධකයක් නෙමේ.:no::no: ජෙප්පො සාධකයක් නම් තනියෙක් දිනාගන්ඩ පුලුවන්නෙ ඉල්ලල.:lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ක්‍රමේ වෙනස් කරන්ඩ 2020 ජනාධිපති වරනයට ඉදිපත් වෙන ගොඨට ජෙප්පො සප් එක දෙනවද, නැත්තන් රනිල්ට ජෙප්පො සහයොගය දෙනවද, නැත්තන් සිරිසේනට සහයොගය දෙනවද ??? එහෙනම් නැත්තන් ඔය දෙශපාලන කදවුරු වලින් එන වෙන එකෙන්ට සහයොගය දෙනවද????? එහෙමත් නැත්තන් ජවිපෙන් මහා සමාජ්වාදි නායක ඩීල් කුමාරය හො තමන්ගෙම පක්ශෙ අපේක්ශකයෙක් ඉදිරිපත් කරනවද????

    ක්‍රමේ වෙනස් වෙන්න ඕනි කියන එක තේරෙන්න ඕනි ...අවස්ථාව අනුව අඩුම වැරදි තියෙන එක තොරණ එක වෙන දෙයක් ක්‍රමය තොරණ එක වෙන දෙයක් ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජවිපෙට කොහෙද ඔයි චන්දෙ තියෙන්නෙ ඔල් මොරන්දන්ද??? :lol::lol::lol: ජෙප්පො ගැන කතා කරන උබත් චන්දෙ දෙන්නෙ අලියට එහෙවු එකේ උන්ට කොහෙන්ද චන්දෙ,:lol: මෙන්න උදා හරනෙ 1999 ජෙප්පන්ගෙ චන්දෙ නැතුව චන්දිකා ලස්සනට දින්න,2009 මහින්දත් ජෙප්පන්ගෙ චන්දෙ නැතුව ලස්සන්ට දින්න, ඒක නිසා ජෙප්පො කියන උන් සාධකයක් නෙමේ.:no::no:

    ලොල් බන් ..බලේ ගන්න බැරි උනාට ආණ්ඩු වෙනස් කරන තිරකය වෙන්න පුළුවන් සුළු පක්ෂ පලට ...ඔච්චර නොසලකා හරිනවානම් මොකෝ උඹලා ඔච්චර පොස්ට් දාගෙන අඩන්නේ ..ලොජිකලි හිතන්න බලපන් ඉස්සෙල්ලා :lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරි උන් ඔක්කොම එකයි කියමු.....මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි කියන තැන උඹ ඉන්නවනේ බන්
    වෙනස් වෙනවනම් හොඳයි සිස්ටම් එකම ඒත් ගෝඨා වගේ කෙනෙක් හැර වෙන කවුද ඉන්නෙ මහින්දට ආය ජනාධිපති වෙන්ඩ බෑ..අනුර කුමාරල ඇත්ත කිව්වත් සිංහලු උන්ට බලේ දෙන්නෙ නෑ රට කරන්න..බලේට එනකන් විතරයි හැමෝම .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්‍රමේ වෙනස් වෙන්න ඕනි කියන එක තේරෙන්න ඕනි ...අවස්ථාව අනුව අඩුම වැරදි තියෙන එක තොරණ එක වෙන දෙයක් ක්‍රමය තොරණ එක වෙන දෙයක් ....
    මමත් ඒක තමයි ඔයි කියන්නෙ, රාජය බලය ලබා නොගෙන කොහොමද ක්‍රමේ වෙනස් කරන්නෙ,????? බීලද ඉන්නෙ, :confused::confused: කියපන්කො බලන්ඩ රාජ්ය බලය ලබා නොගෙන, ක්‍රමේ වෙනස් කරන හැටි, ගොන් කතා කියන්ඩ එපා.:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බන් ..බලේ ගන්න බැරි උනාට ආණ්ඩු වෙනස් කරන තිරකය වෙන්න පුළුවන් සුළු පක්ෂ පලට ...ඔච්චර නොසලකා හරිනවානම් මොකෝ උඹලා ඔච්චර පොස්ට් දාගෙන අඩන්නේ ..ලොජිකලි හිතන්න බලපන් ඉස්සෙල්ලා :lol::lol:
    තම්න්ගෙ මතේ කියන එක ඇඩිමක් නම් උබ කරන්නෙත් ඒකනෙ,:lol::lol: මීහරක් කතා කියන්ඩ එපා.:no: සුලු පක්ශ වලට කරන්ඩ පුලුවන් රෙද්දක් නැ, ඔය ලකාවෙ තියෙන ඔක්කොම සුලු පක්ශ එකතු කරත් සුලු පක්ශෙකට ආණ්ඩු බලය ලබා ගන්ඩ බැ.:no: මම කොහෙද ජෙප්පො ගනන් ගන්නෙ තෙබිකට ගනන් ගන්නෙ නැ,ජනාධිපති වරනයකට තමන්ගෙ අපේක්ශකයෙක් ඉදිපත් කරගන්ඩ බැරි වද පක්ශ ගැන කතා කිරීම නිශ්පල දෙයක්.
     
    Last edited: